ආණ්ඩුවේ බලු වැඩ

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
ලන්කාවට ඉන්ටෙර්නෙට් සහ මොබියිල් ෆොන්ස් ඇවිත් තවම වසර කිහිපයකි. ලිඳේ ඉන්නා ගෙම්බාට මෙන් මේවා මැජික් අය තවමත් ලන්කවේ සිටිති. ඒයින් වැඩි කොටසක අයත් වන්නේ රටේ පාලන ආයතන වලයි. එමෙන්ම ඉන්ටෙර්නෙට් යනු යකෙකු යැයි සිතා සිටින වැඩිහිටියන් පමණක් නොව තරුණයන්ද අනන්තය.. සමාජ වෙබ් අඩවියක් හරියට භාවිතා කිරීමට නොදන්නා මොඅඩයන් අපේ රටේ සිටිති. ඒ හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නුවණැති ක්‍රියාවක්ද යැයි සිතා බැලිය යුතුය. අපේ රටේ සන්ස්කෘතිය ගැන අමන කැක්කුමකින් කෑගසන පිරිසක්ද අපේ රටේ සිටිති. ඇමරිකාවේ සන්ස්කෘතිය අපිට එපා යැයි ඔවුන් කියති.. ඇමරිකාවේ දුහුවිල්ලක් තරම් වත් දෙයක් නොනිපදවන අපි ඇමරිකාවටත් උඩින් කතා කරන්නන් වෙමු... පොඅර්න් යනු ලොව සුලභ වූත් නීතිමය වූත් දෙයකි. එයට විරුධ්දව නීති ගෙනෙන්නේ අනාගතයක් නැති මුස්ලිම් රටවල් පමනි.. එයට විරුධ්දව නීති ගෙන ඒම හොඅ නොගෙන ඒම ගැන අපට ගැටලුවක් නැත. එහෙත් රටක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත වලට හානි වන පරිදි මේ ගන්නා තීරණ නුවණැති ඒවාදැයි නැවත සිතා බැලිය යුතුය... රටක පවතින සැබෑ ගැටලු වසා ගැනීමට කරනා කිසි දෙයකින්‍ර ටට වත් , ජනතාවට වත් සෙතක් නැත..

සිරා කතාව...
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-11-06_094749.jpg
2010-11-06_095136.jpg

මේ වගේ තියෙන්නේ තමන්ගේ පෙම්වතියව ජංගම දුරකතනයෙන් වීඩියො කරපු ඒවා.මේ කෙල්ලන්ට තේරෙන බම්බුවක් නෑ.උන් පෙම්වතාව ට්‍රස්ට් කරනවා.මේවා පත්තර වල දාන එක මේ ලමයින්ට කරන අසාධාරණයක්.
 
Last edited:

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
2010-11-06_094749.jpg
2010-11-06_095136.jpg

මේ වගේ තියෙන්නේ තමන්ගේ පෙම්වතියව ජංගම දුරකතනයෙන් වීඩියො කරපු ඒවා.මේ කෙල්ලන්ට තේරෙන බම්බුවක් නෑ.උන් පෙම්වතාව ට්‍රස්ට් කරනවා.මේවා පත්තර වල දාන එක මේ ලමයින්ට කරන අසාධාරණයක්.

uba kiyana de wena video walata sadaranai,eth me girl eyama video karapu ewa out wela thiyenawa
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඉස්ලාමීය හිරගෙදර බුදු දහමට අයිති නැත
සමහරු එහෙම ඇති. නමුත් මේ කරන්න යන වැඩේ අන්ත බලු, ආන්ඩුවකට වටින්නේ නැති වැඩක්.අනික් එක මේ කාම වීඩියෝ, ෆොටෝ ‍රැල්ල අද සුනාමියකටත් වඩා වේගයෙන් යනවා.මේක වලක්වන්න මොකෙකුටවත් බැහැ.මිනිස්සුන්ගේ නිදහසත් එක්ක මේක වැඩි වෙනවා. අපේ රටේ වික්ටොරියා සංස්කෘතිය එන්න කලින් ගෑනු උඩු කය නිරුවතින් හිටියා. ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා මේ රටේ රජ කාලේ තිබුන ලිංගික නිදහස නැති වුනා.ලිංගිකත්වයට අනවශ්‍යය බාධා පමුනුවන එක අමන පොන්නයන්ගේ වැඩක් විතරයි.ඉස්ලාමීය රටවල ඉන්න පොන්නයෝ බියගුලු කමට නිවට කමට මේවට යටත් වෙලා හිටියට උන්ගේ මේ නීතී නිසා ඇතිවුන ශීලාචාර කමක් පේන්නේ නෑ. මේ ලමයින්ගේ ෆොටෝ එලියට දාන එකයි, ඉස්ලාමිය රටවල අනචාරයේ හැසිරෙන කෙල්ලන්ට ගල් ගහලා මරණ එකයි එක සමාන වගේ වැඩ දෙකක්.
105941-stoning-01.jpg

islamism.jpg
 
Last edited:

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ලංකාවේ අද තියෙන්නේ තලෙයිබාන් සහ හිට්ලර්, මුගාබේ එකට මුසු වෙච්ච ආණ්ඩු පාලනයක්.
    ලංකාවේ ඉන්දියාවේ තියෙන නිදහසෙන් කාලක්වත් නෑ. ඉස්ලාම් මූලධර්ම වාදී අනුකරනයක් වෙලා. මහින්ද මුල්ලා මුහම්මද්ගේ පාලනය නිසා මේ රටේ නිදහස්වාදී බුදු දහම වෙනුවට වෛතුල්ලා වාදීන්ගේ තලෙයිබාන් දහමක් බිහිවෙමින් පැවතෙනවා.

    wade tiyenne owa terenne api tika denekta witarai....anit ratema un owa kiyana apita kumanthranakarayo,deshadrohiyo kiyala baninawa....unta mole enakota rata ballata gihin iwarai....ekai duka
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඇයි උබලගේ කවුරු හරිත් රගපානවද?:lol:
    machan dod,
    මේක විහිළුවක් කියල හිතල ඉන්නවා:lol:. Serious නම් කියන්න තියෙන්නේ thread එක කියවල මේවා අහන්න. 100 පාරක් විතර උත්තර දීල ඇති.

    උසාවියට අපහස කරා කියන අයට,
    මම නම් උසාවි නියෝග වලට බනින්නේ වත් විවේචනය කරන්නේවත් නෑ. උ. දා. මම උසාවියෙන් ඉල්ලනවා ඉඩම් තුනක බතල හිටවන්න. උසාවිය ඉඩම් තුනේම බතල හිටවන්න අවසර දෙනවා. කවුරු හරි කිව්වොත් උසාවිය කොහොමද කොටු තුනේම බතල හිටවන්න අවසර දෙන්නේ. මගේ මතයට අනුවනම් මේක වැරදි, හරි විදිය තමයි කොටු 2 ට විතරක් දෙන්න ඕනේ, කියන එක උසාවියට අපහාසයක්. අපි හිතමු මේ ඉඩම් 3 මට දෙන එකෙන් ලොකු සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා කියල. කවුරු හරි මට බනිනවානම් ඇයි මේක උසාවියට ගෙනිහින් වැඩේ වන කරේ කියල, ඒක උසාවියට අපහාසයක් නෙමෙයි.

    ME SEEN EKATA KATHAA KARANA HEMOMA BLUE FILM BALALA THIYENAWA EKA THAMAI ATHTHA OYA KISIMA KENEKTA OYA FILM BALANA KOTA DAN KIYANA KATHAA MATHAK UNE NEHE NEDA ? BORUWATA THAMAN SUDDAWANTHYO KIYALA PENNANNA YANNA EPA METHANA INNA KAURUTH INNAWADHA KELLKGE ATHIN WATH ALLPU NETHI KENEK NEHENE ? HEMOGEMA LAGA WERADI THIYENAWA MEY PRASIDDA KARANNA YANA VIDEO WALA ATHTHATAMA DENAGENA CAMARAWATA FACE KARAPU AYA INNE 4RA 5S DENAI EKA THAMAI ATHTHA MEETA KALINUTH ANNDUWEN MEHEMA SEEN EKAK KARA EKAN UNA DEYAK NEHE EKA NISA KATAWATH KAURUTH AGILLA DIK KARANNA EPA OYA VIDEO EKAKA INNA KAURU HARI SEX KARANNA KATHA KAROTH DAN UNTA BANINA AYA NOGIHIN IDIDA??

    මේකේ කියන්න උඹල වැල බලල තියෙනවනම්, කෙල්ලෙක්ගෙ අතින් අල්ලලා තියෙනවනම් මේ ප්‍රශ්නය ගැන කතා කරන්න බෑ කියල. මම දාර්ශනික ප්‍රශ්නයක් අහන්නද?
    ඇයි ඒ කතා කරන්න බැරි? මචන් තේරුම් ගනින්, වැල නොබැලුව කියල දොස්තර හොඳහිත වත්, බැලුව කියල captain දියරකුස් වත් වෙන්නේ නෑ කියල.
    අනෙක මේකට ලියපු සමහරු හිතන් ඉන්නවා වැල video එකක කවුරුහරි ඉන්නවනම් ඒක අනත්තරිය පාප කර්මයක් කියල. ඒ අයව convince කරන්න ලියපුවා අපරාදේ කියලත් හිතෙනවා.

    අනික අතට ලංකාවේ නීතිය අනුව oral sex කළත් බරපතල අපරාධයක්. ඔය clip එකක කෙල්ලෙක් කොල්ලාට oral sex කරනවා නම් ඒ කෙල්ලව අවු. 10-12 කට හිරේ දාන්න පුලුවන්. Video කරන කොට කෙල්ලගේ කැමැත්ත තිබ්බාද කියන එක එවිට බලපාන්නේ නැහැ.

    බරපතල අපරාධයක් කළ බවට ඉතා පැහැදිළි සාක්ශි තියනකොට අල්ලන්න එපා කියලා පොලීසියට බලපෑම් කරන එක වැරදියි. විවේචන විතරක් කරන්නේ නැතුව අදාල අපරාධකරුවන් අල්ලන්න විකල්පයක් ඉදිරිපත් කරන්න.

    ලංකාවේ නීතියක් තියෙනවලු oral-sex කරොත් අවු.10 -12 හිරේ දානවා කියල (ඇත්තද දන්නේ නෑ). මේවා වැරදි වැඩද. කටෙන් නෙමෙයි, දනිස් පොල්කට්ටෙන් කරත් ඒක පුද්ගලික දෙයක්. ආණ්ඩුවට මොන අයිතියක්ද තියෙන්නේ එකට ඇඟිලි ගහන්න (no pun intended).
    දැන් කවුරු හරි කිව්වොත් රටේ නිතිය කටත් පොදුයි ඒක විවේචනය කරන්න එපා කියල. හ්ම්ම්ම්, hypothetical situation: රටක x කියල රටට ඔබින්නේ නැති නීතියක් තියෙනවා. කාටවත් ඒක විවේචනය කරන්න බැරිනම්, කොහොමද විවාද කරලා ඒක වෙනස් කරන තැනට ගේන්නේ.

    අන්තිමට කියන්න කැමති, ප්‍රශ්නයක් මධ්‍යස්තව ඉඳල බල්ලන්න පුරුදු වෙන්න. එක රටට කරන උදව්වක්.

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    kellekutay kollekutay ekata ianna behe .pare sigarat bonna behe lagadima facebook ban .wela film wala inna ewunge foto paththara wala ,ewa dekaka e kello waha bonawa ,,,me nethi karannne ape NIDAHASA mewata paksha ,jahi agam bedayak nethuwa wirudda weyalla wirudda una kiyala maha deyak karann beri wei eth aduma gane me gon weda walata virudda wena un me rate innwa kiyala pennapalla ,mokada me nethi karnne ubalgema nidahasa maha ewun mewa hamadema karanawa unta me rate berinam wena rataka hari karanawa puluwan eth beri apita:angry::angry:
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0

    උසාවියට අපහස කරා කියන අයට,
    මම නම් උසාවි නියෝග වලට බනින්නේ වත් විවේචනය කරන්නේවත් නෑ. උ. දා. මම උසාවියෙන් ඉල්ලනවා ඉඩම් තුනක බතල හිටවන්න. උසාවිය ඉඩම් තුනේම බතල හිටවන්න අවසර දෙනවා. කවුරු හරි කිව්වොත් උසාවිය කොහොමද කොටු තුනේම බතල හිටවන්න අවසර දෙන්නේ. මගේ මතයට අනුවනම් මේක වැරදි, හරි විදිය තමයි කොටු 2 ට විතරක් දෙන්න ඕනේ, කියන එක උසාවියට අපහාසයක්. අපි හිතමු මේ ඉඩම් 3 මට දෙන එකෙන් ලොකු සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා කියල. කවුරු හරි මට බනිනවානම් ඇයි මේක උසාවියට ගෙනිහින් වැඩේ වන කරේ කියල, ඒක උසාවියට අපහාසයක් නෙමෙයි.

    ලංකාවේ නීතියක් තියෙනවලු oral-sex කරොත් අවු.10 -12 හිරේ දානවා කියල (ඇත්තද දන්නේ නෑ). මේවා වැරදි වැඩද. කටෙන් නෙමෙයි, දනිස් පොල්කට්ටෙන් කරත් ඒක පුද්ගලික දෙයක්. ආණ්ඩුවට මොන අයිතියක්ද තියෙන්නේ එකට ඇඟිලි ගහන්න (no pun intended).
    දැන් කවුරු හරි කිව්වොත් රටේ නිතිය කටත් පොදුයි ඒක විවේචනය කරන්න එපා කියල. හ්ම්ම්ම්, hypothetical situation: රටක x කියල රටට ඔබින්නේ නැති නීතියක් තියෙනවා. කාටවත් ඒක විවේචනය කරන්න බැරිනම්, කොහොමද විවාද කරලා ඒක වෙනස් කරන තැනට ගේන්නේ.

    අන්තිමට කියන්න කැමති, ප්‍රශ්නයක් මධ්‍යස්තව ඉඳල බල්ලන්න පුරුදු වෙන්න. එක රටට කරන උදව්වක්.

    ඔබේ තර්කය හරි. පොලීසියව විවේචනය කරන්න පුලුවන් ඇයි නියෝගය ගන්න ඉල්ලුවේ? කියලා. නමුත් පොලීසිය ඇහුවොත් "තමුසේ කියන්නේ අපිට දිවැසින් බලලා මේකෙ ඉන්න එවුන් අල්ලන්නද?" කියලා, මොකද්ද දෙන උත්තරය?

    මෙතනදී මගේ මතය නියෝගය ගන්නා තුරු ක්රියාවලිය නිවැරදියි කියන එක. මෙතනදී ළමා/කාන්තා කාර්යාංශය, පොලීසිය, උසාවිය නිවැරදි. නමුත් පොලීසියට ලැබුනු අවසරය ඔවුන් භාවිතා කරන අන්දම ගැන විවේචන කරන්න පුලුවන් (භාවිතා කලාට පස්සේ).

    ඊළගට අස්වාභාවික ලිංගික ක්රියා ගැන තියන ඉපැරණි නීතිය ගැන විවේචන කරන්නේ අපි ඉපදෙන්නත් කලින් ඉදලා (ඔබ එහෙම එකක් තියන බව දන්නෙත් නැද්ද?). නීතිය හරි කියලා කවුරුවත් කියන්නේනැහැ. ඒක පොත් වල තිබ්බාට පොලීසිය/නීතිපති ඒක යොදා ගන්නේ Rape case එකක් වැනි විසේශ අවස්තා වල විතරයි.

    මගේ
    තර්කය මේකයි.. පොලීසියට අදාළ නියෝගය ගන්න ඕනෑවටත් වඩා තර්කානුකූළ හේතු තියනවා.

    වගේම නඩුකාරයාට නියෝගය නොදී ඉන්න කිසිම තර්කානුකූළ හේතුවක් නැහැ.

    මේ ක්රියාව නිසා සුලු පිරිසකට අගතියක් වගේම සෑහෙන පිරිසකට සුගතියකුත් අත් වෙනවා.

    මගේ මතය නම් පොලීසිය පළමුව පිරිමි අයගේ පින්තූර දමා ප්රතිචාර බලා ප්රමානවත් නොවුනහොත ්දෙවනුව කාන්තාවන් ගැන සලකා බැලිය යුතුයි කියන එක.‍‍
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71

    meewaa thahanam ratawal thiyanwaa.. eeth un ee videos wala inna ayagee moonu paththarawala daanna wath arrest karannee wath nee... eeth umbalaa ithin policiyanee.. umbalata oona oona eka karanna puluwan nee..
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔබේ තර්කය හරි. පොලීසියව විවේචනය කරන්න පුලුවන් ඇයි නියෝගය ගන්න ඉල්ලුවේ? කියලා. නමුත් පොලීසිය ඇහුවොත් "තමුසේ කියන්නේ අපිට දිවැසින් බලලා මේකෙ ඉන්න එවුන් අල්ලන්නද?" කියලා, මොකද්ද දෙන උත්තරය?

    මෙතනදී මගේ මතය නියෝගය ගන්නා තුරු ක්රියාවලිය නිවැරදියි කියන එක. මෙතනදී ළමා/කාන්තා කාර්යාංශය, පොලීසිය, උසාවිය නිවැරදි. නමුත් පොලීසියට ලැබුනු අවසරය ඔවුන් භාවිතා කරන අන්දම ගැන විවේචන කරන්න පුලුවන් (භාවිතා කලාට පස්සේ).

    ඊළගට අස්වාභාවික ලිංගික ක්රියා ගැන තියන ඉපැරණි නීතිය ගැන විවේචන කරන්නේ අපි ඉපදෙන්නත් කලින් ඉදලා (ඔබ එහෙම එකක් තියන බව දන්නෙත් නැද්ද?). නීතිය හරි කියලා කවුරුවත් කියන්නේනැහැ. ඒක පොත් වල තිබ්බාට පොලීසිය/නීතිපති ඒක යොදා ගන්නේ Rape case එකක් වැනි විසේශ අවස්තා වල විතරයි.

    මගේ
    තර්කය මේකයි.. පොලීසියට අදාළ නියෝගය ගන්න ඕනෑවටත් වඩා තර්කානුකූළ හේතු තියනවා.

    වගේම නඩුකාරයාට නියෝගය නොදී ඉන්න කිසිම තර්කානුකූළ හේතුවක් නැහැ.

    මේ ක්රියාව නිසා සුලු පිරිසකට අගතියක් වගේම සෑහෙන පිරිසකට සුගතියකුත් අත් වෙනවා.

    මගේ මතය නම් පොලීසිය පළමුව පිරිමි අයගේ පින්තූර දමා ප්රතිචාර බලා ප්රමානවත් නොවුනහොත ්දෙවනුව කාන්තාවන් ගැන සලකා බැලිය යුතුයි කියන එක.‍‍

    මචන්,
    මට තේරෙන විදියට මේ ගැන පොලිසියට තියෙන්න පුළුවන් (සදාචාරාත්මක ලෙස) ප්‍රශ්න දෙකයි.
    1. Underage sex වලක්වන එක.
    2. තමන්ගේ අනුදැනුමෙන් තොරව වෙන කෙනෙක් publish කරන video එකක් නිසා කාට හරි වෙන අසාධාරණයෙන් කට්ටියව ආරක්ෂා කරන එක (පැමිණිලි කරොත්).
    මේකේ කොටස් දෙකක් තියෙනවා. දැනුවත්ව video කරලා නොදැනුවත්ව publish කරන එක හා නොදැනුවත්ව video and publish කරන එක.
    මම නීති විශාරද කෙනෙක් නෙමෙයි නිසා අංක දෙකේ අනු කොටස් දෙක නීතියෙන් දකින හැටි දන්නේ නෑ.

    ලංකාවේ පොලිසියට "කනප්පු ඇරලා" මිනිස්සු වැරදිකාරයො කරලා track record එකක් තිබ්බත් "පේන බලලද වැරදි කාරයෝ අල්ලන්නේ" කියන ප්‍රශ්නය සාධාරණයි :D .
    හැබැයි කට්ටිය ආරක්ෂා කරන්න ගිහින් ඒ අය(විශේෂයෙන් කෙල්ලෝ ටික) සදාකාලික අනාත කරන එක හොඳ මදි වගේ මට හිතෙන්නේ. එක නිසා පිරිමි අයගේ පින්තුර දාන්න කියල කියපු එක ඔක්කොම එකපාර දාන එකට වඩා shape.

    මේ වැඩෙන් ටික දෙනෙක්ට කෙල වෙලා ගොඩකට සුගතියක් වෙන්න පුළුවන්. එත් ටික දෙනාගේ අයිතීන්ට නැතිකරන එක සදාචාර සම්පන්නද?

    අස්වාභාවික ලිංගික ක්‍රියා නිතිය ගැන දැනන් හිටියේ නෑ (thanks for the info). ලෝකේ රටවල sex සම්බන්ධ නීති තියෙනවා. ඒ හැම එකක්ම (almost) තියෙන්නේ එක පාර්ශවයකට වෙන අසාධාරණයක් වලක්වන්න.
    e.g. rape: abuse of a person. bestiality: animal abuse.
    අපේ උන් මේ නිතිය rape case වලට පාවිච්චි කරන්න තියන් ඉන්නවනම් එක ගොන් වැඩක්. කරපු sex acts ටික බලල හිරේ යන අවුරුදු ගාන තීරණය කරනවානම් ඒක maxa වැඩේ. දඬුවම් දෙන්න ඕනේ කරපු හානිය බලල කියලයි හිතෙන්නේ.
    (මගේ මේ නිතිය ගැන වැටහීම උපරිමයි නම් මාව නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලනවා :) )

    මේක තමයි මගේ elakiri එකේ පලවෙනි serious වාදය. උඹ වැදගත් විදියට වාදයට ආවට බොහොම ඉස්තුතියි!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ඉස්ලාමීය හිරගෙදර බුදු දහමට අයිති නැත
    සමහරු එහෙම ඇති. නමුත් මේ කරන්න යන වැඩේ අන්ත බලු, ආන්ඩුවකට වටින්නේ නැති වැඩක්.අනික් එක මේ කාම වීඩියෝ, ෆොටෝ ‍රැල්ල අද සුනාමියකටත් වඩා වේගයෙන් යනවා.මේක වලක්වන්න මොකෙකුටවත් බැහැ.මිනිස්සුන්ගේ නිදහසත් එක්ක මේක වැඩි වෙනවා. අපේ රටේ වික්ටොරියා සංස්කෘතිය එන්න කලින් ගෑනු උඩු කය නිරුවතින් හිටියා. ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා මේ රටේ රජ කාලේ තිබුන ලිංගික නිදහස නැති වුනා.ලිංගිකත්වයට අනවශ්‍යය බාධා පමුනුවන එක අමන පොන්නයන්ගේ වැඩක් විතරයි.ඉස්ලාමීය රටවල ඉන්න පොන්නයෝ බියගුලු කමට නිවට කමට මේවට යටත් වෙලා හිටියට උන්ගේ මේ නීතී නිසා ඇතිවුන ශීලාචාර කමක් පේන්නේ නෑ. මේ ලමයින්ගේ ෆොටෝ එලියට දාන එකයි, ඉස්ලාමිය රටවල අනචාරයේ හැසිරෙන කෙල්ලන්ට ගල් ගහලා මරණ එකයි එක සමාන වගේ වැඩ දෙකක්.
    නියමයි මචෝ! එලට ලියල තියෙනවා.

    මේකෙ ඉන්න , අවුරුදු 25 පැනලත් කෙල්ලෙක් ගෙ හෙලුව හැබැහින් දැකල නැති, මානසික රෝගී, ඉරිසියාකාර පිස්සෝන්ට මේවා තේරෙන්නෙ නෑ. උන් නලින් සිල්ව වගේ කාලකන්නි, හොර පාදඩ බල්ලො එක්ක ලැගල, තරුන කොල්ලො කෙල්ලෝ තමන්ට ගන්න බැරි සැප ගන්නව දැකල, ලිංගික ඉරිසියාවෙන් පෙලෙන රෝගී හැත්තක්. මේ රට තවත් ඇෆ්ගනිස්තානයක් කරන්නයි මුන් යන්නේ.

    දිගටම ලියපන් මචෝ, අපි උඹ සමගයි.
     
    • Like
    Reactions: *maheshi*

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කිඹුලා බනිස්;8665619 said:
    නියමයි මචෝ! එලට ලියල තියෙනවා.

    මේකෙ ඉන්න , අවුරුදු 25 පැනලත් කෙල්ලෙක් ගෙ හෙලුව හැබැහින් දැකල නැති, මානසික රෝගී, ඉරිසියාකාර පිස්සෝන්ට මේවා තේරෙන්නෙ නෑ. උන් නලින් සිල්ව වගේ කාලකන්නි, හොර පාදඩ බල්ලො එක්ක ලැගල, තරුන කොල්ලො කෙල්ලෝ තමන්ට ගන්න බැරි සැප ගන්නව දැකල, ලිංගික ඉරිසියාවෙන් පෙලෙන රෝගී හැත්තක්. මේ රට තවත් ඇෆ්ගනිස්තානයක් කරන්නයි මුන් යන්නේ.

    දිගටම ලියපන් මචෝ, අපි උඹ සමගයි.

    you know this is the reality behind all the bans and crackdowns.

    pure jealousy.. the jealousy of the losers who, despite having born with a penis and a set of balls, haven't been able to stick it inside a woman's pussy
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Some porn ‘actors’ outed did not know they were filmed
    By Gayan Kumara Weerasinghe
    The Police Child Protection Bureau (PCPB) is to identify local youths who willingly appeared in porn sites by exposing their pictures in the media.
    They hope to locate owners of such sites who rope in gullible males and females to appear in the nude and semi nude for
    n-2-1.jpg
    photographs while destroying their futures, having posted such photos on the internet.
    The PCPB has gathered around 400 photos of Sri Lankan males and females who have appeared in porn sites, and it has been revealed that some of these photos have been taken while the persons were unaware of them being shot in compromising situations. Those photos have been taken through the windowpanes of bathrooms and bedrooms it has now been revealed.
    Meanwhile, there have also been a significant number of men and women who have appeared in the nude willingly, a spokesperson for the PCPB said.
    PCPB has now decided to publicize 83 of those photographs in the media. The Ministry of Justice has given the green light to publish these photographs.
    Fort Chief Magistrate, Lanka Jayaratne has given permission to carry out measures in order to bust the operation. The court order was obtained on November 4 and bust photographs of 83 people appearing on porn sites will be released to the media in a bid to seek public assistance to identify the culprits. This is also not the first time where the busts of local porn stars have been released to the media.
    Nearly three years ago too 18 photographs were published. The police crimes division was able to identify several female ‘porn stars’ on that occasion.
    PCPB has been able to gather these photos from 847 porn web sites, which could be accessed through cellular phones. The photos that are to be released to the media have been obtained from 180 porn sites.
    Cellular phones
    It was from last May that the PCPB decided to ban porn sites, which could be accessed through the cellular phones.
    This course of action stemmed after the president was petitioned by Sunil Gamage an official of an NGO in Narahenpita that works for the betterment of children.
    Meanwhile, a spokesperson for the PCPB told this newspaper that there were already over a million porn sites, which anyone could access through the internet.
    Though such sites could be blocked, he noted that the response from the relevant authorities to carry out that task has been lukewarm.
    He stated that it was in this context that the PCPB was compelled to seek legal intervention.
    It was also revealed that the TRC was lukewarm in its response to block these sites After the initial ban subsequently 107 such porn sites were banned by the PCPB, and at the time of writing, they have been successful in banning 847 porn sites in total so far.
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    මචන්,
    මට තේරෙන විදියට මේ ගැන පොලිසියට තියෙන්න පුළුවන් (සදාචාරාත්මක ලෙස) ප්‍රශ්න දෙකයි.
    1. Underage sex වලක්වන එක.
    2. තමන්ගේ අනුදැනුමෙන් තොරව වෙන කෙනෙක් publish කරන video එකක් නිසා කාට හරි වෙන අසාධාරණයෙන් කට්ටියව ආරක්ෂා කරන එක (පැමිණිලි කරොත්).
    මේකේ කොටස් දෙකක් තියෙනවා. දැනුවත්ව video කරලා නොදැනුවත්ව publish කරන එක හා නොදැනුවත්ව video and publish කරන එක.
    මම නීති විශාරද කෙනෙක් නෙමෙයි නිසා අංක දෙකේ අනු කොටස් දෙක නීතියෙන් දකින හැටි දන්නේ නෑ.

    දැන් ඔබ කියන්නේ බාලාපරාධ විතරද අපරාධ කියලා? අව්. 18 ක කෙල්ලෙක් රවට්ටලා නීති විරෝදී ජාවාරමකට යොමු කරණ එක කාන්තා අපයෝජනයක් නෙමෙයිද?

    [FONT=&quot]Porn videos [/FONT]නීතිගත කරලා නැති නිසා ඒවාට කාන්තාවන් යොදා ගැනීම නීති විරෝදීයි. එවා නැවැත්වීම තමයි ළමා හා කාන්තා කාර්යාංශයේ වගකීම.

    කොහොම උනත් මේදවස්වල ළමා හා කාන්තා කාර්යාංශය පොලීසියේ බෙල්ල මිරිකන් ඉන්නවා කියලා ආරංචියි. කාන්තාවන්ගේ ආරක්ශාවත් බලන්න ඕන.

    හොදයි, බාලාපරාධ ගැන විතරක් හිතමු..

    අපි හිතමු ඔබ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ප්[FONT=&quot]‍[/FONT]රධානියා කියලා...

    1. ඔබ කොහොමද කියන්නේ clips වල ඉන්න අහවලා 18 වැඩියි, අහවලා 18 අඩුයි කියලා?

    2. ඔබ කොහොමද නඩුකාරතුමාගෙන් ඉල්ලන්නේ මට අල්ලන්න ඕන අපි ළග තියන clips 125න් අහවල් අහවල්වල ඉන්න උන් විතරයි. ඒක නිසා උන්ට විතරක් නියෝගය දෙන්න කියලා? ඇයි, අනික් උන් ඉන්නේනීතියට උඩින්ද? උන්ට වෙනම නීතියක්ද තියෙන්නේ? clips

    3. ඔය නියෝගය ගත්ත දවසට පස්සේ දවසේ ඔබට ලැබෙනවා අව්. 12 විතර කෙල්ලෙක් ඉන්න clip එකක්. දැන් ආයිත් උසාවි ගානේ බඩගාන්න ඔන නේද ඒකෙ ඉන්න කොල්ලාව අල්ලන්න?

    ඉතාම පැහැදිලියි නේද පොදු නියෝගයක් ගන්නවා ඇර කරන්න දෙයක් නැති බව?

    මං දන්න තරමින් අංක 2 සුලු අපරාධයක්.
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    අස්වාභාවික ලිංගික ක්‍රියා නිතිය ගැන දැනන් හිටියේ නෑ (thanks for the info). ලෝකේ රටවල sex සම්බන්ධ නීති තියෙනවා. ඒ හැම එකක්ම (almost) තියෙන්නේ එක පාර්ශවයකට වෙන අසාධාරණයක් වලක්වන්න.
    e.g. rape: abuse of a person. bestiality: animal abuse.
    අපේ උන් මේ නිතිය rape case වලට පාවිච්චි කරන්න තියන් ඉන්නවනම් එක ගොන් වැඩක්. කරපු sex acts ටික බලල හිරේ යන අවුරුදු ගාන තීරණය කරනවානම් ඒක maxa වැඩේ. දඬුවම් දෙන්න ඕනේ කරපු හානිය බලල කියලයි හිතෙන්නේ.
    (මගේ මේ නිතිය ගැන වැටහීම උපරිමයි නම් මාව නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලනවා :) )

    මේක තමයි මගේ elakiri එකේ පලවෙනි serious වාදය. උඹ වැදගත් විදියට වාදයට ආවට බොහොම ඉස්තුතියි!

    ඔබට හිතාගන්න බැරිද ඕක වෙනස් කරන්නැත්තේ ඇයි කියල? පාර්ලිමේන්තුවේ මුස්ලිම් අය මේක සංශෝධනය කරනවාට අනිවාර්යයෙන්ම විරුද්ධ වෙනවා(මෙවා මුස්ලිම් අන්තවාදී නීතිවලට සමාන නිසා).

    NGO උවමනාවට ගේන්න හදපු Marital Rape පනත (ඇමරිකාවෙත් බාගයක් පිළිගන්නේ නැති)දෙපාරක්ම පාර්ලිමේන්තුවේදී ප්රතික්ශෙප උනා තම්බි ටික නිසා. (හැබැයි මේ නීති ඇති කලේ මුස්ලිම් අය නොවේ. ආගමික හේතු මත ඒවා ඉවත් කරන්න එපා කිව්වොත් පාර්ලිමේන්තුවේදී යෝජනාව ඉවත් කරන්න වෙයි )

    ගොඩක් රටවල මේ පැරණි නීති තියාගෙන ඉන්න සිදුවෙලා තියනවා. මනුස්සයෙක්ව sodomize කිරීම ඉතා පහත් ක්රියාවක් හැටියට ලෝකයේ සියලුම සංස්කෘතීන් වල පිළිගන්නවා ([FONT=&quot]There’s a research by Prof. N. Rathnapala which addresses this)[/FONT]. ඒ තත්වයට පත්වන කෙනෙකුගේ අයිතීන් ආරක්ශා කිරීමට Sodomy law එක තියාගන්න වෙනවා. සත්ව අයිතීන් වෙනුවෙන් bestiality law එක තියාගන්න වෙනවා ([FONT=&quot]About 6 years ago, a guy was sentenced to 6yrs hard labor for having sex with a cow- a14yrs old boy gave evidence. The female judge was utterly furious)[/FONT]. ඉතුරු වෙන්නේ oral sex වගේ ටිකක් විතරයි. නීතිපති මේවා යොදා නොගන්නකන් ප්[FONT=&quot]‍[/FONT]රශ්නයක් නැහැ.

    කොහොම උනත් මේකෙ වාසි තියනවා. එක පාරක් තමන්ගේ ගෑණිව යාලුවෙක් එක්ක Rape කරල මරපු මිනිහෙකුට (Husband [FONT=&quot]Rape case [/FONT]දාන්න බැහැ-only sexual assault) sodomy law එක පාවිච්චි කරන්න උනා.

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ කාන්තා කාර්යංශයේ ඉන්නේ වික්ටොරිය ‍රැජිනගේ අක්කලා වෙන්න ඇති.
    මේ විඩියෝ නීති විරෝධි කරන්නේ මොන බම්බුවකටද?
    මට මතකයි අසූ ගනන් වල සිංහල වැල පත්තර, වැල මැගසින්, නිල් වීඩියෝ මේ රට පුරාම තිබුනා.
    බටහිර රටවල මේවා කිසි තහනමක් නැතිව හැම කඩේකම වගේ විකුනනවා.
    අද ඉන්දියාවේ විශාල ගනනක් වැල වෙබ් අඩවි තියෙනවා. එහෙ තියෙනවනම් මෙහෙ බැරි මොකෝ. අපි මුල්ලලා වගේ හැදෙන්න ඕනීද?
    ජපානය, චීනය, රුසියාව,අප්‍රිකාවේ මුස්ලිම් නොවන රටවල වගේම ලෝකයේ හැම සංවර්ධිත රටකම මේවා තියෙනවනම් අපි මොකද මුල්ලලාගේ නීතී මෙහේ ගේන්නේ?
    අපේ ගෑනු දුප්පත් කම නිසා පිටරට ගියාම කොච්චර අපයෝජන වෙනවද? මේවා නවත්තන්න බැරි ආණ්ඩුව බංකොලොත් වෙන නිසාද?
    මුල්ලලා වගේ රටේ නිදහස නැතිකරගෙන ඒකාධිපතියන්ට රට හොරා කන්න දෙනවද, එහෙම නැත්නම් රටේ නිදහස ඇති කරලා ඒකාධිපතියන් එලවලා රට බේරාගන්නවද?
    ඔය මුල්ලා නීතී තියෙන එක රටක්වත් දියුණු නෑ.ඒවා දියුණු වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: gnome89

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔබට හිතාගන්න බැරිද ඕක වෙනස් කරන්නැත්තේ ඇයි කියල? පාර්ලිමේන්තුවේ මුස්ලිම් අය මේක සංශෝධනය කරනවාට අනිවාර්යයෙන්ම විරුද්ධ වෙනවා(මෙවා මුස්ලිම් අන්තවාදී නීතිවලට සමාන නිසා).

    NGO උවමනාවට ගේන්න හදපු Marital Rape පනත (ඇමරිකාවෙත් බාගයක් පිළිගන්නේ නැති)දෙපාරක්ම පාර්ලිමේන්තුවේදී ප්රතික්ශෙප උනා තම්බි ටික නිසා. (හැබැයි මේ නීති ඇති කලේ මුස්ලිම් අය නොවේ. ආගමික හේතු මත ඒවා ඉවත් කරන්න එපා කිව්වොත් පාර්ලිමේන්තුවේදී යෝජනාව ඉවත් කරන්න වෙයි )

    ගොඩක් රටවල මේ පැරණි නීති තියාගෙන ඉන්න සිදුවෙලා තියනවා. මනුස්සයෙක්ව sodomize කිරීම ඉතා පහත් ක්රියාවක් හැටියට ලෝකයේ සියලුම සංස්කෘතීන් වල පිළිගන්නවා ([FONT=&quot]There’s a research by Prof. N. Rathnapala which addresses this)[/FONT]. ඒ තත්වයට පත්වන කෙනෙකුගේ අයිතීන් ආරක්ශා කිරීමට Sodomy law එක තියාගන්න වෙනවා. සත්ව අයිතීන් වෙනුවෙන් bestiality law එක තියාගන්න වෙනවා ([FONT=&quot]About 6 years ago, a guy was sentenced to 6yrs hard labor for having sex with a cow- a14yrs old boy gave evidence. The female judge was utterly furious)[/FONT]. ඉතුරු වෙන්නේ oral sex වගේ ටිකක් විතරයි. නීතිපති මේවා යොදා නොගන්නකන් ප්[FONT=&quot]‍[/FONT]රශ්නයක් නැහැ.

    කොහොම උනත් මේකෙ වාසි තියනවා. එක පාරක් තමන්ගේ ගෑණිව යාලුවෙක් එක්ක Rape කරල මරපු මිනිහෙකුට (Husband [FONT=&quot]Rape case [/FONT]දාන්න බැහැ-only sexual assault) sodomy law එක පාවිච්චි කරන්න උනා.

    ලංකාවේ අපිටනම් නීති ගැන තව දුර යන්න තියෙනවා (thanks to all the rationally thinking, brilliant politicians)

    ඉස්තුත්යි මේ පැහැදිලි කිරීමට.

    BTW, ඇමරිකාවෙන් බාගයක් පිළිගන්නේ නෑ කියන කියන එක නම් Marital Rape පනතේ අප්සෙට් එකක් කියන්න හේතුවක් නම් නෙමේ. ඇමරිකාවේ බාගයකට කොහොමත් හොඳටම පිස්සු. මේ පාර චන්දෙටත් ඉල්ලුව ගැනියෙක් delaware වල. ඒ ගැනී masturbation, pre marital sex, separation of church and state වගේ ඒවාට විරුද්ධයි. ඒවා එහාරියේ ගොඩක් දෙනාට අම්බානක් ලොකුත් උනා.