ආණ්ඩුවේ වාහන 300 ක් අතුරුදහන්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ආණ්ඩුවේ වාහන 300 ක් අතුරුදහන්

nQPX2qu.gif


ජනාධිපති කාර්යාලයට අනියුක්තව ඇති තිබූ සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක් අතුරුදහන්වී ඇති බවට වාර්තා වේ.

හිටපු ඇමතිවරුන්ගේ භාවිතාවය සදහා ලබාදුන් ඇතැම් වාහන මෙතෙක් භාරදී නොමැති අතර එක් ඇමතිවරයෙකුට සාමාන්‍යයෙන් වාහන හයකට වඩා භාවිතා කිරීමට පසුගිය රජය සපයා තිබුනි. මේ අනුව සංඛ්‍යාත්මකව ගණනය කිරීමේදී රථවාහන 300 කට අධික ප්‍රමාණයක් මෙසේ අස්ථාන ගතව ඇති බවට වාර්තා වේ.

එබැවින් මේ පිලිබඳ පරීක්ෂා කිරීමට රහස් පොලිසියට භාරදී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.