ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

jimpappaa

Active member
  • Ubala boruwata degaluwata wedak nene. Private digree karana aya abroad gihilla hari eka karagannawa. Ethakota wenne nikan boruwata pitaratata salli yana ekai.
    Eeta wediya hodai lankawe private campus dala pitaratata yana salli ithuru karaganna eka.
    Anith eka colombo genaral hospital eke chief digree eka aragena thiyenne private campus ekakin
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තමන්ගේ ඊළඟ පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඕන කියල හිතපු අතලොස්සක් හිටපු නිසා අදටත් ඒක යම් තරමකින් හෝ ආරක්ශා වෙලා තියනවා.එහෙම නොවුන නම් මෙතන බෙරිහන් දෙන එවුන් 1 වසරෙ ඉඳල සල්ලි දීල ඉගෙන ගන්න හැටි බලන්න තිබුනා.. :P:P
     
    • Like
    Reactions: Nalith

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තමන්ගේ ඊළඟ පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඕන කියල හිතපු අතලොස්සක් හිටපු නිසා අදටත් ඒක යම් තරමකින් හෝ ආරක්ශා වෙලා තියනවා.එහෙම නොවුන නම් මෙතන බෙරිහන් දෙන එවුන් 1 වසරෙ ඉඳල සල්ලි දීල ඉගෙන ගන්න හැටි බලන්න තිබුනා.. :P:P
    ත්‍රෙඩ් එකේ දැකපු අනර්ඝම කතාව..මේ ටික තේරෙන් නැති එක තමයි දුක
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ත්‍රෙඩ් එකේ දැකපු අනර්ඝම කතාව..මේ ටික තේරෙන් නැති එක තමයි දුක

    munta kiyala wadak na bro...meke inna godakma ewun fantasy lokawala jeewath wenne...thaman witharak jeewath unama athi kiyala hithanne.
    nethi beri ekata hena gehuwath kamak na..
    :no::no:
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    තමන්ගේ ඊළඟ පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඕන කියල හිතපු අතලොස්සක් හිටපු නිසා අදටත් ඒක යම් තරමකින් හෝ ආරක්ශා වෙලා තියනවා.එහෙම නොවුන නම් මෙතන බෙරිහන් දෙන එවුන් 1 වසරෙ ඉඳල සල්ලි දීල ඉගෙන ගන්න හැටි බලන්න තිබුනා.. :P:P

    Siraa kathawa bun!
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    A\L walata F 3k thiyana ayata Degree offer karana, Pvt. Uni eka mokakda macho??

    kata thibba paliyata kiyawanna epa ban

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ACBT, APIIT, Singapore Informatics ඔය හැම එකේම A/L's නොකර foundation course කියල එකකින් Degree level එකට ඇතුල් වෙන්න පුලුවන් හැබැයි මම දන්න තරමට ඒ courses ගොඩක් හොදයි සැබෑ ලෝකෙට අවශ්ශ්‍ය ප්‍රායෝගික දැනුමක් ලබා දෙනවා (යම් තාක් දුරකට).හැබැයි වෛද්‍ය උපාධිය කට නම් මේ ක්‍රමය අනුමත කරන්න බැහැ ඒකට මීට වාඩා පිලිගත් නියමිත ප්‍රමිතියකට ගෙනියන ක්‍රමයක් ඔනේ.මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලන් කරන එක බොහොම භයානක වැඩක්
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ACBT, APIIT, Singapore Informatics ඔය හැම එකේම A/L's නොකර foundation course කියල එකකින් Degree level එකට ඇතුල් වෙන්න පුලුවන් හැබැයි මම දන්න තරමට ඒ courses ගොඩක් හොදයි සැබෑ ලෝකෙට අවශ්ශ්‍ය ප්‍රායෝගික දැනුමක් ලබා දෙනවා (යම් තාක් දුරකට).හැබැයි වෛද්‍ය උපාධිය කට නම් මේ ක්‍රමය අනුමත කරන්න බැහැ ඒකට මීට වාඩා පිලිගත් නියමිත ප්‍රමිතියකට ගෙනියන ක්‍රමයක් ඔනේ.මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලන් කරන එක බොහොම භයානක වැඩක්

    :yes::yes::yes::yes::yes:
     
    Wal Bada

    Well-known member
  • මචන්.. මට මේකට උත්තරයක් දීපන්.. උඹල බොරුවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට බනිනව දුප්පත් මිනිස්සුනෙග් ළමයින්ට තියෙන නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියල..

    උඹල දුප්පත් මිනිස්සු ගැන ඔච්චර කැක්කුමක් තියෙනවනම් මට කියපන් ඔය දොස්තරලගෙන් 1% වත් දුප්පත් මිනිහෙකුට එක බෙහෙත් වේලක් නිකන් දෙනවද කියල?

    නිකන් පලයන් බන් යන්න.. සල්ලි තියෙන එක එකෙන් ඉගෙන ගන්න යාවි.. එකෙන් වෙන්නේ දුප්පත් ළමයින්ට තවත් ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට යන්න අවස්ථාව හැදෙන එක..

    බොරුවට ජෙප්පෝ වගේ කෑ ගහන්න එපා බන්.. මට උත්තරයක් දීල හිටපන්..
    එහෙනම් මට කියන්න බලන්න ඔයාට නිකම් පොල් කඩලා දෙන පොල් කඩන මිනිහෙක් ඉන්නවද කියල එහෙම?:P
     
    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    ube 2nd paraghraph ekenma therenawane pvt unis daana eken wena prathi wipaaka. :nerd::nerd:
    duppath kiyana eketh wiwida mattam thyenawa. dawsata 1000rs aadayamk thyena manussayek kohomada puthaawa hari doowa hari sliit yawanne :no::no:

    MAcho, api katha karanne, gov. uni. nethi karana eka gena nemene, neda??? Pvt. uni hadana ekak gena. Pvt. uni walata yanna puluwan aya, gov, uni. walata tharaga karanna ekak ne ethakota, Ethakota oya thiyena, tharaga karee thathwayath ne.

    Oya kiyanne nikam, pvt uni demmama, lamai wa aniwaryayenma pvt. uni yawanna one wage kathawak ne,

    Ehema kathawak methana ne,

    Oya kiyanne pvt, uni. walin gov eke demand eka aduwei kiyalada??

    Ne eka wenneth ne. 2009 wala SLIIT eka Microsoft Imagine Cup eka dinna, Me para UCSC ekalu, ithin. thawa mokakda???

    Dakshayo inna thena godak hodata bebalei, Mathaka thiyaganna daksayo maninna, 2 yrs igena gaththu eka 5 hr walin liyala wedak ne,

    A 3k aran uni. yana kenata wada, C 3k aran pvt uni. giya kena, field eke weda karana kota daksha wenna puluwan. Mama ehema then ona tharam dekala thiyenawa.

    Mister oya hema welema beluwe, duppath pohosath bedaya gena. eka neme mister balanna one, dakshada nedda kiyana eka. A 3 neme daksha kama, Eka e lamayage mathaka shakthiya, parikalpana shakthiya, manina kramayak witharai.......... E name ita wada loku aruthak thiyenawa..........

    Poddak hithanna.............
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    Ubala boruwata degaluwata wedak nene. Private digree karana aya abroad gihilla hari eka karagannawa. Ethakota wenne nikan boruwata pitaratata salli yana ekai.
    Eeta wediya hodai lankawe private campus dala pitaratata yana salli ithuru karaganna eka.
    Anith eka colombo genaral hospital eke chief digree eka aragena thiyenne private campus ekakin

    abroad ගිහින් සල්ලි දීලා හොරාට Degree අරගෙන ආපු අය ඕනෙ තරම් මේ රටේ ඉන්නවා (මම දන්න අයත් ඉන්නවා) අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාන වැඩ මේවා.
     
    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    එහෙනම් මට කියන්න බලන්න ඔයාට නිකම් පොල් කඩලා දෙන පොල් කඩන මිනිහෙක් ඉන්නවද කියල එහෙම?:P

    අනේ බං, එකෙන්ම පේනවනෙ උබලට, අහිංසක මිනිහවම උගසට තියගෙන, නිකන් ඉගේනගෙන , එ අහිංසකයවම පාගන්න හදනව.

    දුප්පත් මිනිස්සු ගැන ගොඩක් දුකනම්, pvt. uni. හදන්න දීපන්, මොකද ඒත්කොට තමන්ගෙ ගෙදරට කරන්ට් ගන්න සල්ලි නෙතුව, ඉන්න රෑට හරියට පාඩම් කරගන්නවත් බැරි කෙනෙක්ට gov. uni. එකකට හරි එන්න පුලුවන්, එවයෙ තද බදේ අඩු උනාම.
     
    Wal Bada

    Well-known member
  • අනේ බං, එකෙන්ම පේනවනෙ උබලට, අහිංසක මිනිහවම උගසට තියගෙන, නිකන් ඉගේනගෙන , එ අහිංසකයවම පාගන්න හදනව.

    දුප්පත් මිනිස්සු ගැන ගොඩක් දුකනම්, pvt. uni. හදන්න දීපන්, මොකද ඒත්කොට තමන්ගෙ ගෙදරට කරන්ට් ගන්න සල්ලි නෙතුව, ඉන්න රෑට හරියට පාඩම් කරගන්නවත් බැරි කෙනෙක්ට gov. uni. එකකට හරි එන්න පුලුවන්, එවයෙ තද බදේ අඩු උනාම.
    ඒකෙන් පේන්නේ මොකද්ද? නිකම් වල්ගේ පාගගෙන ඤාව්! ඤාව්! ගාන්න එපා. කිසිම මිනිහෙක් නිකම් වැඩක් කරලා දෙන්නේ නෑ. ඒක හැමෝටම පොදු දෙයක්. අනික් අතට විශ්ව විද්‍යාල වලට යන අය, ආණ්ඩුවෙන් තමන්ට වියදම් කරපු සල්ලි වලින් උපරිම ප්‍රයෝජනය ලබනවා. ඒවා නාස්ති වෙලා නෑ. හරියට ඉගෙන ගන්නේ නැති එකා කරන්නේ ඒ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නිකම් විනාස කරන එක විතරයි.

    දුප්පත් මිනිස්සුන්ට කිසිම සෙතක් පුද්ගලික විශ්ව විද්‍යාල වලින් වෙන්නෙ නෑ. ඕක උසස් පෙළ සමත් වෙන්න බැරි සල්ලි / බලය තියෙන උන්ගේ එවුන්ට ලේසියෙන් දොස්තරලා, ඉංජිනේරුවො / නීතිඥයො වෙන්න ගහන ගැටයක්. ඔච්චරම අමාරුවක් තියෙනව නම් රජයේ විශ්ව විද්‍යාල වලට ගෙවීමේ පදනමින් අමතර කන්ඩායමක් ඇතුලු කරගන්න පුළුවන්නෙ? මේ අය ඒකට කැමති නෑ. මොකද උසස් පෙළ හරියට සමත් වෙලා එන අය එක්ක එකම විෂය නිර්දේශය යටතේ තරඟ කරන්න බැරි බව ඒ අය දන්නවා. ඒ නිසා තමයි පහසු උපාධියකට පුද්ගලික විශ්ව විද්‍යාලෙකට යන්නේ.
     
    එතකොට A/L's හරියට pass නැති එකෙක්ට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බෑනෙ ඕයි.., එතන පොඩි අසධාරණයක් තියනවා නේද? මම නම් කියන්නෙ මේ ක්‍රමයේ හොද වෙනසක් ඇති කරන්න ඔනේ කාටවත් අසාධාරණයක් වෙන්නෙ නැති විදිහට.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඒකෙන් පේන්නේ මොකද්ද? නිකම් වල්ගේ පාගගෙන ඤාව්! ඤාව්! ගාන්න එපා. කිසිම මිනිහෙක් නිකම් වැඩක් කරලා දෙන්නේ නෑ. ඒක හැමෝටම පොදු දෙයක්. අනික් අතට විශ්ව විද්‍යාල වලට යන අය, ආණ්ඩුවෙන් තමන්ට වියදම් කරපු සල්ලි වලින් උපරිම ප්‍රයෝජනය ලබනවා. ඒවා නාස්ති වෙලා නෑ. හරියට ඉගෙන ගන්නේ නැති එකා කරන්නේ ඒ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නිකම් විනාස කරන එක විතරයි.

    දුප්පත් මිනිස්සුන්ට කිසිම සෙතක් පුද්ගලික විශ්ව විද්‍යාල වලින් වෙන්නෙ නෑ. ඕක උසස් පෙළ සමත් වෙන්න බැරි සල්ලි / බලය තියෙන උන්ගේ එවුන්ට ලේසියෙන් දොස්තරලා, ඉංජිනේරුවො / නීතිඥයො වෙන්න ගහන ගැටයක්. ඔච්චරම අමාරුවක් තියෙනව නම් රජයේ විශ්ව විද්‍යාල වලට ගෙවීමේ පදනමින් අමතර කන්ඩායමක් ඇතුලු කරගන්න පුළුවන්නෙ? මේ අය ඒකට කැමති නෑ. මොකද උසස් පෙළ හරියට සමත් වෙලා එන අය එක්ක එකම විෂය නිර්දේශය යටතේ තරඟ කරන්න බැරි බව ඒ අය දන්නවා. ඒ නිසා තමයි පහසු උපාධියකට පුද්ගලික විශ්ව විද්‍යාලෙකට යන්නේ.

    kauda ban kiyanne ehema tharaga karanna ba kiyala. uba kiyanne a/l A3 ganna eka arenna wena dakshayek me rate inna ba kiyalada.mama machan 2007 idan me elakiri 1k innawa. habai dokek kiyaganna uba wage baka panditha thaman gana hari ihalin hithan inna dokek ge tharamata hadichcha kamak nathi 1k dakkamai,man therad 2,3kama dakka ube loku katha tikak.uba aththatama dokek da kiyalath mata nan sakai.sorry machan mehema kiwwata.
     
    Wal Bada

    Well-known member
  • kauda ban kiyanne ehema tharaga karanna ba kiyala. uba kiyanne a/l A3 ganna eka arenna wena dakshayek me rate inna ba kiyalada.mama machan 2007 idan me elakiri 1k innawa. habai dokek kiyaganna uba wage baka panditha thaman gana hari ihalin hithan inna dokek ge tharamata hadichcha kamak nathi 1k dakkamai,man therad 2,3kama dakka ube loku katha tikak.uba aththatama dokek da kiyalath mata nan sakai.sorry machan mehema kiwwata.
    උඹ කතා කරන ටෝන් එකෙන්ම පේනවා උඹට තර්කයක් නෑ, තියෙන්නේ මඩ විතරයි කියල. මගේ බක පන්ඩිතකම් ගැන බොරුවට කෑගහන්න කලින් තමුන් ගේ ප්‍රශ්න බලා ගත්තා නම් වඩා හොඳයි. මම රටට බරක් වෙලා නැති බව ආඩම්බරෙන් කියන්න කැමතියි. තමන්ටත් එහෙම කියන්න පුළුවන්ද කියල ඉස්සෙල්ල බලල ඉන්න.

    මගේ යෝජනාව රජයේ විශ්ව විද්‍යාල වලට දැන් ඉන්න ගානට වඩා 15 - 20% වැඩිපුර ඇතුළු කරන්න, හැබයි ඒ අයගෙන් සල්ලි ගන්නවා. ඒ අයට තියෙනෙ සුදුසුකම් නොමිලේ ඉගෙන ගන්න අයට තියෙන ඒවා නෙවෙයි. ඊට වඩා අඩු ලකුණු මට්ටමකින් හා සල්ලි තියෙනවා නම් ගන්නවා. ඔක්කොටම කරන්න වෙන්නේ එකම සිලබස් එක. උපාධියේ වෙනසකුත් නෑ.

    මේ වගේ ලේසි විදියක් තියෙද්දී ඇයි මේ ප්‍රයිවෙට් එකක්ම දාන්න යන්නේ? රහස තියෙන්නේ එතන. හේතුව ප්‍රයිවෙට් එකේ විභාග ලේසි වීම. නැත්නම් ඇයි එහෙම පියවරක් ගන්නේ නැත්තේ?
     
    Wal Bada

    Well-known member
  • එතකොට A/L's හරියට pass නැති එකෙක්ට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බෑනෙ ඕයි.., එතන පොඩි අසධාරණයක් තියනවා නේද? මම නම් කියන්නෙ මේ ක්‍රමයේ හොද වෙනසක් ඇති කරන්න ඔනේ කාටවත් අසාධාරණයක් වෙන්නෙ නැති විදිහට.
    අන්න හර. ඊට පස්සෙ චැනල් පොලේ‍ දොරේ උසස් පෙළ ප්‍රතිඵලත් ගහන්න වෙයි!:P
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    උඹ කතා කරන ටෝන් එකෙන්ම පේනවා උඹට තර්කයක් නෑ, තියෙන්නේ මඩ විතරයි කියල. මගේ බක පන්ඩිතකම් ගැන බොරුවට කෑගහන්න කලින් තමුන් ගේ ප්‍රශ්න බලා ගත්තා නම් වඩා හොඳයි. මම රටට බරක් වෙලා නැති බව ආඩම්බරෙන් කියන්න කැමතියි. තමන්ටත් එහෙම කියන්න පුළුවන්ද කියල ඉස්සෙල්ල බලල ඉන්න.

    මගේ යෝජනාව රජයේ විශ්ව විද්‍යාල වලට දැන් ඉන්න ගානට වඩා 15 - 20% වැඩිපුර ඇතුළු කරන්න, හැබයි ඒ අයගෙන් සල්ලි ගන්නවා. ඒ අයට තියෙනෙ සුදුසුකම් නොමිලේ ඉගෙන ගන්න අයට තියෙන ඒවා නෙවෙයි. ඊට වඩා අඩු ලකුණු මට්ටමකින් හා සල්ලි තියෙනවා නම් ගන්නවා. ඔක්කොටම කරන්න වෙන්නේ එකම සිලබස් එක. උපාධියේ වෙනසකුත් නෑ.

    මේ වගේ ලේසි විදියක් තියෙද්දී ඇයි මේ ප්‍රයිවෙට් එකක්ම දාන්න යන්නේ? රහස තියෙන්නේ එතන. හේතුව ප්‍රයිවෙට් එකේ විභාග ලේසි වීම. නැත්නම් ඇයි එහෙම පියවරක් ගන්නේ නැත්තේ?

    uba ai ban hama welema uba gana hari ihalin katha karanne?? balahan uba daana moda tharka. owayenma penawa ne uba dokek une nikanma nikan poth gullek vidiyata kiyala.machan uba kiyana vidiyata A/L A3k ganne supirima moka tika nan me weddi me rate mona tharan mola kaarayo tikak inna ona da ban.loke wena ona ratak ganin, aa ratawal ada weddi hama paththenma mona tharan issarahin da inne ? dannawada ekata hethuwa mokak da k iyala.. nikanma nikan xam 1k matha kaagewath future 1 theeranaya wenne nathi nisaa. aa ratawal wala thamange hakiyawa anuwa karanna ona tharan degree thiyenawa private uni wala. bio karala A3k gathhtama uu dokek ma wenna ona naa, uuta hithenawa nan uu kamathi puravidyawa paththen issarahata igenaganna kiyala uu eka thoragannawa. ithin eliyata enne nikanma nikan xam 1k pass wela campus gihin ahuwena degree 1 karala eliyata ena kenek newe. mokak hari field 1k gana hoda danumak thiyena kenek. aa eliyata ena kenata aa field 1 gana hoda danumak thiyenawa,ithin eyala aluth dewal hoyanna aluth deyak karanna try karanawa. machan uba dokek ne, ubalata mona paadameda kiyala thiyenne minihek ge dakshakama buddiya A/L result 1 matha rada pawathi kiyala. A/L s3 gaththa ekatath enne campus qulified kiyala thamai.A/L kiyanne thiyena seemitha sampath pramanaya nisa hamotama chance 1 denna bari nisa aa seemitha sampath pramanaya laba denna ona kaata da kiyala thoraganna thiyena xam 1k misa dakshayai adakshayai thorala 2ta bedana xam 1k newe uba hithana vidiyata.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අන්න හර. ඊට පස්සෙ චැනල් පොලේ‍ දොරේ උසස් පෙළ ප්‍රතිඵලත් ගහන්න වෙයි!:P

    me rate danatath kee denek doctors la innawada rusiyawe ,indiyawe , cheene, uk,us wala degree 1 karala awith mehe mbbs karala government hospital wala wada karana aya. minissu doctor wa channel karanne A./L result 1 ahala da ?? colombo genaral hospital 1k director russiya wala medicine karala aapu kenek ne.private kiwwa gaman ubala hithanne 8 pass unwath aran doctor pattamak denawa kiyalada ban.a/l awama s3 thiyenna ona, eetath wada salli dunna kiyala pass karanne naa.uba kiyana vidiyata nan me loke ratawal 189 ma thiyenne oona 1ma xam system 1k. O/L karala eeta passe A/L karala z score hodama aya balala campus aran campus 1th thiyanna oona 1ma xam 1k mulu lokema. uba gon harak tharake oka ne.:lol: