ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකි&#3514

ආණ්ඩුවේ රැකියාව&

  • ආණ්ඩුවේ රැකියාවක්

    Votes: 33 41.8%
  • පුද්ගලික අංශයේ රැකියාවක්

    Votes: 46 58.2%

  • Total voters
    79
  • Poll closed .

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකි&#3514

    ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකියාවක්ද? කට්ටිය වඩා කැමති කුමකටද? හේතුවත් දක්වන්න?

    ආණ්ඩුවේ රැකියාව
    - රැකියාවේ සුරක්ෂිත බව - බරපතල වැරදි වැඩ නොකරවනම්, රැකියාව සුරක්ෂිතයි

    - පඩි සාපේක්ෂව අඩුයි (හැමවිටම නොවේ ..එත් බොහෝවිට සමාන පුද්ගලික අංශයේ රැකියාවකට)

    - ආත්ම ගරුත්වයක් ඇතිව රස්සාව කල හැකි වීම

    - රැකියාව පීඩාකාරී නොවේ

    පුද්ගලික අංශයේ රැකියාවක්

    - පඩි වැඩියි
    බැලූ බැල්මට පඩි වැඩි වුනත්, එත් වැඩකරන ප්‍රමාණයට සාපෙක්සව ඒක වෙනස් වෙනවා. උදාහරණයකට සෙනසුරාදා වැඩ කරන්න වෙන්න පුළුවන්. රැ වෙනකම් වැඩ කරන්න වෙන්න පුලුවන්. පවුල් ජීවිතේ සමබරව ගෙනයාම ලොකු සටනක්

    - දිගටම රැකියාවේ රැදිසිටින්න තමුන්ට ඉහල අයව සතුටු කරන්න වෙනවා. (එක එකාට යටත් වෙලා ජීවත් වෙන්න වෙන්නේ)

    - රැකියාව පීඩාකාරී වීමෙන් නොයෙක් රෝග ඇතිවිය හැකියි

    -ඕනෑම මොහොතක රස්සාවෙන් එලියට විසිවෙන්න පුළුවන්.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මමත් වැඩ කරන්නේ පුද්ගලික අංශයේ රැකියාවක. එත් කොයි වෙලේ අයින් වෙන්න වේද දන්නේ නැහැ. ඕනෑම කම්පැනි එකක මුල්‍ය තත්වය අනුව කට්ටිය එලියට දමන්න පුළුවන්. සමහර වෙලාවට එක රැයින් 10,000 විතර එලියට දානවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    rajaye job nam epa.. nikan idala padi ganan mata nam be.....

    weda karala padiyak ganna one..... job eka nethi unothin , danna de wikunala jeewath wenawa ( CCTV, Web Desiging, Computer Reparing, House Wiring)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    I have experience in government, semi government (government owned company), and private company in Sri Lanka until 1990.

    My government job was a joke, nothing to do, but we do overtime as usual, and I had a bond to work 2 years in there. Pay was low, but when you get paid, for doing nothing, that's not bad. Just after my bond period expired, there was a voluntary retirement scheme (with compensation, of course) and I took full advantage and retired at the age of 24.

    Then I joined a private company, which was a Belgium/Sri Lankan company, controlled by foreign top management. Work hours means working, we have to be in office on time, and work full 8 hours, but get paid very well.

    My third job was in a fully government owned company, which I would stay all my life with a good pay, all government benefits and freedom, if I choose to stay in S/L.

    I am not sure about the present situation in govt/semi govt/private sector work or their salaries, benefits etc, but a semi government job was my choice at that time.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔය දෙකම අවුල් බන් :dull: තමන්ගේ කියල පොඩි business එකක් තියෙනවා නම් එල :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පුද්ගලික අංශයේ රැකියාවලට දැන් ඇඟ හුරු වෙලා බන්:dull:,ඒ නිසා වෝට් කෙරුවේ,:rofl:හේතුවත් අහේතුවක් වන ලදී:oo:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    rajaye job nam epa.. nikan idala padi ganan mata nam be.....

    weda karala padiyak ganna one..... job eka nethi unothin , danna de wikunala jeewath wenawa ( CCTV, Web Desiging, Computer Reparing, House Wiring)

    I have experience in government, semi government (government owned company), and private company in Sri Lanka until 1990.

    My government job was a joke, nothing to do, but we do overtime as usual, and I had a bond to work 2 years in there. Pay was low, but when you get paid, for doing nothing, that's not bad. Just after my bond period expired, there was a voluntary retirement scheme (with compensation, of course) and I took full advantage and retired at the age of 24.

    Then I joined a private company, which was a Belgium/Sri Lankan company, controlled by foreign top management. Work hours means working, we have to be in office on time, and work full 8 hours, but get paid very well.

    My third job was in a fully government owned company, which I would stay all my life with a good pay, all government benefits and freedom, if I choose to stay in S/L.

    I am not sure about the present situation in govt/semi govt/private sector work or their salaries, benefits etc, but a semi government job was my choice at that time.

    thanks for the comments

    semi-government may be better as it is a compromise
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුද්ගලික අංශයට කැමතියි.

    රාජ්‍ය අංශය අකාර්යක්ශමයි.
    පඩි අඩුයි.
    හැමදාම එකම දේ.නිකාන් ගොන්නු වෙනවා.
    පන්දං ඇල්ලිලි,යටිකූට්ටු වැඩ
    දේශපාලන අතපෙවීම්.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    - දිගටම රැකියාවේ රැදිසිටින්න තමුන්ට ඉහල අයව සතුටු කරන්න වෙනවා. (එක එකාට යටත් වෙලා ජීවත් වෙන්න වෙන්නේ)

    අඩේ ! මේක වැටෙන්නේ රාජ්‍ය අංශයට :D

    එක එකාගෙන් නැමිලා ලියුම් ඉල්ල ගන්නයි චන්දේ කාලේට කැම්පේන් කරන්නයි
    බොසාට අල්ලන් ඉන්නයි. ඔය ටික තමා රාජ්‍ය අංශයේ අවුල :D
    එඅ අරෙන්න වෙන මොකුත් නෑ :D
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් දැන් අවුරුදු 6ක ඉඳන් රජයේ ජොබක් කරන්නේ...උපාධිය IT එකක්..මම මුලින්ම ASSOCIATE SOFTWARE ENGINEER post එකකට apply කරලා interview එකේදී මගෙන් මුලින්ම ඇහුවේ ඇයි මෙච්චර stable job එකක් තියාගෙන it field එකට එන්නේ කියලා..ඒ interview කරපු sir පැයක් විතර මට පැත්තකට අඩගහලා කතා කලා..ඒකෙදි තමයි මට තේරුණේ රජයේ ජොබ් කොච්චර හොඳද කියලා...(සමහර විට එයාට it එපා වෙලාද මම දන්නේ නෑ) සල්ලි පස්සේ යනවා නම් විතරක් it field එක තෝරගන්න...එහෙම නැති නම් life එක balance විදියට ගත කරන්න ඕන නම් රජයේම ඉඳගෙන ඉහලට යන්න කියන එක තමයි ඒ සර් කිවුවේ..
    තව දෙයක් කියන් ඕන..හැම කෙනාම දේශපාලකයාට කඩේ යන්නේ නෑ..ඒකට කැමති උන් කෝමත් කඩේ යනවා..හැබැයි වැඩ නොකරන කෙනාට හොඳම තැන රජයේ ජොබ...කවුරුත් follow කරන්නේ නෑ..ඒත් ඒහෙම හිටියොත් කවදා හරි වන්දි ගෙවන්න ගියාම තමයි වැඩේ වෙන්නේ..
    අනික increment ගන්න ලොක්කන්ට මුට්ටි අල්ලන්න ඕන නෑ.(මම රස්සාවට එන්න කලින් නම් හිතං හිටියේ දේශපාලනයයි මුට්ටියයි දෙකම ඕන කියලා)තමන් හරියට රාජකාරිය කරනවා නම් ගොටු නැතිව increment හම්බවෙනවා මචං.. පඩිය ටිකක් අඩුයි තමයි..ඒත් ඒකෙන් ලොකු දේවල් කරන නිලධාරීන් ඕන තරම් ඉන්නවා..තමන් සල්ලි manage කරගෙන පඩියට අනුව වියදම හදා ගත්තා නම් කිසි අවුලක් නෑ.. මගේ යාළුවෝ ගොඩක් උන් software engineers ලා..උන් නැහෙන නැහිල්ල දැක්කම මට නම් ලක්ෂ 2ක් දුන්නත් මදි..රජයේ ජොබේ තියෙන නිදහස වෙන මොකක වත් නෑ.ඕන වෙලාවක වැඩට නොගිහින් ඉන්න පුළුවන්.. ගොඩක් වෙලාවට අසරණ අයට උදව් කරන්න chance ඕන තරම් හම්බ වෙනවා..ඒවගේ දේවල් කරලා හිතට ගොඩක් සතුටක් ලබා ගන්න පුළුවන්..
    මම පුද්ගලික අංශය හෑල්ලු කරනවා නෙවෙයි යාළුවා...රජයේ ජොබක් හිත නිදහස්ව කරන්න පුළුවන් පුද්ගලික ජොබකට වඩා..සල්ලි කියන දේ ජීවිතයට ගොඩාක්ම වටිනවා කියලා හිතන කෙනෙකුට පුද්ගලික ජොබක් හොදයි...සතුට හා නිදහස අගයන කෙනෙක්ට රජයේ ජොබක් හොදයි..

    ජොබක් තෝරා ගද්දි තමන්ගේ අවශ්‍යතාවට අනුව ජොබක් තෝරා ගන්නවා නම් වැඩේ හරි...
    (රජයේ සේවයෙන් මට ලැබුණු ලොකුම අවස්ථාව තමයි බන්ධනාගාරයක සති 2ක් ඉන්න ලැබුන එක භාණ්ඩ සමීක්ෂණයකට..වරදක් කරන්නේ නැතිව ඒකට යන්න ලැබුන එකත් වාසනාවක් කියලා හිතනවා...ඒකනම් කොහෙත්ම අමතක කරන්න බෑ...දුප්පත් මිනිස්සුන්ට සේවය කරන එක තමන්ගේ සතුටක් නම් රජයේ ජොබට එහා ජොබක් නෑ යාළුවනේ...)
     
    • Like
    Reactions: buddi9

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මට රජයේ ජොබ් ටිකක් ලැබුනා.ඒ ඔක්කොම කරඟ විභාග වලින් පාස් වෙලා..
    1.ඉඩම් ක්ෂේත්‍ර උපදේශක
    2.ක්‍රිඩා නිලධාරී
    3.සමාජ සේවා නිලධාරී
    4.සංවර්ධන සහකාර
    5.ගුරු වෘත්තිය
    දැන් කරන්නේ ගුරු වෘත්තිය සතුටින් කරනවා....ඔයා කියලා තියෙන ඔක්කොම ඇත්ත..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මොන බයිලාව ගැහැව්වාත් රජයෙ සෙවය බොග,
    පන්දම ,යටිකූට්ටු වැඩ ,කේලාම් ,පෙත්සම් වලින් පිරිච්ච ජීවිතයක්. මන් දන්න මගෙ යාළුවො කියන එවුන් අහල පහල කියන එවුන් සෙරම පන්දමින් ජොබ් ගත්ත එවුන්.
    පඩිය ඉතිං වැඩි කියන්න පුළුවන් ඊනියා සමාජ මානසිකත්වය අනුව ලංකා බැංකුවෙයි ,මහ බැංකුවෙයි විතරයි මන් දන්න එවුන්ගෙ, අද කාලෙ හැටියට එකත් ලොකු ගාණක් නෙමෙ. හැබැයි කඹුරන කැඹිරිල්ලට ඒ ගාන මදි ,එකම දෙ ලොන් ගන්න පුළුවන් අඩු පොළියට පෙන්ෂන් එක නැහැ.
    තත්වෙ නම් තියෙනවා. එක අපෙ රටෙ හැටි නෙ, එත් ඔය අයිස් ගහන එවුන්ගෙ ලයිෆ් බැලන්ස් කිව්වාට උන්ගෙ පවුල් ,ගෙවල් එහෙම පට්ට අවුල් . ඇයි තමන් කරන්නෙ වැරදි වැඩෙ නෙ. එක නිසා ඒක කොහෙන් හරි පළ දෙනවා.අත්දැකීමෙන් කියන්නෙ. උදාහරණය අපෙ මාමා,
    අපෙ මාමාට ගමෙ එවුන් කියන්නෙ වැඩ කරන අදාල රාජ්‍ය ආයතනයෙ නමට පස්සෙ මහත්තයා යනුවෙන් සඳහන් කරලා. මාරම ප්ලෙස් ගමෙ එවුන්ගෙන් .හැබැයි පට්ට අයිසා,හැම දෙම දෙශපාලනෙන් කරගත්තෙ.
    ළමයින්ව ජොබ් වලට දාගත්තෙත් නාමල්ගෙ පු* ලෙව කාලා. හැබැයි ප්‍රයිවට් ජොබ් කරපු අපි තරම් භාගයක්වත් දෙවල් කරගන්න බැරි උනා පිනට හම්බ වෙලත්. එක නිසා පොර අපිත් එක්ක පට්ට ඉරිසියයි.
    මට රජයෙ සෙවයට බැඳෙන්න ආසාවක් සුළුවෙන් හො තිබ්බානම් ඒ ආසාව ව්‍යර්ථ වෙන්න මුල් වුණ පරමාදර්ශී චරිතය අපෙ මාමා. ඉතිං හිතාගනින්,
    රජයෙ එව්වායෙ උබ ඔය සඳහන් කරපු ලක්ෂණ තව අවුරුදු 10 ක් ඇතුළත නැති වෙනවා. මොකද දැන් අළුත් එවුන්ට පෙන්ෂන් නැහැ. තියෙන එවුන්ගෙ පෙන්ෂන් එකටත් විදීවි ණය ගෙවාගන්න බැරි උනාහම .රජයෙ සෙවය හොඳා මැතිණිගෙ කාලෙ නම් .