ආණ්ඩුවේ බලු වැඩ

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මචන්ලා,
    මුලින් ම කියන්න ඕනේ මේක ආණ්ඩුවට බනින්න ලියන එකක් නෙමෙයි (අනෙක සීන් එක court order එකක් නේ). ලංකාවේ අපි හිතන හැටි ගැන ප්‍රශ්න කරන්න ලියපු එකක්.
    1. ප්‍රශ්නයක් කතා කරන්න එක තමන්ට බලපාන එකක් වෙන්න ඕනේ නෑ. උදා. සිගරට් බොන අයට හොමබ්ට ගහන්න කියල ආණ්ඩුව නීතියක් ගෙනාවොත් මම සිගරට් නොබිවත් එකට විරුද්ධ වෙනවා. මොකද ආණ්ඩුවට එකෙන් හැකියාව ලැබෙනවා හෙට නීතියක් ගෙන්න coca cola බොන අයට හොම්බට ගහන්න පුළුවන් කියල:P.
    2. ගොඩක් අය කියනවා මේවා ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල. ලංකාවේ ඉතිහාසය බැලුවොත් ගණිකා වුර්තිය, etc ගැන සාහිත්‍ය කෘති වල පවා ලියල තියෙනවා. කව්ද decide කරන්නේ මොන සංකෘතික අංගද අපි ගන්න ඕනේ, මොනවද නොගන්න ඕනේ. මට හිතෙන්නේ මේක ලංකාවේ අපේ දෙබිඩි පිළිවෙතක්. ගොඩක් රටවල මිම්මට අනුව මේ පත්තරේ දාන වැඩේ නම් එච්චර නම්බුකාර වැඩක් නම් නෙමේ. ගොඩක් සහෝදරයෝ තර්ක කරන්න පුළුවන් ගොඩක් රට වල මිමි අපට පාන් ද කියල. අපේ ඉතිහාසයේත් ගණිකා වුර්තිය තිබ්බනම්, ගොඩක් රටවල වැල ගැන තදින් සලකන්නේ නැත්නම්, හරි හමන් තර්කානුකුල reasoning නැතිව ඇයි අපි මේකට විරුද්ධව කෑගහන්නේ. (ඉතිහාසේ වැල තිබ්බේ නෑ තමයි. but if f**king is legal, video taping is legal, even selling is legal, why the f**k is selling, video tape of f**king is illegal. wolla my flawless logic :nerd:)
    3. කස්ටිය දන්නවද සමහර night club වල සිද්ධ වෙන දේවල්. එකෙක් ඒවාට අත තියෙනවද. මටනම් මේවා පෙන්නේ අපිව distract කරන්න කරන දේවල් වගේ. ආණ්ඩුවක් උනහම එයාල බලය රඳවාගන්න වැඩ කරන එක සාමාන්‍ය දෙයක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ මීට වඩා වැදගත් ප්‍රශ්න වලට මුලිකත්වය දෙන්න කියල. මේවගේ නිවුස් උඩ අපි ගහ මර ගන්න එක තේරුමක් නෑ කියලයි මගේ අදහස. (අපේ ආණ්ඩු හිතවාදී සහෝදරයෝ තේරුම් ගන්න, මම කියන්නේ UNP එකටවත් JVP එකටවත් බලය දෙන්න කියල නෙමෙයි, අපි සිතන විදිය වෙනස් කරන්න ඕන කියල).
    4. සමහර සහෝදරයෝ පෙන්වා දුන්න ලංකාවේ porn stars ල නෑ කියල. ඇත්ත, සල්ලි වලට රඟපාන professional අය මම හිතන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට වෘෂණ කෝෂ නැති සහෝදරයෝ හොරෙන් video කරලා පොස්ට් කරපු ඒවා තමයි තියෙන්නේ. ගොඩක් අය මේ වැල දකින්නේ නෑ. නමුත් පත්තරේ දැම්මොත් ඒ අයට පාරේ බැහැල යන්න වෙන්නේ නෑ නේද? :(

    ප. ලි. මෙම ලිපිය කියවා තරහ යන සහෝදරයන් වෙත. මේක මගේ පෞද්ගලික මතය විතරයි. මේක ඔයාල ඔක්කොම පිළිගන්න ඕනේ කියල පොඩ්ඩක්වත් මම හිතන්නේ නෑ. මේ පිස්සා ලියල තියන දේ වැරදි කියල හිතනවානම් හොඳයි. මම වැරදි ඇයි කියල කියල දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් අගය කරලා සලනනවා. මොකද මමත් ඉගෙන ගන්න කරන මනුස්සයෙක්:lol:.
     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    danna widiyatanam video wala kamaththen hitapu ayage photo witharai danne,anith eka 18 adu kellek ekka kamaththen ho akamaththen sex karana eka dushanayak,e nisa ehema video wala inna kollonta watenne dushana nadu

    18 ට අඩු අය ඉන්නවනම්, ඒ අයත් එක්ක ඉන්න අනෙත් අයට අනිවා දඬුවම් දෙන්න ඕනේ. අගතියට පත් (එනම් 18ට අඩු) අයගේ මුණු ප්‍රදර්ශනය කරන්නතිව කරන්න පුළුවන් නම් හොඳයි.
     
    Sep 20, 2010
    158
    30
    0
    mahinda karanna ona okkoma karanawaa, anith minissunwa hadanna yanne.
    ane mehemath pissu yakek

    අනේ මන්දාබන් උබලා පඩයක් ගියත් බනින්නේ මහින්දට.....
    කරුණු හොයලා බලලා කතා කරපං...... නිකන් මෝඩයෙක් කිව්ව පළියට පිලිගන්නේ නැතුව....
    කොහෙද කියලා තියෙන්නේ මහින්ද කිව්වා කියලා ඕක ප්‍රසිද්ද කරන්න කියලා....

    උබලා වගේ මැටි හරක් ඉන්නකන් පොන්සේකාට ජෙප්පන්ට හොඳයි මොනවා කිව්වත් හොයන්නේ බලන්නේ නැතුව පිලිගන්න ගොන්වහන්සේලා ඉන්න කං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    කාම චිත්‍රපට වල රඟපාපු නලු,නිලියන්ගේ ඡායාරූප පත්තර වල පල කරන එක මහ අමන නින්දිත වැඩක්.මේ පිලිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට පැමිනිලි කල යුතුයි.මේ ලෝකේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වන ඇමරිකාව, රුසියාව, ජපානය , එංගලන්තය, චීනය,ප්‍රංශය, වගේ රටවල මේ කාම වෙබ් අඩවි මිලියන ගානක් විතර තියෙනවා.නමුත් ඒ රටවල ඉන්න ආණ්ඩු මේවගේ රඟපාන මිනිස්සුන්ව හිරේ දාලා, ප්‍රසිද්ධ කරලා ඒ මිනිස්සුන්ටයි ඒ අයගේ පවුල් වලටයි අපහාස කරන්නේ නෑ.ගම්වල ඉන්න මෝඩ කෙල්ලො මේවගේ රඟපානවා.මේවා පත්තර වල දැම්මම මේ අයට විතරක් නෙවෙයි මේ අයගේ ඥාතීන්ටත් විශාල අපහාස කරදර වෙනවා.මේ අයට ගමේ ඉන්න බැරි වෙනවා.ලමයින්ට, නෑදයින්ට හිර ගන්න බැරි වෙනවා.මොන අපහාසයක්ද?
    අනිත් එක එක සමාන මුහුනු නිසා අහිංසක අයටත් බලපෑම් වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ බලු වැඩ කරන්න එපා.

    oowaye ragapana eka lajja wenna deyak nemei nam paththare watunama lajja wenne kohomada? :rolleyes::rolleyes::rolleyes::oo::oo::oo::growl:

    ookunge ewa prasidda karala pare bahala yanna bariwenna ona... :growl::oo: (ethakotawath anik unta hadenna puluwan weida balanna... )

    ( mama me anduwata chande deepu kenek nam nemei..naththan kiyai mama anduwata kade yana kathawak... )
     
    Karatiya

    Member
    Mar 27, 2010
    26
    1
    0
    Lankawe ape lankawe
    චා මැක්ස් වැඩ. ලන්කාවෙ කොහෙද පෝර්න් ඉන්ඩස්ට්‍රි 1ක් තියෙන්නෙ? ඔය තියෙන ඒවගෙන් 99%ක්ම කෙල්ලට හොරෙන් කොල්ල රෙකෝඩ් කරපු ඒවා. ඕවයෙ හිටපු කොච්චර අය අද වෙනකොට ලස්සනට ඉන්නව ඇත්ද පරන එවා අමතක කරල.මෙ මීහරක් කරන්නෙ ඒ අහින්සකයොන්ව තවත් අමාරුවෙ දාන 1, ඕවයෙ හිටිය අය ප්‍රසිද්ද කරා කියල දැන් ඒ විඩියො නැති වෙනවද? බලපු අයට අමතක වෙනවද? වැරදි කාරයොන්ට දඩුවම් කරන්න ඇප කැප වෙලා ඉන්නව නන් අපේ කට්ටි‍ය ඔක්කොටම කලින් කරනන් ඕන ඕව වීඩියො කරපු පිරිමි ටික අල්ලන 1, මේ රටෙ මොන තරන් වැරදි කාරයො ඉන්නවද අල්ලනව නන්

    මෙකෙ රිප්ල‍යි කරපු සමහර අය කියල තිබ්බ තමන්ගෙ අක්කල අම්මල ඉන්නවද කියල අහල ඕකට කෑගහන්නෙ. අපේ අම්මල නන්ගිල අක්කලට වැරැද්දක් වෙනව නන් විතරද අපි විරුද්ද වෙන්න ඕන. ඔහොම කියන අයට කවදහරි තමන්ගෙ අම්ම එක්ක අක්ක එක්ක නන්ගි එක්ක ගමනක් යනකොට කරදරයක් කරන්න ආවොත් එදාට උදව්වක් කරන්න ඉතුරු වෙන්නෙත් උබලගෙ අම්මල
    අක්කල නන්ගිල තමන්ගෙ අම්මල අක්කල නන්ගිල කියල හිතන මිනිස්සු විතරයි මචන්ල.
    agreed with you machan
     
    May 25, 2010
    554
    27
    0
    Bakery

    මුන් හදන්නෙ බෞද්ධ ලංකාව ඉස්ලාම් මූලදර්මවාදී අපායක් කරන්න. නිල් චිත්‍රපටි, ගොන්නු , උනුත් මේ රටෙ ඉන්න ඕනෙ. මේව නෙමේ වැරදි වැඩ. රටේ සම්පත් හොරාකන එක, රටේ යුද්දෙ දිනපු සෙන්පතියා හිර කරන එක, ශිෂ්‍ය අරගල මර්දනය කරන් එක, අන්න ඒවයි වැරදි වැඩ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    menna mekai original news eka

    waradi karayanta danduwam denne nathiwa oluwa atha gahagena inna kiyalada kiyanne ? meka usawi niyogayak! aanduwe deyak newei.

    budun wadama karapu me punya bhumiye me wage para wada karanna ida denna baha. sex video wala rangapaapu kellanwa hoyanna one nam aniwa paththareta photo eka palakaranna sidda wenawa.

    meka honda wadak! anagathayedi sex movie wala rangapaanna theeranaya karala thiyena kellanta mewa honda paadam. meka hadiyawak thiyena ratak karanna ona!

    :yes::yes::yes::yes::oo::oo::oo::oo:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Originally Posted by Sri_Vikrama_Rajasinha
    menna mekai original news eka

    waradi karayanta danduwam denne nathiwa oluwa atha gahagena inna kiyalada kiyanne ? meka usawi niyogayak! aanduwe deyak newei.

    budun wadama karapu me punya bhumiye me wage para wada karanna ida denna baha. sex video wala rangapaapu kellanwa hoyanna one nam aniwa paththareta photo eka palakaranna sidda wenawa.

    meka honda wadak! anagathayedi sex movie wala rangapaanna theeranaya karala thiyena kellanta mewa honda paadam. meka hadiyawak thiyena ratak karanna ona!

    anee hu**n ..
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    වැරදිකාරයෝ කරන්නත් කලින් ඒ සෙක්ස් වර්කර්ස් ලාගේ පින්තූර දාන එක මහ බලු වැඩක්. වැරද්දක් කලත් පින්තූරල දාල අපහාස කරන එක මොන අමානුශික බලු වැඩක්ද.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    publishing those faces , can't agree with that !

    mainly bcz most of the sextapes we see in SL were just shot from mobile 4n cameras and they were never intended to be published !!
    so when there pvt video (legal issue of that video is a totally different matter) is spread among the internet they get arrested ? WTF ??

    and this move puts not only the unjustifiably called "actors / actress" under spotlight but there families and friends as well !

    Is sex a crime ??

    the real guilty party here is the perverts who upload these videos to the web mainly there are not intended to be published , this is a theft .

    And abt the videos which was specifically shot for porn , there are only a handful of them (of which I've seen :P)

    something I posted in a similar thread

    we need to get a chance to see something from SL as well
    cuz I'm sick of blondes now
     
    Sep 20, 2010
    158
    30
    0
    කිඹුලා බනිස්;8650556 said:
    වැරදිකාරයෝ කරන්නත් කලින් ඒ සෙක්ස් වර්කර්ස් ලාගේ පින්තූර දාන එක මහ බලු වැඩක්. වැරද්දක් කලත් පින්තූරල දාල අපහාස කරන එක මොන අමානුශික බලු වැඩක්ද.

    බලු වැඩ කරන්නේ මූණ වහගෙනද නෑනේද????
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මචන්ලා,
    මුලින් ම කියන්න ඕනේ මේක ආණ්ඩුවට බනින්න ලියන එකක් නෙමෙයි (අනෙක සීන් එක court order එකක් නේ). ලංකාවේ අපි හිතන හැටි ගැන ප්‍රශ්න කරන්න ලියපු එකක්.
    1. ප්‍රශ්නයක් කතා කරන්න එක තමන්ට බලපාන එකක් වෙන්න ඕනේ නෑ. උදා. සිගරට් බොන අයට හොමබ්ට ගහන්න කියල ආණ්ඩුව නීතියක් ගෙනාවොත් මම සිගරට් නොබිවත් එකට විරුද්ධ වෙනවා. මොකද ආණ්ඩුවට එකෙන් හැකියාව ලැබෙනවා හෙට නීතියක් ගෙන්න coca cola බොන අයට හොම්බට ගහන්න පුළුවන් කියල:P.
    2. ගොඩක් අය කියනවා මේවා ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල. ලංකාවේ ඉතිහාසය බැලුවොත් ගණිකා වුර්තිය, etc ගැන සාහිත්‍ය කෘති වල පවා ලියල තියෙනවා. කව්ද decide කරන්නේ මොන සංකෘතික අංගද අපි ගන්න ඕනේ, මොනවද නොගන්න ඕනේ. මට හිතෙන්නේ මේක ලංකාවේ අපේ දෙබිඩි පිළිවෙතක්. ගොඩක් රටවල මිම්මට අනුව මේ පත්තරේ දාන වැඩේ නම් එච්චර නම්බුකාර වැඩක් නම් නෙමේ. ගොඩක් සහෝදරයෝ තර්ක කරන්න පුළුවන් ගොඩක් රට වල මිමි අපට පාන් ද කියල. අපේ ඉතිහාසයේත් ගණිකා වුර්තිය තිබ්බනම්, ගොඩක් රටවල වැල ගැන තදින් සලකන්නේ නැත්නම්, හරි හමන් තර්කානුකුල reasoning නැතිව ඇයි අපි මේකට විරුද්ධව කෑගහන්නේ. (ඉතිහාසේ වැල තිබ්බේ නෑ තමයි. but if f**king is legal, video taping is legal, even selling is legal, why the f**k is selling, video tape of f**king is illegal. wolla my flawless logic :nerd:)
    3. කස්ටිය දන්නවද සමහර night club වල සිද්ධ වෙන දේවල්. එකෙක් ඒවාට අත තියෙනවද. මටනම් මේවා පෙන්නේ අපිව distract කරන්න කරන දේවල් වගේ. ආණ්ඩුවක් උනහම එයාල බලය රඳවාගන්න වැඩ කරන එක සාමාන්‍ය දෙයක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ මීට වඩා වැදගත් ප්‍රශ්න වලට මුලිකත්වය දෙන්න කියල. මේවගේ නිවුස් උඩ අපි ගහ මර ගන්න එක තේරුමක් නෑ කියලයි මගේ අදහස. (අපේ ආණ්ඩු හිතවාදී සහෝදරයෝ තේරුම් ගන්න, මම කියන්නේ UNP එකටවත් JVP එකටවත් බලය දෙන්න කියල නෙමෙයි, අපි සිතන විදිය වෙනස් කරන්න ඕන කියල).
    4. සමහර සහෝදරයෝ පෙන්වා දුන්න ලංකාවේ porn stars ල නෑ කියල. ඇත්ත, සල්ලි වලට රඟපාන professional අය මම හිතන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට වෘෂණ කෝෂ නැති සහෝදරයෝ හොරෙන් video කරලා පොස්ට් කරපු ඒවා තමයි තියෙන්නේ. ගොඩක් අය මේ වැල දකින්නේ නෑ. නමුත් පත්තරේ දැම්මොත් ඒ අයට පාරේ බැහැල යන්න වෙන්නේ නෑ නේද? :(

    ප. ලි. මෙම ලිපිය කියවා තරහ යන සහෝදරයන් වෙත. මේක මගේ පෞද්ගලික මතය විතරයි. මේක ඔයාල ඔක්කොම පිළිගන්න ඕනේ කියල පොඩ්ඩක්වත් මම හිතන්නේ නෑ. මේ පිස්සා ලියල තියන දේ වැරදි කියල හිතනවානම් හොඳයි. මම වැරදි ඇයි කියල කියල දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් අගය කරලා සලනනවා. මොකද මමත් ඉගෙන ගන්න කරන මනුස්සයෙක්:lol:.
    කියන්න දෙයක් ඉතුරු කරලා නෑ..
    උබ සේරම කියලා...
    නියමයි

    May 25, 2010
    554
    27
    0
    Bakery
    ආරච්චි;8650602 said:
    බලු වැඩ කරන්නේ මූණ වහගෙනද නෑනේද????
    මූන පෙන්නල කරත් නැතත් බන්, ඔය සමහර සිල්වල වගේ තමන්ගෙ ලමයි පශ්චාත් උපාදි කරන්න පිටරට යවල කලම්බු යුනි එකේ බ්‍රයිටොන්ට "බටහිර විද්‍යාව ඉගෙනගෙන පශ්චාත් උපාදි කරල වැඩක් නැහ" කියල ලනු දෙන හොර නලින් සිල්ව වගේ එවුන්ට වඩා ඒ පෝර්න් ස්ටාර්ස්ලා අවංකයි.
     
    • Like
    Reactions: thilangr8

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කිඹුලා බනිස්;8650657 said:
    මූන පෙන්නල කරත් නැතත් බන්, ඔය සමහර සිල්වල වගේ තමන්ගෙ ලමයි පශ්චාත් උපාදි කරන්න පිටරට යවල කලම්බු යුනි එකේ බ්‍රයිටොන්ට "බටහිර විද්‍යාව ඉගෙනගෙන පශ්චාත් උපාදි කරල වැඩක් නැහ" කියල ලනු දෙන හොර නලින් සිල්ව වගේ එවුන්ට වඩා ඒ පෝර්න් ස්ටාර්ස්ලා අවංකයි.

    sira katawa !!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    කිඹුලා බනිස්;8650556 said:
    වැරදිකාරයෝ කරන්නත් කලින් ඒ සෙක්ස් වර්කර්ස් ලාගේ පින්තූර දාන එක මහ බලු වැඩක්. වැරද්දක් කලත් පින්තූරල දාල අපහාස කරන එක මොන අමානුශික බලු වැඩක්ද.

    oowaye ragapana eka lajja wenna deyak nemei nam ragapanwa kiyala prasidda kalama lajjawak wenne / baluwadak wenne kohomada ?
    00020456.gif
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    menna mekai original news eka

    waradi karayanta danduwam denne nathiwa oluwa atha gahagena inna kiyalada kiyanne ? meka usawi niyogayak! aanduwe deyak newei.

    budun wadama karapu me punya bhumiye me wage para wada karanna ida denna baha. sex video wala rangapaapu kellanwa hoyanna one nam aniwa paththareta photo eka palakaranna sidda wenawa.

    meka honda wadak! anagathayedi sex movie wala rangapaanna theeranaya karala thiyena kellanta mewa honda paadam. meka hadiyawak thiyena ratak!

    අනේ යකෝ...
    බුදුහාමුදුරුවෝ වැඩම කලා විතරයි මෙහෙ..
    ඉපදුනේ ඉන්දියාවේ..
    මොකෝ එහෙමයි කියලා දැන් ඉන්දියාවේ බඩු නැද්ද?
    අනික බන් මේකට බුදුහාමුදුරුවො ගාවගන්නේ මොකටද?
    අඩුම ගානේ බුදුහාමුදුරුවෝ තමන්ගේ කාලෙදිවත් කිව්වද ගනිකා මඩම් වහන්න කියලා?
    රජතුමන්ලට කිව්වද අන්තප්පුරේ වහල දාන්න කියලා?
    උබලට නගින්නේ නැති උනාට මේ රටේ බහුතරයක් ඉන්නේ නගින උන්..
    පොන්නයෝ
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    oowaye ragapana eka lajja wenna deyak nemei nam ragapanwa kiyala prasidda kalama lajjawak wenne / baluwadak wenne kohomada ?
    00020456.gif

    උබ සින්හල වැල බලලා තියද කියලා මම දන්නේ නෑ..
    බලල තියනම් දන්නවා ඇති එකක්වත් වෘතීමය විදිහට ගහපුවා නෙමේ කියලා...
    එක්කෝ කොල්ලා විඩියෝ කරලා....
    නැත්තම් හොරෙන් වෙන උන් කැමරා සෙට් කරල ගහපුවා..
    2ක් 3ක් ඇරෙන්න අනිත් ඒවා මොබයිල් 4න් වලින් ගහපුවා....
    උබ කියන්නේ රගපාන කතාවක්?
    නෑ බන්...
    හු*නවා වීඩියෝ කරලා මිසක් විඩියෝ කරන්න හු*ලා නෑ