ආණ්ඩුවේ මැරයන් පහරදෙයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන සිසු සත්‍යග්‍රහ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. කඩු, පොලු රැගත් මැරයෝ සිසුන්ට අමානුශික ලෙස පහර එල්ල කර සිසු අට්ටාලයට ගිනි තබා ඇත. එම ප්‍රහාරයෙන් සිසුන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.
මීට සුළු මොහොතකට පෙර කඩු පොළු රැගත් මැර පිරිස සිසු අට්ටාලය අසලට පැමිණි ඇති අතර ‘‘තොපි ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරනවද’’ යනුවෙන් පරුෂ වචනයෙන් බැන වැදී ඇත. මෙම මැර පිරිස අදාල ස්ථානයට පැමිණ ඇත්තේද පොලිසිය අසලින් වන අතර මැර පිරිස එම ස්ථානයෙන් ඉවත් වූ පසු පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත. සිසුන් පවසන්නේ මෙම පොලිස් නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් බීමත්ව සිටි බවයි.
තවද පැමිණි මැර පිරිස විශ්වවිද්‍යාලය තුළ සිට පැමිණ ඇති බවත් එම මැර පිරිසෙන් ඇතැමුන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයට අයත් අය බව තමන් හඳුනාගත් බවත් පහර කෑමට ලක්වූ සිසුවෙකු අප සමඟ පැවසීය.

Last edited: