ඔව් වෙන්න පුළුවන්තනිකරම බොරුවක්..කාබනික පොහොර වලින් කවදාවත් ඔය තරම් හොඳට අස්වැන්න ගන්න බෑ..අනික ඔහොම ලොකුවට හැදෙන්නෙත් නෑ..බොරු නම් ගෙදර කාබනික පෝර විතරක් දාල ඵළවලු මොනා හරි හදල බලන්න..
mokadda channel eka?Meya YouTube channel ekak karanawa
Mama videos balanwa hitapu gaman
cameralk eke un gihin badu wagayak dunna matakay

මේව නම් බයිලා..100% ක් කාබනික වගා කරන ඵක ගොවියෙක් නෑ මේ ලෝකේ..ඔය මහලොකුවට organic කියන ඒවටත් පොඩ්ඩක් හරි කෙම්කල් ගහන්න වෙනව..ඔය දැන් මහලොකු ගොවියො පස්ස රත් වෙලා උඩ පනින්නෙ ඒක නිසා තමා..චීනෙන් පෝර ටික ගෙන්නන්න දුන්නනම් ඔය කිසි අවුලක් නෑ ඒකත් කඩාකප්පල් කරානේ ජෙප්පො..
100%ක් කාබනික කරන්න බෑ බං..ඵහෙනම් ඊශ්රායලය,චීනය වගේ ලෝකේ දියුණුම කෘෂිකාර්මික රටවල් ඒවා කරලා ගොඩක් කල්..100%ක් කාබනිකව හදන්න කාලය සෑහෙන්න වැඩියි..ඒ වගේම ප්රමාණය පොඩියි අනික ඉක්මණට පලදාව සවුත්තු වෙනව..ෆ්රිජ් ඵකේවත් දවසක් දෙකක් තියාගන්න බෑ..අාණ්ඩුව රතන සාදුගෙ ලණුව කෑව මටනම් පේන්නෙ..මේකෙන් වෙන්නෙ අාහාර හිඟයක් ඵන ඵක..ඒක අාණ්ඩුවට ලොකු අවාසියක් වෙනව ඉස්සරහට..ගොවීන්ගෙ චන්ද නැත්තටම නැති වෙනව.නිකන්අහන්නේ බන් ඇයි මේ කාබනිකෙන් කරන්න බෑ බෑ බෑමයි කියන්නේ.
වෙනද දාපු පොහොර නැතුව ගොඩ යන්නම බැරිද?
කබනික වගාව කරන්ඩ බැ අස්වැන්න නැ කියන්නෙ මෝඩයි, අපේ ගෙදර පාවිච්චි කරනව මාලු වලින් හදපු පොහොර දියරයක්, ඒක මරු ස්පේ කරන්ඩ තියෙන්නෙ හොදට හැදෙනව