හබයි ඉතින් රුසියාවේ වෛද්‍ය විද්‍යාල තවම වැහිලා නෑ. එආවායෙ ෆස්ට් ක්ලාස් අරන් එන අය මෙහෙදී වැඩ වලට කොච්චර දුර්වලද කියල අපි අත්දැකීමෙන් දන්නවා. වෙන එකක් තියා ඒ සමහර විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්තු අයට රුසියාවේ වැඩ කරන්න දෙන්නේ නෑ! ඒකෙන්ම තේරෙනව ඇතිනේ ඒවායේ තත්වය!. රුසියාවේ විභාග ලේසියි. ඒ ගැන ආයෙත් කතා දෙකක් නෑ. ඔයා අඩු ගානෙ රුසියාවෙ වෛද්‍ය විද්‍යාලයක හා අපේ එකක ප්‍රශ්න පත්තරයක් වත් සංසන්දනය කරල බලල තියෙනවද? ලංකාවේ පුද්ගලික වෛ.වි. දැම්මත් ඔහොමම තමයි වෙන්නේ.වෙන්න ඉඩතියෙන දෙවල් නෙමේ, වෙන දේවල් ගෙන කතා කරපන්, students ලගෙ සල්ලි වලට exam ලේසි කරන්නෙ නෑ මචෝ, එහෙම කලොත් ටික දවසකින් uni එක වහන්න වේයි. මොකද මුළු රටම Doc ලගෙන් පිරේයි. මොඩ කතා කියන්න එපා බං.
අනික ඔයා කියන විදියට රටම ඩොක්ස් ලගෙන් පිරෙන්නේ නෑ. සුදුසුකම් නැති සෙට් එකක් ඇතුළු වෙනවා. ඊට පස්සෙ ඒ අය කරන වැරදි හරි ගස්සන්න වෙන්නෙත් අපටමයි. හොඳ මට්ටමකින් එනවා නම් අපට කමක් නෑ. මොකද දැන් අපි ඉගෙන ගෙන ඉවරයි, රස්සා හම්බ වෙලා. පු.වෛ.වි. අපට පුද්ගලිකව තිබුණත් එකයි, නැතත් එකයි. සමහර විට අපේ ළමයිනුත් දොස්තරලා කරන්න පුළුවන් කියනාඅත්මාර්ථකාමී හැඟීමත් තියෙනවා. ඒත් වෘත්තියට වන විනාෂය නිසා මම මේ තීරණයට කැමති නෑ.
