ආණ්ඩුවේ_අන්තිම_දවස්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ත්‍රිරෝද/ යතුරුපැදි දුම් බද්දෙන් නිදහස්
    2015 නොවැම්බර් මස 23 15:07:01 | . , රංජන් කස්තුරි, බිමල් ශ්‍යාමන් ජයසිංහ

    fb.png
    දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ දී කීවේය.
    ත්‍රීරෝද රථවලින් සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බව ද ඔහු සඳහන් කළේය.