ආණ්ඩුවේ බලු වැඩ

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
ethakota oya prasidda double sinhala films gana monaada kiyanne roger senevirathnala,anushala ,sangeethala, wasanthi chathuranila ehema rangapaapu ..unwath prasidda karanawadda???
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
තමන්ට වෙන අසාධාරණය ගැන විතරද කතා කරන්න ඕනී.අනුන්ට වෙන අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න ඉගෙන ගනිල්ලා. ඒක තමයි මනුස්සකම.

අනිවා මචං..
වරදට එරෙහිව අවි ඔසවන්නෙ
රටකට දැයකට හිත ඇති මිනිසුන්..:yes::yes:
 
Jan 14, 2009
101
2
0
LANKAWE GONNUNWA ALLALA WEDI THIYANNE ONE... UMBALA MOKATADA UNTA **** DENNA YANNE... UMBALATATH GON KALI INNAWADA???


එහෙම කියන්න එපා සහෝදරයා, ඔය මේක තේරුම් අරගෙන තියෙන්නේ වැරදි විදියට.

මෙතන කතා කරන්නේ ගොන්නු ගැන නෙමෙඉ.ඔයත් ඔය ඔහොම කතා කලට වල බලනව ඇතිනේ.
මෙතැන් නිකන් සුදන් වෙන්නේ .
කොහොම වුනත් ලංකාවේ ඕන තරම් හදන්න දේවල් තියෙද්දී බොරුවට ,ෆිල්ම් හූල් වල ෆිල්ම්ස් ටිකඊ නතර කරලා , ලංකාවේ එන්න වැල රගපන කෙල්ලෝ ටික පත්තරේ දැම්ම කියල මේක විසදෙන්නේ නේ
අනික මේක ප්‍රශ්නයක් නෙමෙඉ විසදන්න...
හරි ඔය කියනවනම් ලංකාවේ සංස්කෘතිය හරි ලොකුඉ කියල දැන්..ඔය දන්නවද ලංකාවේ දවසකට around 1000 abbotions වෙනවා . ඕකට මොකෝ කියන්නේ??
අනික ලංකාවේ වගේ 3 වෙනි ලෝකයේ රටවල් වල තමි කෙල්ලෝ කරන්න දෙයක් නෙති නිසා සල්ලි හම්බ කරන්න ඕක කරන්නේ...අනික අසාවෙන් කරනවා නෙමි
උන්ට කරන්න වෙන දෙයක් නෙහෙ.....ඇඉ එතින් මේ රටේ ගමේ කෙල්ලන්ට CMB අවොත් වෙන්නේ වේ... යන්න තමි....
මේ මිස්ටේර් ඔයාට ඕනෙමනම් මම
විවුර්ත සංවාදයකට එන්නම්..හබි මට ටිකක් මේකේ ට්ය්පේ කරන්න වෙලාව තමි නෙත්තෙ...but මම කොහොම හරි time එක හොයා ගන්නම් ...READY ???
 

udagama

Member
May 16, 2010
520
31
0
38
කාතාව ඇත්ත ඕවගෙ රගපාන උන්ගෙ ගෙවල් වල ඉන්න අය ඕය මෙලොදෙකට සම්බන්ද නෑනැ. මෙකෙන් වෙන්නෙ මුලු පවුලට ම යන එන මන් නැතිවෙමයි.
 

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    තමන්ගේ කොල්ලට තිබ්බ හැම මගුලම කරන්න දීල video කරන්නත් දීල ඒ video online මොන හරි site එකක දැම්ම පලියට ඒ කෙල්ල blue film වල රගපාව වෙන්නේ නැහැ.. ඒ වගේ උන්ව පත්තරවල දානවා කියන එකට විරුද්ධයි. අනික් උන්ට නම් දැන් තියෙන නීතියේ විදියට දඩුවම් දෙන්න පුළුවන්. එත් පත්තරවල දාල චරිත ඝාතනය කරන එක සදාචාරාත්මක නෑ මොන විදියකින්වත්. උන්ගේ දුප්පත්කම් වලට කරන දේවලට ඇඟිල්ල දික් කරන්නත් බැහැ. පවුද්ගලික මතය නම් sex වගේ දේවලට තහංචි දාන්න දාන්න ඒවා වැඩි වෙනවා අසහනය නිසා. අනික ඒ වගේ දේවල් නීතිගත කරපු රටවල තමයි අඩුවෙන්ම ස්ත්‍රී දුෂණ සිද්ධ වෙන්නේ එකයි ඇත්ත.. දැන් පෙනෙන විදියට නම් රජා කරන්න තියෙන ඔක්කොම චාටර වැඩ කරලා සුධන වෙන්න හදනවා... තව ටික දවසකින් බුර්කවත් ගෙනෙයි.. අපිටත් තියෙන්නේ කොන කපාගෙන ඉන්න :D
     

    wickramav

    Member
    May 16, 2009
    218
    4
    0
    කාම චිත්‍රපට වල රඟපාපු නලු,නිලියන්ගේ ඡායාරූප පත්තර වල පල කරන එක මහ අමන නින්දිත වැඩක්.මේ පිලිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට පැමිනිලි කල යුතුයි.මේ ලෝකේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වන ඇමරිකාව, රුසියාව, ජපානය , එංගලන්තය, චීනය,ප්‍රංශය, වගේ රටවල මේ කාම වෙබ් අඩවි මිලියන ගානක් විතර තියෙනවා.නමුත් ඒ රටවල ඉන්න ආණ්ඩු මේවගේ රඟපාන මිනිස්සුන්ව හිරේ දාලා, ප්‍රසිද්ධ කරලා ඒ මිනිස්සුන්ටයි ඒ අයගේ පවුල් වලටයි අපහාස කරන්නේ නෑ.ගම්වල ඉන්න මෝඩ කෙල්ලො මේවගේ රඟපානවා.මේවා පත්තර වල දැම්මම මේ අයට විතරක් නෙවෙයි මේ අයගේ ඥාතීන්ටත් විශාල අපහාස කරදර වෙනවා.මේ අයට ගමේ ඉන්න බැරි වෙනවා.ලමයින්ට, නෑදයින්ට හිර ගන්න බැරි වෙනවා.මොන අපහාසයක්ද?
    අනිත් එක එක සමාන මුහුනු නිසා අහිංසක අයටත් බලපෑම් වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ බලු වැඩ කරන්න එපා.

    :yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-11-08_160459.jpg

    2010-11-06_094749.jpg
    2010-11-06_095136.jpg

    Ayatollah-Khomeini.jpg
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ වගේ ඉන්න නංගිලාට පුලුවන් බටහිර රටවල මානුෂික ‍රැකවරණය පතන්න.ඉල්ලුම් පත්‍රයක් දාලා බලන්න.සමහර විට හම්බවෙන්නත් පුලුවන්.මොකද බටහිර රටවල් මේ දැඩි නීතී රීති වලට අකැමතියි.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    පත්තර තරුණ තරුණියන්ගේ ඡායාරූප පල කිරීම ප්‍රතික්ශේප කරලා:D
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ආණ්ඩුව නිරුවත් රඟපෑම් කරපු රූමත්ම තරුණියන්ගේ ඡායාරූප 100ක් පමණ මාධ්‍යයට නිකුත් කරා.මේවා පල කිරීම සදාචාරාත්මක මාධ්‍යය වේදීන් ප්‍රතික්ශේප කරා.නමුත් එක බුකී කාරයෙක් විතරක් මේවා පල කරලා තියෙනවා.ඒක නිසා සැකයක් මතුවෙනවා ආණ්ඩුව මේ ලස්සන කෙල්ලො හොයන්නේ අලුතෙන් පටන් ගන්න යන කැසිනෝ ශාලාවල සේවයේ යොදවන්නද කියලා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ආණ්ඩුව මේ ලමයින්ගේ ෆොටොස් පත්තර වල පල කිරීම නිසා නාත්තන්ඩියේ තරුනියකට සිය නිවස සහ ගම අතහැර පලා යාමට සිදු වී ඇත.සමහර තරුනියන් පසු පස කාමතුරයන් පැමිනෙන බවත් මේ නිසා මේ අයටද සැඟවී සිටීමට සිදුව ඇත. සමහර විඩියෝ දර්ශන මධු සමය ගත කල පුද්ගලයන්ගේ බවත් හෙලිවී ඇත.මෙය හෝටල් හිමියන්ගේ වැඩක්ලු. සමහර තරුනියන්ගේ මේ ෆොටොස් පාවිච්චි කර ඔවුන්ව බැලක්මේල් කර මුදල් ගැරීමේ උත්සහයන්ද වාර්තා වෙමින් පවතී.
    එක තරුනියක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇයව කට උත්තරයක් ගෙන නිදහස් කර ඇත.මේ තරුනිය උසස් පෙල කරන විට ඇගේ පෙම්වතා විසින් ඡායාරූප ගෙන ෆේස්බූක් හරහා අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් ඇය දුන් කට උත්තරයේ සඳහන් වේ.පොලිසිය මේ පෙම්වතා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.