ආණ්ඩුව අසමත්ද? review
රිවීව් කරමුද පහුගිය වසර තුන තුළ මොකද උනේ කියලා
යටිතල පහසුකම් සංවර්ධනය හා ආර්ථිකය - මොකද උනේ?
ඇයි මේ ආණ්ඩු මාරු උනාම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ හෝ ඉබිගමනින් වෙන්නේ, පොරොන්දු උනා වගේ යහපාලනේට අනූව වැඩද? එක අංශයක් ගැනයි මේ ලියන්නෙ...
රාජ්‍ය යාන්ත්‍රණය තුල තීන්දු තීරණ ගැනීමේ බලය පැහැදිලිවම විධායකය හා ව්‍යවස්ථාදායක සභාවට තියෙන්න ඕනේ සහ ඒක එහෙමයි තමා. (නැත්නම් ජනතා බලය හෑල්ලු වෙනවා/ නිලධාරීවාදයක් බිහිවෙනව )ඒත් ශතවර්ෂ ගණනාවක් වෙලා තියෙන්නේ රාජ්‍ය නිළධාරීන් පාලනය කරන්න තියෙන ආයතන වලින් කලහැකි බලපෑම ඉක්මවලා දෙශපාලක හෙංචයියන් ලෙස ඒ ඒ පාලකයෝ හදාගත්තු නිළධාරී පැලැන්තිය තමන්ට පාලනය කරන්න ලැබුනු ආයතනයට පත් කරගන්න එක. ඒ මිනිස්සු සිස්ටම් වොයිඩ්ස් කාපර්ලා...
උන් ගේම දෙනවා ලස්සනට. නීතිය නවනවා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ බැසිල් කලේ ඒ සිස්ටම් එක වඩාත් සුමට කරපු එක. ගෝටාභයට තියෙන බයකට වඩා නිලධාරීන්ට ලැබුනු විශාල වරදාන වරප්‍රසාද නිසා අවංක නිලධාරීන් වැඩ නොකරන නිකමුන් ලෙස කොන් කිරීමටත් පැත්තකට දැමීමටත් මේ අමුතු සිස්ටම් එක වඩාත් දිලිසෙන ආකර්ශනීය එකක් ලෙස ජනතාවට හුවා දැක්වීම.
මිනිස්සුන්ට ලස්සනට වැඩ වෙනවා වගේ පේනවනේ. උදාසීනව පොතේ තියෙන විදියට කිසිම මෝටිවේශන් එකක් නොලබන නිලධාරියාට කරප්ටඩ් සිස්ටම් එක තුල ටාගට් අචීව් කරනවට සුපිරි සැලකීමක් ලැබෙනවා. ඉතින් එයා වැඩ හෝ ගාලා... විශේෂයෙන්ම රාජ්‍ය ක්ෂේෂ්ත්රයෙ තීරණ ගැනීමේ බලය හිමි අය ඉක්මනින් තීරණ දෙනවා. අපිට පේනවා මහපොලොවේ වැඩක් වෙනවා.
ණය අරන් ඒකෙන් පොඩි ප්‍රතිශතයක් ඵලදායීව යෙදවිලා එහෙමනම් අඩුම 80 % ක් ඵලදායී උනානම් අපි මෙතරම් අනාථ හිඟන රටක් වෙන්නේ නෑ.
මේ ආණ්ඩුව පසුගිය වසර තුන තුළ අසමත් බව ඇතිවන්න ප්‍රධාන හේතු දෙකක් එනවා මේ මම ලියන දේට අදාළව..
අ. ඇහැට පේන වැඩක් සාපේක්ෂව සිදු නොවීම - ව්‍යාපෘති හදිසියේ මන්දගාමී වීම
ඇ .ආර්ථිකයට බරපතලව දැනෙන සුපිරි හොරකම
උඩ (අ ) ට හේතු
(I) මුලු වැඩෙට බජට් එකේ මුදල් වෙන්නොකර 2014 අග ඡන්දය බලාගෙන විශාල කොන්ත්‍රාත් ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමා ඇඩ්වාන්ස් 20% ලබාදීම (ඒ මුදල් ඡන්දය සඳහා වියදම් කලේ නැල්ලු ඈ ). මම කලින් විස්තර කරපු කරප්ටඩ් සිස්ටම් එක ක්ෂණිකව නිෂ්ශබ්ද වෙනවනේ කොහොමත්. අලුත් ආණ්ඩුව දෙපැත්තට අදින දින සීයේ හීනෙක. නිසි විගණනයක් කරන්න තීරණය වෙනවා ව්‍යාපෘති ගැන. කොන්ත්‍රාත් කරුවන්ට අතේ සල්ලිත් නෑ දැන්. (වියදම්නේ ) ප්‍රොජෙක්ට් පල් උනා එක තැන.
(II)එම වසරේ ගෙවා අවසන් කල යුතු ඉතා විශාල ව්‍යාපෘති ගණනාවක මුදල් නොගෙවා තිබීම. ඒවා ගෙවන්න සල්ලි වෙන්වෙලා නෑ. මේ සල්ලි ලැබුනේ නැති නිසා අනෙක්තමන් කරන ව්‍යාපෘති නවත්වනවා. රජයේ ආයතන වලට එරෙහිව නඩු මගට යනවා. නඩු වලින් තීන්දු ලැබෙමින් පවතිනවා. පරක්කුවන ගෙවීම සඳහා පවතින් බැන්කු පොළිය+1 % පොළියක දඩයක් රජය ගෙවිය යුතුයි කියලා. මේ විදියට පරණ පවු ගෙවනවා මේ සෙට් එක.
(III) ව්‍යාපෘති අතරමග නැවතී තිබීම නිසා සිදුවන අමතර වැඩ. ඒ ඒ වසරවල විශාල මුදල් ප්‍රමාණයක් නව ව්‍යාපෘති සඳහා නොව පරණ වැඩවලින් නිර්මානය වූ අතිරේක වැඩ සඳා අවශ්‍ය වීම.
උඩ (ආ ) ට හේතු - ආර්ථිකයට බරපතලව සුපිරි හොරකම
ආණ්ඩුව වැඩ පටන් ගන්නෙම සුපිරි හොරකම් වලින්. ඒ නිසාම කලින් ආණ්ඩුවේ කරප්ටඩ් සිස්ටම් එක නතර වී ඉතිරිවන ධන්ස්කන්දය ඵලදායී යෙදවීමක් උනේ නෑ. අනාගත වසරගණනාවකදි පවා වැඩි වැඩියෙන් පාඩු බලාපොරොත්තුවන මෙගා ඝණයේ දූෂණය. තවත් බොහෝ මෙගා ඝණයේ දූෂණ මහින්ද පාර්ශවයෙන් මේ දවස්වල හෙළි කරනවා.
දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුලුවන් දැන් එතකොට රාජ්‍ය අංශයේ කරප්ටඩ් සිස්ටම් එක නැති නිසා හරි ශෝක් එකට වැඩද කියලා.
දැන් එතන තියෙන්නේ බලියේ තොවිලයක් කොටින්ම.
කලින් කරප්ටඩ් සිස්ටම් එකේ හිටිය අය තෝරගත්තා තමන්ගේ අනාගත මාර්ගය.
කට්ටියක් යහපාලනයට සපෝට් කලා. අලුතෙන් දෙයක් ගන්නවට වඩා තියෙන නඩු හබ ශේප් කරගන්න එපැයි. ඒ අය ඒ මාර්ගයේ යනවා.
තව කට්ටියක් ඉන්නවා මහින්ද ලේ වලට කාවැදුනු අය. එයාලට බෑ මග හරින්න. එයාලා ඇත්තටම මහින්දට ආදරේ මිනිස්සු. එයාලා රාජ්‍ය ආයතනවල තමන්ගේ ලෙවල් එකේ ඉඳන් විවේචනාත්මක වැඩ අදින, තීරණ වළක්වන, මේ ආණ්ඩුවෙන් යෝජනා කරන දේවල් නිලබලයෙන් හා දැනුමෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔව්. සර්ව සාධාරණ රෝල් එක ඇක්ට් කරනවා
මේ අතරෙ අලුත් ඇමැටි ගොල්ලො තමන්ගේ ස්ටාෆ් කරප්ටඩ් සිස්ටම් එක රන් කරන්න මේ දවස්වල ෆුල් ට්‍රයි කියලයි ආරංචිය...
ඇයි ඉතින් දැන් ඡන්දේ එනවනේ කාලෙකට පස්සෙ. තමන්ගේ ගෝලයෝ පත් උනාමනේ අනාගත පාර්ලිමේන්තු මැතිවරණෙකදි සපෝට් ගන්න පුලුවන්.
කැරිඇල්ලලා නම් ඉතින් ඒ සිස්ටම් එක අමාත්‍යංශයට එනකොටම අරන් ආවෙ නැල්ලු ඈ ..
තවත් විවිධ හේතු තියෙනවා.
කැමති නම් ලියන්න.
එකෙක් යකෙක් වෙනකොට අනිකා දෙවියෙක් කරගන්න එක 2014 දිත් උනා දැනුත් වෙනවා.
බැඳීම අතෑරලා, සාම්ප්‍රදායික විදියට අවලාද වලින් මිදිලා විස්තරාත්මකව සංවාදයට ලක් කරන්න.
දේශපාලන මතයක් තිබීම කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන අතර හුදෙක් පෝස්ටුවක් ලෙස නොව කරුණු ලෙස සඳහන් කළොත් මෙම ත්‍රෙඩය තුළින් ඔබේ දේශපාලන මතයටද වටිනාකමක් එකවනු ඇත.
ඔබේ මතය නිවැරදි කරුණු මත ඉදිරිපත්වන තරමට ප්රතිවිරෝධයන්ට මුහුණ දීමටද පහසු වනු ඇත.
වෙනත් ටොපික්ස්:-
Obata ida...

Last edited:
ඒක කොහෙන්ද මේ අස්සට ආවේ