ආණ්ඩුව අස්ථාවරයි |goverment is officially unstable

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ආණ්ඩුව අස්ථාවරයි |goverment is officially unstable

    ජනාධිපති ධූරේ අවුලක් නෑ...ආණ්ඩුව විසුරුවලා චන්දයක් තියන්ඩත් බෑ අවුරුදු 2 හමාරක් යනකන් ව්‍යවස්ථාවේ හැටියට...අගමැති කැමත්තෙන් අයින් උනොත් අලුත් අගමැති කෙනෙක් දැම්මහැකි..
    සිරාට ඕන්නන් රනිල් එක්ක ආණ්ඩුව මෙහෙම්ම කරගෙන ගිහෑකි..
    ආණ්ඩුවේ එවුන් පොහොට්ටුවට පැන්නොත්..
    ඒත් සුලුතර ආණ්ඩුවක් කරන් ගිහෑකි..2015 මුල් කාලේ එහෙම එකක්නේ තිබ්බේ....
    මෙහෙම කුජීත විදිහට පැරදිලා අගමැතිකමේ ඉන්න එක අවුල් ,සදාචාරාත්මක නෑකියල රනිල්ට හිතුනොත්..
    එහෙනන් පාර්ලිමේන්තුවේ බහුතරේක ඇන් සිරාගෙ කැමත්ත තියෙන එකෙක්ට අගමැතිකම දෙන්ඩ වෙනව...
    ආණ්ඩුවේ කෙනෙක්ටම දුන්නොත් සජිත්, කරූ ,නිමල්
    පොහොට්ටුවට දුන්නොත්
    මහින්දයම තමා..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රනිලා බරටම පැරදිලත් නැ බන්. සිරා තරම් උ අනාත නැ..

    fde35a48-4579-4f57-a0fa-d5abe5ebb9db.png
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    රනිලා බරටම පැරදිලත් නැ බන්. සිරා තරම් උ අනාත නැ..

    fde35a48-4579-4f57-a0fa-d5abe5ebb9db.png

    ඒ බං ඔහොම බලද්දිනේ. පළාත් පාළන ආයතන පැත්තෙන් බලද්දි හොම්බෙන් යන්නම පරාදයි. රනිලා දිනපු නගර සභා ගානයි ප්‍රාදේශීය සභා ගානයි කීයද:P
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මහින්ද ට අගමැති වෙන්න බෑ මිනිහට ඕන උනත්.
    මොකද අගෝස්තුවේ ඉදන් මහින්ද පවුල පිටින්ම හිරේ නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ බං ඔහොම බලද්දිනේ. පළාත් පාළන ආයතන පැත්තෙන් බලද්දි හොම්බෙන් යන්නම පරාදයි. රනිලා දිනපු නගර සභා ගානයි ප්‍රාදේශීය සභා ගානයි කීයද:P
    උ දිනලා තියෙන්නේ 5ක්ද කොහෙද බන්. :P:P:P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ බං ඔහොම බලද්දිනේ. පළාත් පාළන ආයතන පැත්තෙන් බලද්දි හොම්බෙන් යන්නම පරාදයි. රනිලා දිනපු නගර සභා ගානයි ප්‍රාදේශීය සභා ගානයි කීයද:P

    pohottuwata 250iy ranilta 25iy wage thiyenne...anith ewata 60 ganak wage..sulu paksha....
    ewunata general election eheka prathishathe hugak balena handa asana gana gana wadiya hithanda ona na
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙම කුජීත විදිහට පැරදිලා අගමැතිකමේ ඉන්න එක අවුල් ,සදාචාරාත්මක නෑකියල රනිල්ට හිතුනොත්..

    චන්ද 20 එකදිගට පරදිනකල් නායක කමේ ඉන්න එක මොන වගේ සදාචාරාත්මක වැඩක්ද කියහන්කෝ ..එහෙවු එකෙක්ට මේක නිකන් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ සින් එකක් .සදාචාර සින් එකක් අදාලම නැ බ්‍රෝ ලංකාවේ දේශපාලනේට.....

    රනිල් පරදින්නේ පුරුදු වෙන්න ඇයි
    :rofl::rofl:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    චන්ද 20 එකදිගට පරදිනකල් නායක කමේ ඉන්න එක මොන වගේ සදාචාරාත්මක වැඩක්ද කියහන්කෝ ..එහෙවු එකෙක්ට මේක නිකන් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ සින් එකක් .සදාචාර සින් එකක් අදාලම නැ බ්‍රෝ ලංකාවේ දේශපාලනේට :rofl::rofl:
    :P:P:P:P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    චන්ද 20 එකදිගට පරදිනකල් නායක කමේ ඉන්න එක මොන වගේ සදාචාරාත්මක වැඩක්ද කියහන්කෝ ..එහෙවු එකෙක්ට මේක නිකන් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ සින් එකක් .සදාචාර සින් එකක් අදාලම නැ බ්‍රෝ ලංකාවේ දේශපාලනේට :rofl::rofl:

    ewa kiyanda bae..allan idida dannae thawa awurudu 2k mokuth nowuna ganata...mahinda mona unath wipaksha nayakakama illaiy
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    :shocked::shocked::shocked:

    ඒ කොහොමද බන්. රටේ 80%ක් චන්දෙ ගන්න එකා විපක්ෂද?

    mahidath awurudu 3k athulatha 2parakma mee rate minissu athin prathikshepa una kiyala amathaka karanda epa....agamathi wenda gihin 2015 epa kiyala yawwane..anika mekata mahinda illuwe na..eka pinata hambena deyak wage,agamathikama gatthoth
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    mahidath awurudu 3k athulatha 2parakma mee rate minissu athin prathikshepa una kiyala amathaka karanda epa....agamathi wenda gihin 2015 epa kiyala yawwane..anika mekata mahinda illuwe na..eka pinata hambena deyak wage,agamathikama gatthoth
    උබ හිතන්නේ මිනිස්සු පොහොට්ටුවට ගැහුවේ ජී. ඇල්. පිරිස් දිනවන්න කියලද? මේ මහින්දගේ චන්ද බන්. මිනිහා හෙට යුඅන්පියෙන් ඉල්ලුවත් රිසල්ට් එක මේකම තමා. මිනිහට පක්ෂයක් අදාළ නැ. මිනිස්සු සලකුණු, අංක, පාට අමතක කරලා මිනිහා වටේ ඉන්නේ.