ආණ්ඩුවේ ෆොටෝ ශුට් එකක් වගේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    246218676_2969172610061091_3540402292786436768_n.jpg



    245890484_2969172760061076_2835373221819905343_n.jpg


    245970179_2969172956727723_2919492820698728490_n.jpg


    245806719_2969173346727684_6704564485148454718_n.jpg


    246102583_2969173540060998_2661190527056185648_n.jpg


    245912347_2969173690060983_4536187475054411098_n.jpg


    245808786_2969173806727638_8128167816983135667_n.jpg


    246074923_2969173920060960_4713167208326310376_n.jpg


    246013562_2969174013394284_702857166624112759_n.jpg


    246111442_2969174256727593_2361496342784792205_n.jpg


    245884722_2969175230060829_2026041088390078788_n.jpg


    243532784_2969175246727494_765541595014803257_n.jpg


    245946388_2969175173394168_8196006517730037280_n.jpg


    245890464_2969175163394169_8732523216567409178_n.jpg


    246438408_2969175373394148_3484442492245893947_n.jpg


    243318922_2969175473394138_1402821206376385698_n.jpg


    246003332_2969175513394134_2598380964558047727_n.jpg


    246019218_2969175610060791_3222039445888527589_n.jpg


    245950396_2969175703394115_4711786060126422695_n.jpg


    246067730_2969175756727443_4093858396328529414_n.jpg


    245902595_2969175283394157_6640194812747177585_n.jpg


    246044122_2969175180060834_2610170111336072772_n.jpg


    245723823_2969175813394104_2663962071571796061_n.jpg


    245874093_2969175500060802_3004370132361955046_n.jpg


    245802244_2969174773394208_7374052529900174614_n.jpg


    245928015_2969176000060752_1103646019958169547_n.jpg


    245994632_2969175946727424_624788399094160227_n.jpg


    243375268_2969176236727395_6734108813729534827_n.jpg


    245884723_2969174790060873_5165762877512492558_n.jpg


    245921504_2969175056727513_1427157702460210467_n.jpg


    245928843_2969176276727391_6515359876745988521_n.jpg


    245975525_2969176606727358_539858047239122622_n.jpg


    245860972_2969176796727339_4291471207756481059_n.jpg
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Koheda utto ohoma vegetables tiyenne. batu gediyak agillak taramwath na. pol kuru wage. ea unath panuwo gahapu nath gediyak hoyaganna batu gedi 100 witara thoranna ona. kellow welenawa hadissiyata patu gediyak nathuwa. noka nobi rata wenuwen hitiya kiyamuko. kello batu nathuwa innawa kiwe nane. harima asadaranai
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    තනිකරම බොරුවක්..කාබනික පොහොර වලින් කවදාවත් ඔය තරම් හොඳට අස්වැන්න ගන්න බෑ..අනික ඔහොම ලොකුවට හැදෙන්නෙත් නෑ..බොරු නම් ගෙදර කාබනික පෝර විතරක් දාල ඵළවලු මොනා හරි හදල බලන්න..
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    තනිකරම බොරුවක්..කාබනික පොහොර වලින් කවදාවත් ඔය තරම් හොඳට අස්වැන්න ගන්න බෑ..අනික ඔහොම ලොකුවට හැදෙන්නෙත් නෑ..බොරු නම් ගෙදර කාබනික පෝර විතරක් දාල ඵළවලු මොනා හරි හදල බලන්න..
    ඔව් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: waca

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    rasayanika pora daala waga karapuwa ne? hari santhosai itin. dan ohoma shoot karanna ba. pora na ne :rofl: :lol:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Pohora nethiwa beeee,, Kiripiti nethiwa beeee ..... Hebei Lankawa Singapor wage thiyenna one
     
    • Dislike
    Reactions: nikdw

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේව නම් බයිලා..100% ක් කාබනික වගා කරන ඵක ගොවියෙක් නෑ මේ ලෝකේ..ඔය මහලොකුවට organic කියන ඒවටත් පොඩ්ඩක් හරි කෙම්කල් ගහන්න වෙනව..ඔය දැන් මහලොකු ගොවියො පස්ස රත් වෙලා උඩ පනින්නෙ ඒක නිසා තමා..චීනෙන් පෝර ටික ගෙන්නන්න දුන්නනම් ඔය කිසි අවුලක් නෑ ඒකත් කඩාකප්පල් කරානේ ජෙප්පො..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කබනික වගාව කරන්ඩ බැ අස්වැන්න නැ කියන්නෙ මෝඩයි, අපේ ගෙදර පාවිච්චි කරනව මාලු වලින් හදපු පොහොර දියරයක්, ඒක මරු ස්පේ කරන්ඩ තියෙන්නෙ හොදට හැදෙනව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේව නම් බයිලා..100% ක් කාබනික වගා කරන ඵක ගොවියෙක් නෑ මේ ලෝකේ..ඔය මහලොකුවට organic කියන ඒවටත් පොඩ්ඩක් හරි කෙම්කල් ගහන්න වෙනව..ඔය දැන් මහලොකු ගොවියො පස්ස රත් වෙලා උඩ පනින්නෙ ඒක නිසා තමා..චීනෙන් පෝර ටික ගෙන්නන්න දුන්නනම් ඔය කිසි අවුලක් නෑ ඒකත් කඩාකප්පල් කරානේ ජෙප්පො..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    නිකන්අහන්නේ බන් ඇයි මේ කාබනිකෙන් කරන්න බෑ බෑ බෑමයි කියන්නේ.

    වෙනද දාපු පොහොර නැතුව ගොඩ යන්නම බැරිද?
     
    • Dislike
    Reactions: nikdw

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නිකන්අහන්නේ බන් ඇයි මේ කාබනිකෙන් කරන්න බෑ බෑ බෑමයි කියන්නේ.

    වෙනද දාපු පොහොර නැතුව ගොඩ යන්නම බැරිද?
    100%ක් කාබනික කරන්න බෑ බං..ඵහෙනම් ඊශ්‍රායලය,චීනය වගේ ලෝකේ දියුණුම කෘෂිකාර්මික රටවල් ඒවා කරලා ගොඩක් කල්..100%ක් කාබනිකව හදන්න කාලය සෑහෙන්න වැඩියි..ඒ වගේම ප්‍රමාණය පොඩියි අනික ඉක්මණට පලදාව සවුත්තු වෙනව..ෆ්‍රිජ් ඵකේවත් දවසක් දෙකක් තියාගන්න බෑ..අාණ්ඩුව රතන සාදුගෙ ලණුව කෑව මටනම් පේන්නෙ..මේකෙන්‍ වෙන්නෙ අාහාර හිඟයක් ඵන ඵක..ඒක අාණ්ඩුවට ලොකු අවාසියක් වෙනව ඉස්සරහට..ගොවීන්ගෙ චන්ද නැත්තටම නැති වෙනව.
     
    • Like
    Reactions: U-tag

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කබනික වගාව කරන්ඩ බැ අස්වැන්න නැ කියන්නෙ මෝඩයි, අපේ ගෙදර පාවිච්චි කරනව මාලු වලින් හදපු පොහොර දියරයක්, ඒක මරු ස්පේ කරන්ඩ තියෙන්නෙ හොදට හැදෙනව

    උබලාගේ ගෙදර අය පාවිච්චි කරන්නේ මාළුවලින් හදපු දියරයක් නොවෙයි නේ. ඇයි බොරු කියන්නේ. ඔයාල පාවිච්චි කරන්නේ රාජපක්ෂලාගේ ගූ දියකරලා හදපු පොහොරක් නේ. හොර ගෙඩියා වගේ බොරු කිවුවා නේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාබනික වගාව කියන්නෙ මොකද්ද කියල මේකෙ කමෙන්ට් දාන ගොඩක් දෙනෙක්ට අවබෝදයක් නෑ කියල හිතෙනවා.

    100% කාබනික නෙමේනම්, ඒවට කාබනික කියන්න බෑ.

    ඕනෑම රටක කාබනික වගාව නියාමනය කරන ආයතන තියනවා. මම අහලා තියන විදිහටනම් කාබනික නොවන දේවල් පසට අවුරුදු 5ක් ඇතුලත යොදලා තියනවනම් ඒ වගාවට කාබනික සර්ටිෆිකේට් එක දෙන්නෙ නෑ. ඒක සොයිල් ටෙස්ට් එකක් කරලා හොයලා බලන්න පුළුවන්.

    ලංකාවෙත් කරන ක්‍රමේ මොකද්ද කියලනම් දන්නෙ නෑ.