ඔව් ලිස්ට් එකක් නිකන් ඉඳල මන්ත්‍රීලා වෙනවාඕක පිරෙන්නේ දැන් ඉන්න අයගේ කුස්සියේ වලන් පිඟන් හෝදන උන්ගෙන් තමා
අසාර්ථක වෙන්න මූලික හේතුව තමයි මේ කැඳ හැලි ආණ්ඩුවක් තියෙන එක.එක තීරණයක් වත් ගන්න බෑ.
දෙවනි එක ආණ්ඩු බලය ගන්නකොට රටේ ආර්ථික තත්වය පිලිබඳ අවබෝධයක් නොතිබීම,නිසි ආර්ථික සැළසුමක් නොතිබීම.පැලැස්තර විසඳුම් මිසක් හරි හමන් විසඳුමක් නැතිවීම

වෙනසක් නෑ හැබැයි දැනුත් ඒ වැඩේමනෙ වෙන්නේannekai. Niyama janata niyojanaya nam aduma gaane oya kiyana list eka thoragatta widiha bara dapu widiya sutraya kiyanna one.
Ahawal anatige nandage puta, ahawal mudalalige gjati putraya wage ewaayin hadapu list ekak nam itin athi wadak nea
වෙනසක් නෑ හැබැයි දැනුත් ඒ වැඩේමනෙ වෙන්නේ![]()
අලුත් ක්‍රමේ වාසිය ඇවිල්ලා දැන් කොට්ටාශේ පුංචි නිසා පිටින් ඇවිල්ල චන්දෙ දිනන්න අමාරුයි, ගමේ කමට ස්වාධීනව ඉල්ලන කෙනෙක්ට ඊට වඩා වාසියි. ඒ හින්ද මොකෙක් උනත් පත්වෙන එකාට ගමේ කම හරි තියෙනවනෙ කියල හිත හදාගන්න පුළුවන්![]()
Umbatath ehema hitenawada? Mage review eken aanduwa samat kiyala kiyanawa kiyala???![]()
game chandiya path nokaraganna ape minissunta kondak labewa.
Thamange paththe inna unge kalkriyawa dannawane.
Me krame pala prayojane gattot hondai.
Langadima kreeda samaja walata bat wicket ehema labei.
Samitiyata putu. Paksha walata wada godai
ආණ්ඩුව සමත් කියලා ඔයා කියලා නෑ.හැබැයි ආණ්ඩුව අසමත් වීම ආණ්ඩුවේ වරදන් නෙමෙයි වගේ කියලා පෝස්ට් එකෙන් පේන්නේ
ආණ්ඩුවක් පත්කරන්නේ මෙහෙම වෙච්චි නිසා මෙහෙම උනා,අරගොල්ලෝ මෙහෙම කරපු නිසා අපිට අරම කරන්න උනා කියලා කියන්න නෙමෙයිනේ.ඔයාගේ පෝස්ට් එකෙන් මටනම් තේරෙන්නේ ඒවගේ කථාවක්.
ආණ්ඩු බලය ගන්නවනම් ඒවට මුහුණ දෙන්න,ඒවා කළමණාකරණය කරන්නා අණ්ඩුවට පුලුවන් වෙන්න ඕනි.එහෙම නැත්නම් ඒක අසාර්තක ආණ්ඩුවක්.අසාර්ථක වීමට හේතු කාරණා දක්වලා වැඩක් නෑනේ.
mulu post ekama kiyawanna. Aanduwa pathwela corrupted system ekata ada dakwa wikashanaya liyala tyenneආණ්ඩුව සමත් කියලා ඔයා කියලා නෑ.හැබැයි ආණ්ඩුව අසමත් වීම ආණ්ඩුවේ වරදන් නෙමෙයි වගේ කියලා පෝස්ට් එකෙන් පේන්නේ
ආණ්ඩුවක් පත්කරන්නේ මෙහෙම වෙච්චි නිසා මෙහෙම උනා,අරගොල්ලෝ මෙහෙම කරපු නිසා අපිට අරම කරන්න උනා කියලා කියන්න නෙමෙයිනේ.ඔයාගේ පෝස්ට් එකෙන් මටනම් තේරෙන්නේ ඒවගේ කථාවක්.
ආණ්ඩු බලය ගන්නවනම් ඒවට මුහුණ දෙන්න,ඒවා කළමණාකරණය කරන්නා අණ්ඩුවට පුලුවන් වෙන්න ඕනි.එහෙම නැත්නම් ඒක අසාර්තක ආණ්ඩුවක්.අසාර්ථක වීමට හේතු කාරණා දක්වලා වැඩක් නෑනේ.

oya mala nothala ron ganne upulaa ohoma daruwek issarth hitiya ape max boyiya![]()



ආණ්ඩුව හැම කාරණාවකින්ම වගේ අසමත්............මට තියන ප්රශ්නය ඒක නෙමෙයි........ඇයි කවුරුත් යුධ අපරාධ කේස් එක ජිනිවා යේාජනාව ගැන සළකන්නේ නැත්තේ? ඒක කෙලින්ම තමන්ගේ බඩට වදින්නේ නැති නිසා ද?
මේ ආණ්ඩුව ඇවිත් කරපු පළවෙනි දේ...අපි යුධ අපරාධ කළා කියලා ජාත්‍යන්තරයේ පිළිගත්ත එක.......කාටවත් ඒක ප්‍රශ්නයක් නැද්ද?
Avurudu 2n kunu prashne wisadanava kiwwa dan matakada manda?

Kohomahari wenne.eelagata minissu paw kiyala jepponta dunnama.unut mekamai karanne wena widiyakata.eta passe ithn idala wedak ne.moko thungolloma kewata passe ratak ithuru wenne ne.moka awat wenne ekama de.
