ආණ්ඩුවේ බදු ගැහිල්ල අසාර්ථකයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිල දත්ත පෙන්නුම් කළේ මේ වසරේ අගෝස්තු 31 දක්වා මාස අටක කාලය තුළ
    • සමාගම් ආදායම් බදු (CIT) ලිපිගොනු 161 ක්,
    • තනි පුද්ගල ආදායම් බදු (IIT) ලිපිගොනු 8,533 ක්,
    • හවුල්කාර ලිපිගොනු 14 ක්,
    • එකතු කළ අගය මත බදු (වැට්) ගොනු 104 ක් සහ
    • සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) ගොනු 2,094 ක්
    පමණක් විවෘත කර ඇති බවයි.

    The official data showed that only 161 Company Income Tax (CIT) files, 8,533 Individual Income Tax (IIT) files, 14 Partnership files, 104 Value Added Tax (VAT) files, and 2,094 Social Security Contribution Levy (SSCL) files have been opened in the eight-month period through August 31 this year
    https://economynext.com/sri-lankas-...y-drag-escape-if-you-can-tax-strategy-137802/

    රනිල් මැතිඳු පටන්ගත්තෙ මෙහෙම 👇

    අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස කවුද?
    • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
    • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
    • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
    • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
    • ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
    • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
    • ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
    • මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
    • දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
    • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
    මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් ද නව විධිවිධානයට යටත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ දැක්වේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    oya tax foreign remittance walatath adalada?
    රෙජිස්ටර් වෙන්න ඕනෙ

    මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)

    ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්

    දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු

    ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    දැන් අනිවාර්යයෙන් රට ඉන්න අයගෙන් බදු අය කරගන්න ඕනේ එයාලගේ ආදායම අනුව . හැමෝම පේශිට් පෙන්නලා තමා ඉමිග්‍රේශන් එකෙන් සීල් ගහන්නෙ . එතකොට ඔය බදු දැලෙන් රිංගන්න බෑ .

    ඉක්මනට ධණ බදු අයකරගන්න පනත් ගේන්න ඕනේ . ස්ථාවර වත්කම් නිශ්චල දේපල වලට බදු ගහන්න ඕනේ

    එකතුකල මත බදු වැඩි කරන්න ඕනේ ඒක නම් ඊයේ කරා

    කදිමයි කදිමයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිල දත්ත පෙන්නුම් කළේ මේ වසරේ අගෝස්තු 31 දක්වා මාස අටක කාලය තුළ
    • සමාගම් ආදායම් බදු (CIT) ලිපිගොනු 161 ක්,
    • තනි පුද්ගල ආදායම් බදු (IIT) ලිපිගොනු 8,533 ක්,
    • හවුල්කාර ලිපිගොනු 14 ක්,
    • එකතු කළ අගය මත බදු (වැට්) ගොනු 104 ක් සහ
    • සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) ගොනු 2,094 ක්
    පමණක් විවෘත කර ඇති බවයි.

    The official data showed that only 161 Company Income Tax (CIT) files, 8,533 Individual Income Tax (IIT) files, 14 Partnership files, 104 Value Added Tax (VAT) files, and 2,094 Social Security Contribution Levy (SSCL) files have been opened in the eight-month period through August 31 this year
    https://economynext.com/sri-lankas-...y-drag-escape-if-you-can-tax-strategy-137802/

    රනිල් මැතිඳු පටන්ගත්තෙ මෙහෙම 👇
    ලංකාවේ බදු ගෙවන්න ඕනේ මහා උන් ටික ගෙව්වා නම් වෙන බදු ඕනේ නැ
    උන් සේරම රජයේ ගොට්ටෝ. ඉතින් මිනිස්සු බලන්නේ නොගෙවා ඉන්න
    ඕවා නීති ගෙනාව කියල හරියන වැඩ නෙමේ
    අදර්ශෙන් පෙන්නන ඕනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    අවුරුදු 50ක් ෆේල් පොන්නයෙක් දැන් පාස් වෙයි කියල හිතනවනං එවුන්ට ලොකු මානසික අවුලක් තියෙන්න ඕන 😹

    ashik land theme song
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    දැන් අනිවාර්යයෙන් රට ඉන්න අයගෙන් බදු අය කරගන්න ඕනේ එයාලගේ ආදායම අනුව .

    ඔව් මේ ඩබල් ටැක්ස් ගෙවන්නෙ කවදද කියල මග බලාගෙන ඉන්නෙ. පුප කහනව වගේ පංකාවට ටැක්ස් ගෙවන්නෙ නැතුව😹😹😹😹
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    ලංකාවේ බදු ගෙවන්න ඕනේ මහා උන් ටික ගෙව්වා නම් වෙන බදු ඕනේ නැ
    උන් සේරම රජයේ ගොට්ටෝ. ඉතින් මිනිස්සු බලන්නේ නොගෙවා ඉන්න
    ඕවා නීති ගෙනාව කියල හරියන වැඩ නෙමේ
    අදර්ශෙන් පෙන්නන ඕනේ
    DOuo9XmVAAEPYBZ.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    ඔව් මේ ඩබල් ටැක්ස් ගෙවන්නෙ කවදද කියල මග බලාගෙන ඉන්නෙ. පුප කහනව වගේ පංකාවට ටැක්ස් ගෙවන්නෙ නැතුව😹😹😹😹
    Pissuda yako mehe Citizien ganna.. onna ohe wadak balan hitu..
     
    • Like
    Reactions: shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ බදු ගෙවන්න ඕනේ මහා උන් ටික ගෙව්වා නම් වෙන බදු ඕනේ නැ
    උන් සේරම රජයේ ගොට්ටෝ. ඉතින් මිනිස්සු බලන්නේ නොගෙවා ඉන්න
    ඕවා නීති ගෙනාව කියල හරියන වැඩ නෙමේ
    අදර්ශෙන් පෙන්නන ඕනේ

    බිස්නස්කාරයොන්ට බදු ගහලා උන් රටින් යන්න ගත්තාම සිංහලුන්ට රස්සා නැතිවෙනවා යකෝ. 😏

    කරන්න ඕන අය වැඩිකරන්න නෙමෙයි වැය අඩු කරන්න.

    ජන්ද බලාගෙන පත්කරපු රාජ්‍ය සේවකයෝ අඩු කිරීම.
    හමුදාව අඩු කිරීම.
    හීනමාන ගුවන් සේවය වගේ පාඩු ලබන ආයතන විකිණීම.
    පොලොන්නරුවෙ ගොවීන්ට ජොගින් ට්‍රැක් හදන වගේ කොන්ත්‍රාත් වැඩ තහනම් කිරීම.
    හදිසි ඖෂධ මිලදීගැනීම් නැවැත්වීම.
    @AnuradhaRa වගේ රටට වැඩක් නැති සමෘද්ධි කාරයන්ට කොන්ඩම් බෙදාදීම. 😁
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    බිස්නස්කාරයොන්ට බදු ගහලා උන් රටින් යන්න ගත්තාම සිංහලුන්ට රස්සා නැතිවෙනවා යකෝ. 😏

    කරන්න ඕන අය වැඩිකරන්න නෙමෙයි වැය අඩු කරන්න.

    ජන්ද බලාගෙන පත්කරපු රාජ්‍ය සේවකයෝ අඩු කිරීම.
    හමුදාව අඩු කිරීම.
    හීනමාන ගුවන් සේවය වගේ පාඩු ලබන ආයතන විකිණීම.
    @AnuradhaRa වගේ රටට වැඩක් නැති සමෘද්ධි කාරයන්ට කොන්ඩම් බෙදාදීම. 😁
    @AnuradhaRa reply ona...
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    Pissuda yako mehe Citizien ganna.. onna ohe wadak balan hitu..

    මම තාම ලංකාවෙ සිටිසන් බන්. අරූට පොනිල්ගෙ ගූ කැවිලද කොහෙද. කරන්න පුලුවන් ලබ්බක් කතා කරන්න එපයි. 😹

    රට ඉන්න උන් එවන සල්ලි වලින් කෑම ටික ගේන්නෙත්. තව බදු ගහන්න කතා කරනවා තමන් බදු වංචා කර කර 😂😂

    ඉන්නෙත් නැති රටකට බදු ගෙවන්න අපිට ලොකු ගැට්ටෙ අමාරුවක් තියෙනව කියල ඌ හිතන්නෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    බිස්නස්කාරයොන්ට බදු ගහලා උන් රටින් යන්න ගත්තාම සිංහලුන්ට රස්සා නැතිවෙනවා යකෝ. 😏

    කරන්න ඕන අය වැඩිකරන්න නෙමෙයි වැය අඩු කරන්න.

    ජන්ද බලාගෙන පත්කරපු රාජ්‍ය සේවකයෝ අඩු කිරීම.
    හමුදාව අඩු කිරීම.
    හීනමාන ගුවන් සේවය වගේ පාඩු ලබන ආයතන විකිණීම.
    @AnuradhaRa වගේ රටට වැඩක් නැති සමෘද්ධි කාරයන්ට කොන්ඩම් බෙදාදීම. 😁
    Dan e hipatuwanta padith wadi karanna ne yanne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අනිවාර්යයෙන් රට ඉන්න අයගෙන් බදු අය කරගන්න ඕනේ එයාලගේ ආදායම අනුව . හැමෝම පේශිට් පෙන්නලා තමා ඉමිග්‍රේශන් එකෙන් සීල් ගහන්නෙ . එතකොට ඔය බදු දැලෙන් රිංගන්න බෑ .

    ඉක්මනට ධණ බදු අයකරගන්න පනත් ගේන්න ඕනේ . ස්ථාවර වත්කම් නිශ්චල දේපල වලට බදු ගහන්න ඕනේ

    එකතුකල මත බදු වැඩි කරන්න ඕනේ ඒක නම් ඊයේ කරා

    කදිමයි කදිමයි
    සමහර විට ලංකාවේ ආණ්ඩුව හිතන තරම් සල්ලිකාරයො නැතුව ඇති. සල්ලි තියෙන ටික දෙනා ඔය ගෙවන ලක්ෂ 5 ඇතුලත ඇති
     
    • Like
    Reactions: Don GasCan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බිස්නස්කාරයොන්ට බදු ගහලා උන් රටින් යන්න ගත්තාම සිංහලුන්ට රස්සා නැතිවෙනවා යකෝ. 😏
    එකට වෙනම සහනයක් දෙන්න ඕනේ
    මම ඔතැන කිව්වේ බන් ලංකාවේ මහා පරිමාන බදු නොගෙවන උන් ගැන
    කරන්න ඕන අය වැඩිකරන්න නෙමෙයි වැය අඩු කරන්න.

    ජන්ද බලාගෙන පත්කරපු රාජ්‍ය සේවකයෝ අඩු කිරීම.
    හමුදාව අඩු කිරීම.
    හීනමාන ගුවන් සේවය වගේ පාඩු ලබන ආයතන විකිණීම.
    පොලොන්නරුවෙ ගොවීන්ට ජොගින් ට්‍රැක් හදන වගේ කොන්ත්‍රාත් වැඩ තහනම් කිරීම.
    හදිසි ඖෂධ මිලදීගැනීම් නැවැත්වීම.
    @AnuradhaRa වගේ රටට වැඩක් නැති සමෘද්ධි කාරයන්ට කොන්ඩම් බෙදාදීම. 😁
    ඒවා කරන්නේ කොමද ඒවගෙන් තමා කොමිස් වැඩිම එන්නේ
    උන්ගේ හෙන්චයියන්ට වැඩිම ගසා කන්න පුළුවන් ඒවගෙන්
     
    • Sad
    Reactions: gnilukshi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ඔව් මේ ඩබල් ටැක්ස් ගෙවන්නෙ කවදද කියල මග බලාගෙන ඉන්නෙ. පුප කහනව වගේ පංකාවට ටැක්ස් ගෙවන්නෙ නැතුව😹😹😹😹
    පූක කැසූවත් නැතත් මේවා වැඩි වෙන්න ඔනෙ

    මම තාම ලංකාවෙ සිටිසන් බන්. අරූට පොනිල්ගෙ ගූ කැවිලද කොහෙද. කරන්න පුලුවන් ලබ්බක් කතා කරන්න එපයි. 😹

    රට ඉන්න උන් එවන සල්ලි වලින් කෑම ටික ගේන්නෙත්. තව බදු ගහන්න කතා කරනවා තමන් බදු වංචා කර කර 😂😂

    ඉන්නෙත් නැති රටකට බදු ගෙවන්න අපිට ලොකු ගැට්ටෙ අමාරුවක් තියෙනව කියල ඌ හිතන්නෙ.
    කොච්චර නැටූවත් උබ බදු ගෙවන්න වෙනව
    ------ Post added on Nov 1, 2023 at 3:46 PM
     
    • Haha
    Reactions: shenat