ආණ්ඩුවේ මැරයින්ගෙන් සිරසට ප්‍රහාරයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආණ්ඩුවේ මැරයින්ගෙන් සිරසට ප්‍රහාරයක්

ආණ්ඩුවේ මැරයින්ගෙන් සිරසට ප්‍රහාරයක් දේශීය 2010 මාර්තු 22 වෙනි සදුදා, 16:30
sirasa_logo.gif





කොළඹ බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි
සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට
ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් විසින්
ගල් මුල් ප්‍රහාරයක් එල්ල ක‍ර තිබේ.
අද පස්වරු 4.00ට පමණ 100කට ආසන්න පිරිසක්
පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර
ප්‍රහාරයෙන් සිරස ආයතනයේ දේපළවලට හා වාහනවලට
අලාභ හානි සිදුව ඇත.
එමෙන්ම මෙම මැර ප්‍රහාරයෙන් සේවකයන් කිහිප දෙනෙකුට ද තුවාළ සිදුව ඇත.

මේ අතර පහරදීමට පැමිණි පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු
අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.

 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    2010 මාර්තු 22 වෙනි සදුදා, 16:30



    100කට ආසන්න පිරිසක්



    ...........
    මේ අතර පහරදීමට පැමිණි පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු
    අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.

    100 න් 16 කියන්නෙ පොලීසියේ success rate එක 16% නෙ ?

    කෝ මේ lkdood :lol::lol::lol::lol:
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    2010 මාර්තු 22 වෙනි සදුදා, 16:30


    sirasa_logo.gif







    කොළඹ බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි
    සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට
    ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් විසින්
    ගල් මුල් ප්‍රහාරයක් එල්ල ක‍ර තිබේ.
    අද පස්වරු 4.00ට පමණ 100කට ආසන්න පිරිසක්
    පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර
    ප්‍රහාරයෙන් සිරස ආයතනයේ දේපළවලට හා වාහනවලට
    අලාභ හානි සිදුව ඇත.
    එමෙන්ම මෙම මැර ප්‍රහාරයෙන් සේවකයන් කිහිප දෙනෙකුට ද තුවාළ සිදුව ඇත.

    මේ අතර පහරදීමට පැමිණි පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු
    අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසයි.

    යකෝ ඕකත් මහරාජගෙ වැඩක්....:yes::yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    police kaarayo po***yo wela. nelawi nelawi ewith gal gahapu un ekka tikak wela katha karala, boruwata ratata penna marathan duwanna patan gaththa wage gal gahapu un diwwa. mun boruwata pannuwa. video elata pennuwa news wala. rata hinassana niyama joke police and aanduwa
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නිදහසේ පාවෙන කුරැල්ලෙකු සේ මා
    නිදහසක් නැති ලොවේ පියාසර කළා
    නිදහසේ ගැසු ගලු මුල් වලින් ඔබලා
    නොසිතනු මැන බිම වැටේ කියා මා

     

    Similar threads