ආණ්ඩුව අසමත්ද? review

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ලිස්ට් එකක් නිකන් ඉඳල මන්ත්‍රීලා වෙනවා :baffled: ඕක පිරෙන්නේ දැන් ඉන්න අයගේ කුස්සියේ වලන් පිඟන් හෝදන උන්ගෙන් තමා

    annekai. Niyama janata niyojanaya nam aduma gaane oya kiyana list eka thoragatta widiha bara dapu widiya sutraya kiyanna one.

    Ahawal anatige nandage puta, ahawal mudalalige gjati putraya wage ewaayin hadapu list ekak nam itin athi wadak nea
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අසාර්ථක වෙන්න මූලික හේතුව තමයි මේ කැඳ හැලි ආණ්ඩුවක් තියෙන එක.එක තීරණයක් වත් ගන්න බෑ.

    දෙවනි එක ආණ්ඩු බලය ගන්නකොට රටේ ආර්ථික තත්වය පිලිබඳ අවබෝධයක් නොතිබීම,නිසි ආර්ථික සැළසුමක් නොතිබීම.පැලැස්තර විසඳුම් මිසක් හරි හමන් විසඳුමක් නැතිවීම

    Maath agree...
    Thawa kshestra godakin review kaleki..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    annekai. Niyama janata niyojanaya nam aduma gaane oya kiyana list eka thoragatta widiha bara dapu widiya sutraya kiyanna one.

    Ahawal anatige nandage puta, ahawal mudalalige gjati putraya wage ewaayin hadapu list ekak nam itin athi wadak nea
    වෙනසක් නෑ හැබැයි දැනුත් ඒ වැඩේමනෙ වෙන්නේ :baffled:

    අලුත් ක්‍රමේ වාසිය ඇවිල්ලා දැන් කොට්ටාශේ පුංචි නිසා පිටින් ඇවිල්ල චන්දෙ දිනන්න අමාරුයි, ගමේ කමට ස්වාධීනව ඉල්ලන කෙනෙක්ට ඊට වඩා වාසියි. ඒ හින්ද මොකෙක් උනත් පත්වෙන එකාට ගමේ කම හරි තියෙනවනෙ කියල හිත හදාගන්න පුළුවන් :yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙනසක් නෑ හැබැයි දැනුත් ඒ වැඩේමනෙ වෙන්නේ :baffled:

    අලුත් ක්‍රමේ වාසිය ඇවිල්ලා දැන් කොට්ටාශේ පුංචි නිසා පිටින් ඇවිල්ල චන්දෙ දිනන්න අමාරුයි, ගමේ කමට ස්වාධීනව ඉල්ලන කෙනෙක්ට ඊට වඩා වාසියි. ඒ හින්ද මොකෙක් උනත් පත්වෙන එකාට ගමේ කම හරි තියෙනවනෙ කියල හිත හදාගන්න පුළුවන් :yes:

    game chandiya path nokaraganna ape minissunta kondak labewa.
    Thamange paththe inna unge kalkriyawa dannawane.
    Me krame pala prayojane gattot hondai.

    Langadima kreeda samaja walata bat wicket ehema labei.
    Samitiyata putu. Paksha walata wada godai
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Umbatath ehema hitenawada? Mage review eken aanduwa samat kiyala kiyanawa kiyala??? :eek:

    ආණ්ඩුව සමත් කියලා ඔයා කියලා නෑ.හැබැයි ආණ්ඩුව අසමත් වීම ආණ්ඩුවේ වරදන් නෙමෙයි වගේ කියලා පෝස්ට් එකෙන් පේන්නේ

    ආණ්ඩුවක් පත්කරන්නේ මෙහෙම වෙච්චි නිසා මෙහෙම උනා,අරගොල්ලෝ මෙහෙම කරපු නිසා අපිට අරම කරන්න උනා කියලා කියන්න නෙමෙයිනේ.ඔයාගේ පෝස්ට් එකෙන් මටනම් තේරෙන්නේ ඒවගේ කථාවක්.

    ආණ්ඩු බලය ගන්නවනම් ඒවට මුහුණ දෙන්න,ඒවා කළමණාකරණය කරන්නා අණ්ඩුවට පුලුවන් වෙන්න ඕනි.එහෙම නැත්නම් ඒක අසාර්තක ආණ්ඩුවක්.අසාර්ථක වීමට හේතු කාරණා දක්වලා වැඩක් නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    game chandiya path nokaraganna ape minissunta kondak labewa.
    Thamange paththe inna unge kalkriyawa dannawane.
    Me krame pala prayojane gattot hondai.

    Langadima kreeda samaja walata bat wicket ehema labei.
    Samitiyata putu. Paksha walata wada godai

    අනේ මොන පිස්සුද බන්.අපේ එවුන් කවදද හරි මිනිහෙකුට ඡන්දේ දුන්නේ.අපේ අහවලාගේ පුතානේ,එකට හිටපු එකානේ,ඕකගෙන් අපේ වැඩක් කරගන්න පුලුවන් කියලා ඡන්දේ දෙනවා මිසක් මිනිහෙක්ගේ දැක්ම දිහා බලලා,ඒකා කරපු වැඩ බලලා කවදද ඡ්න්දේ දුන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආණ්ඩුව සමත් කියලා ඔයා කියලා නෑ.හැබැයි ආණ්ඩුව අසමත් වීම ආණ්ඩුවේ වරදන් නෙමෙයි වගේ කියලා පෝස්ට් එකෙන් පේන්නේ

    ආණ්ඩුවක් පත්කරන්නේ මෙහෙම වෙච්චි නිසා මෙහෙම උනා,අරගොල්ලෝ මෙහෙම කරපු නිසා අපිට අරම කරන්න උනා කියලා කියන්න නෙමෙයිනේ.ඔයාගේ පෝස්ට් එකෙන් මටනම් තේරෙන්නේ ඒවගේ කථාවක්.

    ආණ්ඩු බලය ගන්නවනම් ඒවට මුහුණ දෙන්න,ඒවා කළමණාකරණය කරන්නා අණ්ඩුවට පුලුවන් වෙන්න ඕනි.එහෙම නැත්නම් ඒක අසාර්තක ආණ්ඩුවක්.අසාර්ථක වීමට හේතු කාරණා දක්වලා වැඩක් නෑනේ.

    itin ewa manage karaganna one kamak nea kiyalane mama kiyanne. Ekane mage review eken kiyanne. E system ekata me aanduwe ayawa path karanna patan aran kiyalane kiyanne :D mulu post ekama kiyawanna. Aanduwa pathwela corrupted system ekata ada dakwa wikashanaya liyala tyenne
    ehema corrupted system ekak nea kiyalada hitanne?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආණ්ඩුව සමත් කියලා ඔයා කියලා නෑ.හැබැයි ආණ්ඩුව අසමත් වීම ආණ්ඩුවේ වරදන් නෙමෙයි වගේ කියලා පෝස්ට් එකෙන් පේන්නේ

    ආණ්ඩුවක් පත්කරන්නේ මෙහෙම වෙච්චි නිසා මෙහෙම උනා,අරගොල්ලෝ මෙහෙම කරපු නිසා අපිට අරම කරන්න උනා කියලා කියන්න නෙමෙයිනේ.ඔයාගේ පෝස්ට් එකෙන් මටනම් තේරෙන්නේ ඒවගේ කථාවක්.

    ආණ්ඩු බලය ගන්නවනම් ඒවට මුහුණ දෙන්න,ඒවා කළමණාකරණය කරන්නා අණ්ඩුවට පුලුවන් වෙන්න ඕනි.එහෙම නැත්නම් ඒක අසාර්තක ආණ්ඩුවක්.අසාර්ථක වීමට හේතු කාරණා දක්වලා වැඩක් නෑනේ.

    oya mala nothala ron ganne upulaa ohoma daruwek issarth hitiya ape max boyiya:rofl:
     
    ආණ්ඩුව හැම කාරණාවකින්ම වගේ අසමත්............මට තියන ප්‍රශ්නය ඒක නෙමෙයි........ඇයි කවුරුත් යුධ අපරාධ කේස් එක ජිනිවා යේාජනාව ගැන සළකන්නේ නැත්තේ? ඒක කෙලින්ම තමන්ගේ බඩට වදින්නේ නැති නිසා ද?

    මේ ආණ්ඩුව ඇවිත් කරපු පළවෙනි දේ...අපි යුධ අපරාධ කළා කියලා ජාත්‍යන්තරයේ පිළිගත්ත එක.......කාටවත් ඒක ප්‍රශ්නයක් නැද්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya mala nothala ron ganne upulaa ohoma daruwek issarth hitiya ape max boyiya:rofl:

    max boy kiyanne samaja wadiyek.
    mama jeppek newei:P

    umbala denna witarai counter attack ekak hari dunne mama liyapuwaata atleast :lol:
    mekai mage uttare:

    1. mama kiyapuwaye waradi points pennanna quote karala.
    anna etakota mama hithanne meka sadaranai chodanawak karanakota.
    gobels nyaya janagatha karapu kalin dheewara amati dan saukya amati wana Rajitha wage wenawane natnam :D

    Gayan, Shaminda dennama dakina waradiyi hithena wakya quote karanna. mahindata gahana aramunen me thread eka damma hithenawanam, awastawa tyenawa eekata counter attack madin netuwa denna :P
    mama pawathina anduwata banina kota mahindawa sudda kala nam boho ayage rep sangraha labenawa. ekata hetuwa katath me anduwa pannanna ona nisa. eth mama umbalata wada issarahin inne. pannananakota eelanga ena ekaata injection nodee ewwoth innguru dee miris gatta scene ekama continue wenawa anagateta.
    mama hithanawa despalana henchiyiyanta wirudda manussa samajayak hadenna kohen ho arambumak tyenna one kiyala.
    politicians aren't god. We have whole power to decide.

    2. mama dakka eka fact ekak gana review kale.
    thawa dahasakut facts/hetu ati. review karanna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආණ්ඩුව හැම කාරණාවකින්ම වගේ අසමත්............මට තියන ප්‍රශ්නය ඒක නෙමෙයි........ඇයි කවුරුත් යුධ අපරාධ කේස් එක ජිනිවා යේාජනාව ගැන සළකන්නේ නැත්තේ? ඒක කෙලින්ම තමන්ගේ බඩට වදින්නේ නැති නිසා ද?

    මේ ආණ්ඩුව ඇවිත් කරපු පළවෙනි දේ...අපි යුධ අපරාධ කළා කියලා ජාත්‍යන්තරයේ පිළිගත්ත එක.......කාටවත් ඒක ප්‍රශ්නයක් නැද්ද?

    hamoma mama liyapu eka ansayak gana comment karanawa misak wenath ansa gana review dala nea.

    "යුධ අපරාධ කළා කියලා ජාත්‍යන්තරයේ පිළිගත්ත එක " aanduwe asamathkamak widiyata yodaganna puluwan thama. eeka me anduwa path wenna kalin wipakshaya purokathanaya karapu pradana point ekak.
    yahapalana anduwa path unoth yuda aparada sambandayen rajaya pawathwagena giya GRIP eka release karawi kiyala sahenna kiwwa.

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Kohomahari wenne.eelagata minissu paw kiyala jepponta dunnama.unut mekamai karanne wena widiyakata.eta passe ithn idala wedak ne.moko thungolloma kewata passe ratak ithuru wenne ne.moka awat wenne ekama de.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kohomahari wenne.eelagata minissu paw kiyala jepponta dunnama.unut mekamai karanne wena widiyakata.eta passe ithn idala wedak ne.moko thungolloma kewata passe ratak ithuru wenne ne.moka awat wenne ekama de.

    jepponta kawadawath me rate bahutaraya wela anduwak bihi kala nohakiya. 2070 wenakam nam bea :rofl: