ආණ්ඩුවේ ෆේස්බුක් පොලිසියෙන් පැමිණෙයි..

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,530
    3,122
    113
    බත් මුට්ටිය දීලා යවන්න තිබ්බෙ

    1739703315889.png

    ------ Post added on Feb 16, 2025 at 4:25 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    196
    281
    63
    බොරු වැඩ. මේවගේ fb වල ඉන්නෙ එක එක මානසික පිස්සො. ඒ අය කාටහරි බනිනවා තමන්ගෙ තියෙන ප්‍රශ්න අමතක කරගන්න. මට අදත් එකෙක් බැන්නා මෙකෙ ත්‍රෙඩ් එකක් දැම්මාම. තව මානසික සෞඛය හොඳ වෙන පරිසර තමා ආන්ඩුවකින් කෙරෙන්න ඕනි. එහෙම නැතුවා ඕවා නෙමෙයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    බත් මුට්ටිය දීලා යවන්න තිබ්බෙ

    View attachment 246773
    ------ Post added on Feb 16, 2025 at 4:25 PM
    නැතිව ඉතින් ආන්ඩුවේ ගූ කන ජේවීපී කාරයො ඔහොම දේවල් කරන්නේ නෑ නේ . ඔය වගේ දෙයක් වෙන්න ඉතින් සජා බ යෙක් හරි පොහොට්ටු කාරයෙක් හරි වෙන්න ඕනේ.

    අපි වගේ යු ඇන් පී කාරයො ඔයවගේ අඩු කුලේ බල්ලන්ට වැටක් පනින්න වත් දෙන්නේ නෑ. මේ පොන්නයත් ඌට තව ඉද ගන්නත් දීල... :lol: :lol: කාලා කන්නි වේසිගෙ පුතාලා..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    වීඩියෝ එකේ කමෙන්ට් කියෙව්වා.. මෙව්වා මේ ඉරාජයා එක්ක එක්කහුවෙලා කරන නාට්‍යලු, අනුර්‍රයියගෙ ආන්ඩුවෙන් මෙහෙම දේවල් කරන්න ඉඩ දෙන්නෙ නෑය කියන්නෙ. මෙව්වා මේ විපක්ශේ නාට්‍ය හොඳේ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    වීඩියෝ එකේ කමෙන්ට් කියෙව්වා.. මෙව්වා මේ ඉරාජයා එක්ක එක්කහුවෙලා කරන නාට්‍යලු, අනුර්‍රයියගෙ ආන්ඩුවෙන් මෙහෙම දේවල් කරන්න ඉඩ දෙන්නෙ නෑය කියන්නෙ. මෙව්වා මේ විපක්ශේ නාට්‍ය හොඳේ..

    ඔය ඉන්නේ ජේවීපී ආන්ඩුවේ දවසේ පඩියට කැම්පෙන් කරන බෑල්ලිගේ පුතා ලා එකම එක අලව අලවා යනවා.. @gama22 කියන්නෙත් ඒවගේ එකේ... :lol::lol:

     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    විසිල් ගහපු නලුවො නිලියෝ
    විසිල් ගහපු ගායකයෝ
    විසිල් ගහපු ලේකම්ලා
    විසිල් ගහපු නායකයෝ

    විසිල් වෙනුවට හූ කනවා
     

    gama22

    Well-known member
  • ඔය ඉන්නේ ජේවීපී ආන්ඩුවේ දවසේ පඩියට කැම්පෙන් කරන බෑල්ලිගේ පුතා ලා එකම එක අලව අලවා යනවා.. @gama22 කියන්නෙත් ඒවගේ එකේ... :lol::lol:

    මම මේ කල්පනා කොරේ මේ ඇත්තා, දෙක නැති ඔසාමා , හුතුදාරා, පුකේ අමාරිස් ස්ටාලිං ගොයියොන්ට පෝලිමක් දැම්මත් වැඩක් නැති වෙයි මොකද උන්ගේ බඩ පිරෙන්නේ මේකෙන්නේ...
    ආණ්ඩුවට පඩයක් ගියත් මුන්ට භූමි කම්පාවක් පව් කියලත් හිතෙනවා හම්බ් කරන් කන රස්සාවනේ.... 😂😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මම මේ කල්පනා කොරේ මේ ඇත්තා, දෙක නැති ඔසාමා , හුතුදාරා, පුකේ අමාරිස් ස්ටාලිං ගොයියොන්ට පෝලිමක් දැම්මත් වැඩක් නැති වෙයි මොකද උන්ගේ බඩ පිරෙන්නේ මේකෙන්නේ...
    ආණ්ඩුවට පඩයක් ගියත් මුන්ට භූමි කම්පාවක් පව් කියලත් හිතෙනවා හම්බ් කරන් කන රස්සාවනේ.... 😂😂

    උබලට දවසට කීයක් ගෙවනවාද ඔය වගේ තොග පුටින් කුලියට කහින උන් farm කරන්න... අපිට ත් බැරිද​

     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,381
    1,687
    113
    wanathamulla
    මාතලේ යටවත්ත අපගේ හිතවත් අමල් අත්තනායක මහතා ගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇත. මේ සමඟ ඇත්තේ එම සිද්ධියේ විඩියෝ කොටසකි.
    මෙහි කළුපැහැති ජැකට් එකක් දමා සිටින්නේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර ය. ඔහු සමඟ පැමිණි ‍අනෙක් පුද්ගලයා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙකි. මංජුල යනු 1988-1990 භිෂණ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුල්පතිවරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් පුද්ගලිකවම ඝාතනය කළ, මාතලේ දේශප්‍රේමී සන්නද්ධ බලකායේ නායකයා ලෙස කටයුතු කළ ‘තුසිත මුනිදාස’ හෙවත් ‘මුනී’ ගේ පවුලේ සමාජිකයෙකි. ‘තුසිත මුනිදාස සන්නද්ධ බලකාය’ ලෙසින් මාතලේ භිෂණය පැතිරවූවේ මේ කණ්ඩායමයි. ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග, නිදහස් පුරවැසියන් එක් විය යුතුය.
    සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇත. අප සියළු දෙනා එක්වී එම අයිතිය රැකගනිමු.
    පළාත් පාලන ඡන්ද විමසීම ආසන්නයේ මාතලේ දිස්ත්‍රිකකයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් තර්ජනයෙන් හා බිය වැද්දීම් තුලින් අඩපණ කළ නොහැකිය. වෛර හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිස, දැන් විපක්ෂයේ හිතවතුන්ට, මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටී.
    ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!
    රෝහිණී කවිරත්න
    මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා



    Mardanaya patan Aran
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    තර්ජනය කරන්න ආපු එකාට වාඩි වෙන්න පුටුවකුත් දීලා 😂
     
    • Haha
    Reactions: War Fighter

    gama22

    Well-known member
  • උබලට දවසට කීයක් ගෙවනවාද ඔය වගේ තොග පුටින් කුලියට කහින උන් farm කරන්න... අපිට ත් බැරිද​

    😂😂😂 අපි පෙනී සිටින්නේ හරි පැත්තට මිස වැරදි පැත්තේ නෙවේ....
    සීයා හරි මයිනා හරි හොදට රට පාලනය කරානම් මේ ආණ්ඩුව එන්නෑ නේ?
    උබලා මේ කිරියේ මොනා දැම්මත් ආණ්ඩු වෙනස් වෙන්නෑ.. 😂
    උබලගෙන් ගන්න ආතල් එක කියා නිම කරන්න බෑ පුතී....
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    තුන්ඩුව දීල යන්න බන් ආවේ. අනේ මන්දා බන් උබලත්. හරියට මේවා පුරුදු නැති එවුන් වගේනෙ.
    Dora yatin daala yan natuwa illan puke tin kiri gaagenane.. :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    😂😂😂 අපි පෙනී සිටින්නේ හරි පැත්තට මිස වැරදි පැත්තේ නෙවේ....
    සීයා හරි මයිනා හරි හොදට රට පාලනය කරානම් මේ ආණ්ඩුව එන්නෑ නේ?
    උබලා මේ කිරියේ මොනා දැම්මත් ආණ්ඩු වෙනස් වෙන්නෑ.. 😂
    උබලගෙන් ගන්න ආතල් එක කියා නිම කරන්න බෑ පුතී....

    අපිට බැරිද ඔය වගේ පොටෝ අලොළ කීයක් හරි හොයා ගන්න ජොබ් එකක් කරන්න.. මේ fb post එක ඇතුලට ගියාම උබ වගේම පොටෝ අලවන උන් ඉන්නවා දෙතුන් සියක්, එකම එක එකම ටයිප් එක.. :lol: :lol: මුංට වැටෙන්නේ අරමුදලෙන් සල්ලිද?​

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    Dora yatin daala yan natuwa illan puke tin kiri gaagenane.. :lol:
    ඉස්සර වගේ නෙවෙයි බන් අපි දැන් වෙනස් වෙලා තියෙන්නෙ.
    ඒ නිසයි,
    රෑ වෙනුවට දවල් ආවේ
    ලිඛිතව වෙනුවට වාචිකව දුන්නෙ

    අපිව අතීතයට තල්ලු කරන්න හදන්න එපා මචන්. වෙනසට ගරු කරපන්.