ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි

monson

Well-known member
  • May 7, 2007
    25,684
    28,732
    113
    ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පස්වරුවේ විදෙස් ගතවූ බව වාර්තාවේ.

    රාජපක්ෂ ආණ්ඩුවේ පවතින දේශපාලනික බිඳ වැටීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරයා පසුගිය කාලය තුල දැඩි කලකිරීමට පත්ව සිටි අතර මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කන්ඩායම ඉවත්ව යාමත් සමග දැඩි නිහඩ පිලිවෙතක් අනුගමනය කලේය.

    අදහසක් ප‍්‍රකාශ නොකොට රටින් බැහැරව ගිය අමාත්‍ය වරයා නැවත ලංකාවට පැමිණෙන දිනයක් සඳහන් කර නැත. රාජපක්ෂ ආණ්ඩුවේ ජේශ්ඨතම අමාත්‍ය වරයෙකු වන ගුනවර්ධන මහතා ආණ්ඩවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන්නේදැයි මෙතෙක් ප‍්‍රකාශ කර නැත. එහෙත් ඔහු බරපතල දේශපාලන තීරණයක් ගැනීමේ අරමුණින් රට හැර ගිය බවට වාර්තා පලවෙමින් ඇත.


    - December 3, 2014 LankaHerald

    බන්දුල රට පැනීමට සැරසේ

    2014 දෙසැම්බර් 02 වෙනි අඟහරුවාදා, 18:55

    අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා හදිසියේ විදේශගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව අනාවරණය වේ. මෙසේ විදේශගත වීමේ අරමුණ කුමක් දැයි මේ වනවිට හෙළිවී නැත.

    අතිශය තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට ආසන්නයේ ඇමතිවරයාගේ මෙම විදේශගත වීම බරපතල ගැටලුවක් බව මහින්ද පිලේ ඇමතිවරුන් අතර සාකච්ඡා කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ.

    මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කතාකළ ප්‍රමුඛ පෙළේ ඇමතිවරුන් අතර අධ්‍යාපන ඇමතිවරයාද සිටියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාසැල් සිසුන්ගේ මව්පියන් තම මැතිවරණ කාර්යාලයට හෝ පාසලෙන් බාහිර වෙනත් ස්ථාන වෙත කැඳවමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියේය.

    එහෙත් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමත් සමඟ දැඩි කැළඹීමකට පත් වූ ඇමතිවරුන් අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාද සිටි බව හෙළිවී තිබේ


    - LankaTruth
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන අංකල් හරිම පව් අම්මේ !

    10641030_627771797333705_3895112271183453291_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    බන්දුල ගුනවර්දන එහෙම ලේසියෙන් පනින්නෙ නෑ. උගත් බුද්දිමත් හොද අනාගත දැක්මක් තියෙන පාලකයෙක්. බලමුකො පැන්නොත්. කාලකන්නිය ගහපු සේරම තියෙනවනෙ. පැන්නට පස්සෙ බලාගමු මොකද වෙන්නෙ කියල.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බන්දුල ගුනවර්දන එහෙම ලේසියෙන් පනින්නෙ නෑ. උගත් බුද්දිමත් හොද අනාගත දැක්මක් තියෙන පාලකයෙක්. බලමුකො පැන්නොත්. කාලකන්නිය ගහපු සේරම තියෙනවනෙ. පැන්නට පස්සෙ බලාගමු මොකද වෙන්නෙ කියල.

    :yes::lol:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බන්දුල ගුනවර්දන එහෙම ලේසියෙන් පනින්නෙ නෑ. උගත් බුද්දිමත් හොද අනාගත දැක්මක් තියෙන පාලකයෙක්. බලමුකො පැන්නොත්. කාලකන්නිය ගහපු සේරම තියෙනවනෙ. පැන්නට පස්සෙ බලාගමු මොකද වෙන්නෙ කියල.

    හරිම පරස්පර විරෝදියි නේද ඒ කතාව. හොඳ උගත්, අනාගත දැක්මක් තියෙන පාලකයෙක්ලු, හැබැයි ගහපුවත් තියෙනවලු. හ්ම්ම්ම්ම්ම් අනේ මන්ද උඹල හිතන්නේ පුකෙන්ද කියල :lol:
     

    waligamaya

    Well-known member
  • බන්දුල ගුනවර්දන එහෙම ලේසියෙන් පනින්නෙ නෑ. උගත් බුද්දිමත් හොද අනාගත දැක්මක් තියෙන පාලකයෙක්. බලමුකො පැන්නොත්. කාලකන්නිය ගහපු සේරම තියෙනවනෙ. පැන්නට පස්සෙ බලාගමු මොකද වෙන්නෙ කියල.

    පපුව රිදෙනවා යකො හිනස්සන්න එපා.................. තොගේ රෙප් කපනවා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙයා පොල් ගහන්න කලින් ලෙලි ගහගන්නවා අපි දැක්කා. පව් බන් මේකිගේ මනුස්සයා. :lol::lol::lol:

    2014_12_04_161038.png

    මේ සීගිරි ගලට හේත්තු කරගෙනද පොල් ලෙලි ගහන්න්නේ
    :eek::eek::nerd::nerd::dull::dull::dull:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පොල් ගහන්නේ නියම බඩුව

    gayesha.jpg

    දිගුකල් රැකදේවා මෑණි කාලි
    මාගේ පතිවත මෙන්
    ඔහුගේ ජනාධිපති කම
     
    Last edited: