ආණ්ඩුවේ බදු ගැහිල්ල අසාර්ථකයි

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    398660469_899551438206953_8940574260845274206_n.jpg
     
    • Like
    Reactions: topkollek

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බදු නම් හෙන බොරුවක්.. පොලිටික්කොන් ගෙවන්නෑ උන්ගෙ ප්‍රොපටි අනුන්ගෙ නම් වලින් තියෙන්නෙ.. සන්ගනනයි අරව මේව කරල අන්තිමට වැඩ කරන එකාගෙ පඩියටයි කෙලින්නෙ වැට් 18% උනාම ගන්න පඩි දොබෙන් යයි.. වැට් නතිඋනුත් ප්ලේන්ටිය පාන්කාල උස්සනවා බස් ටුක් ටුක් ගනන් උඩ යනවා.. පොලිටික්කො රජයෙ සේවෙ උන් දිහාට ඇගිල්ල දික්කරල උසී උසී කියල උන් ආතල් ගන්නවා..
     
    • Like
    Reactions: topkollek