ආණ්ඩුවේ බොරුව අතේ මාට්ට

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පරිවර්තනය කරන කොට අත්සනත් සින්හලට පරිවර්තනය වෙනවඩ??
ට්‍රාන්ස්ලේට් කරලා (කියලා කියන්නේ) තියෙන්නේ හුදී ජන පහන් අවබෝධය සදහානේ බං..:rofl:
එහෙම පරිවර්තනය කරානම් ඒවයේ සම්බන්ධන් අත්සන් කරනවාද
?
කවුරු වුනත් බොළද උත්සාහයක් අරං තියෙන්නේ කාව හරි රවට්ටන්න :P මෝඩයො ඉන්නවනේ ඕනම බොරුවක් විස්වාස කරන :P
මේක එක්කෝ ආණ්ඩුව මිනිස්සු රවට්ටන්න හදපු බොරු එකක්
එහෙම නැත්නම් තිස්ස අත්තනායකගේ නූල් සූත්තරයක්

ඕකෙ තියන ටිල්වින්ගේ රනිල්ගේ අත්සනුත් ඇත්ත ඒවද :baffled::baffled:
සෙනේටර්;6454635 said:
Sinhala anuvadadaya nisa thamai, Sambandan Sinhalen sign keruwe. :lol:

Namuth eya Sinhala akuru danne naha. :lol::lol:
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    oka lead karanne wimal werawansha n jonston kiyana aya..
    oka next sunday ekeianne 24 eliyata danna hitiye mokada 23 waynida pracharaka katauthu awasan wena nisa podhu apekshakayata prathichara dakwanna awasthawak enne nathi nisa..

    mahinda paradila danatamath dan pissu kelinawa pawww
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉංග්‍රීසි භාශාවෙන් සැකසී තිබුණ මේ රහස් ලිපියේ සිංහල අනුවාදය :P

    බලපන්කො මුං අත්සනත් සිංහලට පරිවර්ථනය කරලනෙ :lol::lol::lol::lol::lol::lol::lol::lol: