ආණ්ඩුව අස්ථාවරයි |goverment is officially unstable

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ඒ බං ඔහොම බලද්දිනේ. පළාත් පාළන ආයතන පැත්තෙන් බලද්දි හොම්බෙන් යන්නම පරාදයි. රනිලා දිනපු නගර සභා ගානයි ප්‍රාදේශීය සභා ගානයි කීයද:P

    මෙහෙම දේකුත් තියෙනවා, පොහොට්ටුව දිනන සමහර ඒවගේ සන්ධානෙයි, යුන්පි එකයි එකතු උනාම පොහොට්ටුවට වඩා අසන එනවා. අනිවාර්යෙන් සෙට් එක ඒ තුත්තිරි ගහෙත් එල්ලෙනවා.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hmm colombo diha result tika eddi unp eka 30/31% wage thiyei..

    තාම රත්නපුර කිවුවෙත් නැ බන්.. ඒ සේරම පොහොට්ටුවටනෙ.. කොලබත් මහරගම, හෝමාගම, අවිස්සාවේල්ල side එක පොහොට්ටුවට යයි බන්..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මෙහෙම දේකුත් තියෙනවා, පොහොට්ටුව දිනන සමහර ඒවගේ සන්ධානෙයි, යුන්පි එකයි එකතු උනාම පොහොට්ටුවට වඩා අසන එනවා. අනිවාර්යෙන් සෙට් එක ඒ තුත්තිරි ගහෙත් එල්ලෙනවා.

    Ehema kraid.. sandane un kiwwe unp pohottuwai deal ekk dala kiylne..mata nm hithenne sandanei pohottuwai onnan ekathuwei
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උබ හිතන්නේ මිනිස්සු පොහොට්ටුවට ගැහුවේ ජී. ඇල්. පිරිස් දිනවන්න කියලද? මේ මහින්දගේ චන්ද බන්. මිනිහා හෙට යුඅන්පියෙන් ඉල්ලුවත් රිසල්ට් එක මේකම තමා. මිනිහට පක්ෂයක් අදාළ නැ. මිනිස්සු සලකුණු, අංක, පාට අමතක කරලා මිනිහා වටේ ඉන්නේ.

    මට නන් ෆීල් වෙන්නේ මහින්දට වැටිච්ච චන්දෙකට වඩා ආණ්ඩුවට තියෙන විරෝදෙට වැටිච්ච චන්දයක් මේක...ලංකාවෙ මිනිස්සු එහෙමා තමා හැමදාම කරේ...මහින්ද පන්නන්ඩ සිරිසේන ගෙනාව...සිරිසේන සියේට8 එවුනාට මේ පාර...ඊලග පාර යු එන් පිය ගෙනාවා මහින්දව පන්නන්ඩ...ඔය එහෙකටවත් මිනිස්සුන්ගෙ ලොකු කැමත්තක් නෑ....යුද්දෙ ඉවරවෙලා 2015 ඉල්ලද්දිත් සියෙට 50ක් ගන්ඩ බැරි උනා නන් මහින්දට...දැන් ඒ ජනප්‍රියත්වෙ හුගක් බැහලා තියෙන්ඩ ඕන...ලංකාවෙ එහෙම මානවාදී නායකයෝ,ජනහිතවාදී දේශපාලනයක් නෑ දැන්...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙහෙම දේකුත් තියෙනවා, පොහොට්ටුව දිනන සමහර ඒවගේ සන්ධානෙයි, යුන්පි එකයි එකතු උනාම පොහොට්ටුවට වඩා අසන එනවා. අනිවාර්යෙන් සෙට් එක ඒ තුත්තිරි ගහෙත් එල්ලෙනවා.

    මමනම් හිතන්නේ නෑ දැන් ඉන්න නිදහස් කාරයොන්ටත් unp එකත් එක්ක සෙට් වෙන්න හිතයි කියල..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උබ හිතන්නේ මිනිස්සු පොහොට්ටුවට ගැහුවේ ජී. ඇල්. පිරිස් දිනවන්න කියලද? මේ මහින්දගේ චන්ද බන්. මිනිහා හෙට යුඅන්පියෙන් ඉල්ලුවත් රිසල්ට් එක මේකම තමා. මිනිහට පක්ෂයක් අදාළ නැ. මිනිස්සු සලකුණු, අංක, පාට අමතක කරලා මිනිහා වටේ ඉන්නේ.

    :yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,746
    2,787
    113
    Mahindata chande dunna wage newei. Dan chanden path wena pohottuwe horu, minimaruwo ranganna gaththahama
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    27658084_2080369525583653_5743694963084849114_n.jpg
    උබ හිතන්නේ මිනිස්සු පොහොට්ටුවට ගැහුවේ ජී. ඇල්. පිරිස් දිනවන්න කියලද? මේ මහින්දගේ චන්ද බන්. මිනිහා හෙට යුඅන්පියෙන් ඉල්ලුවත් රිසල්ට් එක මේකම තමා. මිනිහට පක්ෂයක් අදාළ නැ. මිනිස්සු සලකුණු, අංක, පාට අමතක කරලා මිනිහා වටේ ඉන්නේ.
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    ජනාධිපති ධූරේ අවුලක් නෑ...ආණ්ඩුව විසුරුවලා චන්දයක් තියන්ඩත් බෑ අවුරුදු 2 හමාරක් යනකන් ව්‍යවස්ථාවේ හැටියට...අගමැති කැමත්තෙන් අයින් උනොත් අලුත් අගමැති කෙනෙක් දැම්මහැකි..
    සිරාට ඕන්නන් රනිල් එක්ක ආණ්ඩුව මෙහෙම්ම කරගෙන ගිහෑකි..
    ආණ්ඩුවේ එවුන් පොහොට්ටුවට පැන්නොත්..
    ඒත් සුලුතර ආණ්ඩුවක් කරන් ගිහෑකි..2015 මුල් කාලේ එහෙම එකක්නේ තිබ්බේ....
    මෙහෙම කුජීත විදිහට පැරදිලා අගමැතිකමේ ඉන්න එක අවුල් ,සදාචාරාත්මක නෑකියල රනිල්ට හිතුනොත්..
    එහෙනන් පාර්ලිමේන්තුවේ බහුතරේක ඇන් සිරාගෙ කැමත්ත තියෙන එකෙක්ට අගමැතිකම දෙන්ඩ වෙනව...
    ආණ්ඩුවේ කෙනෙක්ටම දුන්නොත් සජිත්, කරූ ,නිමල්
    පොහොට්ටුවට දුන්නොත්
    මහින්දයම තමා..

    ව්‍යවස්ථාවේ හැටියට මහින්දට අගමැති ෙවන්න බැහැ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ව්‍යවස්ථාවේ හැටියට මහින්දට අගමැති ෙවන්න බැහැ

    එහෙම අවුලක් නැ බන්.. ජනපති වෙන්නයි බැරි මචන්.. :yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    රනිලා බරටම පැරදිලත් නැ බන්. සිරා තරම් උ අනාත නැ..

    fde35a48-4579-4f57-a0fa-d5abe5ebb9db.png

    මීට පෙර පවත්වන ලද කිසිදු ප්‍රදෙශීය සභා මැතිවරණයක් පවතින රජය පරාජය වී නොමැත. ශ්‍රි.ල.නි.ප. ජන්ද සුලු වචයෙන් හො බෙදී අති මෙවනි අවස්තවක මෙලෙස පරාජය වනවා යනු කුජීත වීමක් නොවෙ නම් අන් කවරක්ද?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට නන් ෆීල් වෙන්නේ මහින්දට වැටිච්ච චන්දෙකට වඩා ආණ්ඩුවට තියෙන විරෝදෙට වැටිච්ච චන්දයක් මේක...ලංකාවෙ මිනිස්සු එහෙමා තමා හැමදාම කරේ...මහින්ද පන්නන්ඩ සිරිසේන ගෙනාව...සිරිසේන සියේට8 එවුනාට මේ පාර...ඊලග පාර යු එන් පිය ගෙනාවා මහින්දව පන්නන්ඩ...ඔය එහෙකටවත් මිනිස්සුන්ගෙ ලොකු කැමත්තක් නෑ....යුද්දෙ ඉවරවෙලා 2015 ඉල්ලද්දිත් සියෙට 50ක් ගන්ඩ බැරි උනා නන් මහින්දට...දැන් ඒ ජනප්‍රියත්වෙ හුගක් බැහලා තියෙන්ඩ ඕන...ලංකාවෙ එහෙම මානවාදී නායකයෝ,ජනහිතවාදී දේශපාලනයක් නෑ දැන්...

    රජකාලේ ඉඳලා කරපු වැඩක්නේ ඕක.