ආණ්ඩුවේ_අන්තිම_දවස්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .

    ඒ කියන්නේ වැඩේ අනාගානද :lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    s4cghf.jpg
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    එහේම හරි වෙනවනම් හොදයි. සිරිසේනට චන්දේ දුන්නේ අපරාදේ කියලා දැනනම් හිතිලා ඉවරයි.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එහේම හරි වෙනවනම් හොදයි. සිරිසේනට චන්දේ දුන්නේ අපරාදේ කියලා දැනනම් හිතිලා ඉවරයි.



    Ow bn. matath ehemama thamai bn.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බොරු කතා.. බලය හම්බ උනා විතරයි ඒක පෙරළන්නෙ මොන ගොන් පොන්නයද බන්?
    තව අවුරුදු 4ක් වත් මේ ආණ්ඩුව දුවනව.

    daydream.png
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,064
    113
    Yes to kill more like Rathupaswala and to ruin all the government exams , petrol and diesal sub standard and corruption at all level, corrupt foreign service with weapons to terrorists including Ukrain and Nigeria Bo ko haram and where are the funds from KP.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    විදායක බලය අඩු කරපු දවසට තමයි විශ්වාස කරන්නෙ .... පොරොන්දු දුන්නට වෙන සම්භාවිතාව නිල්ප්:dull:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බොරු කතා.. බලය හම්බ උනා විතරයි ඒක පෙරළන්නෙ මොන ගොන් පොන්නයද බන්?
    තව අවුරුදු 4ක් වත් මේ ආණ්ඩුව දුවනව.

    2001 ක මතකනෙ ජානාදිපති අගමැති එකම පක්ෂයේ නොවුනාම කචල් වැඩී.. 4ක් ෂුවර් නෑ
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    mr බීන් ගේ අවුරුදු 2 ආණ්ඩුව පෙරලන්න පුළුවන් හිටං ට පමණයි...එම නිසා රජතුමා සරණ යෑම නවතා හිටන් සරණ යෑමට වහලුන් රැල පෙළ ගැසිය යුතුය..... :baffled::baffled::baffled::baffled::baffled:
    :shocked::shocked::shocked:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ ආණ්ඩුවේත් අවසානයේ ආරම්බය ඊයේ උදා උ වගයි...මේ ආණ්ඩුව අවුරුදු 3 තියෙන්නේ නෑ... ඕනි නම් කොහේ හරි ලියලා තියා ගනින්..ඊලග ආණ්ඩුව පිහිටවන්නේ my3 සමග පුළුල් පෙරමුනකි
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ ආණ්ඩුවේත් අවසානයේ ආරම්බය ඊයේ උදා උ වගයි...මේ ආණ්ඩුව අවුරුදු 3 තියෙන්නේ නෑ... ඕනි නම් කොහේ හරි ලියලා තියා ගනින්..ඊලග ආණ්ඩුව පිහිටවන්නේ my3 සමග පුළුල් පෙරමුනකි

    ai ban dan thiyena eka pulul nadda