ආණ්ඩුවේ මැරයින්ගෙන් සිරසට ප්‍රහාරයක්
ආණ්ඩුවේ මැරයින්ගෙන් සිරසට ප්‍රහාරයක්
දේශීය 2010 මාර්තු 22 වෙනි සදුදා, 16:30
කොළඹ බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි
සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට
ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් විසින්
ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අද පස්වරු 4.00ට පමණ 100කට ආසන්න පිරිසක්
පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර
ප්‍රහාරයෙන් සිරස ආයතනයේ දේපළවලට හා වාහනවලට
අලාභ හානි සිදුව ඇත.
එමෙන්ම මෙම මැර ප්‍රහාරයෙන් සේවකයන් කිහිප දෙනෙකුට ද තුවාළ සිදුව ඇත.
මේ අතර පහරදීමට පැමිණි පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු
අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.

Last edited:

p dial