ආණ්ඩුව අස්ථාවරයි |goverment is officially unstable

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ආණ්ඩුව විසුරුවලා චන්දයක් තියන්ඩත් බෑ අවුරුදු 2 හමාරක් යනකන් ව්‍යවස්ථාවේ හැටියට...

    මේ කියන්නේ මොකක්ද බන් ? ආණ්ඩු විසුරුවත් /නැතත් පාර්ලිමේන්තු කාලය තව මාස 23 ක් විතරනේ ?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    27752448_377948819333918_2008187128724438986_n.jpg

    hariyata baluwoth mahindage chanda aduwela...my3 parshawaye wadiwela 2015ta sapekshawa
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    27752448_377948819333918_2008187128724438986_n.jpg

    hariyata baluwoth mahindage chanda aduwela...my3 parshawaye wadiwela 2015ta sapekshawa

    සබුද්දිකව බැලුවොත් මෙක හෙන ගොන් පාර්ට් එකක්. ප්‍රදනම දෙය මහමැතිවරණයකදී හො ජනදිපතිවරණයකදී ඡන්දවල හැසිරීම මීට වෙනස්.

    මේක හරිම කියල හිතුවත් මතකතබා ගන්න ඔනි අනිත් කාරණය තමයි මෙයිත්‍රිට වැටුනෙ ශ්‍රි.ල.නි.ප. ඡන්ද කියන එක.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Azzam Ameen
    @AzzamAmeen
    ·
    1h
    UNP and it’s UNF affiliated parties decided to continue with Ranil Wickramasinge as Prime Minister at a meeting held at Temple Trees short while ago, decision will be conveyed to President today

    anduwa digatama karan yanawalu onna....ranilma thama agamathi....sirata theerane danum denda gihin dan