ට්රාන්ස්ලේට් කරලා (කියලා කියන්නේ) තියෙන්නේ හුදී ජන පහන් අවබෝධය සදහානේ බං..පරිවර්තනය කරන කොට අත්සනත් සින්හලට පරිවර්තනය වෙනවඩ??

මෝඩයො ඉන්නවනේ ඕනම බොරුවක් විස්වාස කරන 


සෙනේටර්;6454635 said:Sinhala anuvadadaya nisa thamai, Sambandan Sinhalen sign keruwe.
Namuth eya Sinhala akuru danne naha.![]()
ඉංග්රීසි භාශාවෙන් සැකසී තිබුණ මේ රහස් ලිපියේ සිංහල අනුවාදය![]()







