සාමාන්‍ය ආන්ඩුවක් කියල mean කරේ මොකද්ද? යහපාලනය ද? නැත්නම් ideal ආණ්ඩුවක් ද? එහෙම එකක් මේ ලංකාවෙ කවදාවත් තිබිල නැති නිසා මේව ලියන උනුත් මොකක්හරි පහුගිය ආන්ඩුවකට පුක දෙන හෝ කවුරුහරි පැරදිච්ච වේදනාවට කෑගහන ඒසිගෙ පුත්තු තමයි(උබට නෙමෙයි කිව්වෙ).අන්න හරි .. ඒ වුනාට මේ තියෙන්නේ දැන් වෙන විදිහ වැඩේ.
කොවිඩ් මළ සිරුරුවල අවසන් කටයුතු කිරීම.
-----------------
සාමාන්‍ය ආණ්ඩුවක් -
සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් ආදී ප්‍රාමාණික විද්වතුන්ගේ නිර්දේශ ලබා ගැනීම.
අවදානම් නම් ආදාහනය කිරීමටද,
අවදානම් රහිතනම් භූමදානය කිරීමටද නිරෝදායන නීතිවලට අනුකූලව සියළු පුරවැසියන්ට අවසර ලබා දීම.
-------
ස ගෙ පුටින් lite ආණ්ඩුව -
ආගමික කණ්ඩායම් අගමැති, සෞඛ්‍ය ඇමති හමුවීම.
මීඩියා විසින් තමන්ගේ මතය ප්‍රකාශ කිරීම.
සෞඛ්‍ය බලධාරීන් මතය ප්‍රකාශ කිරීම.
ආගමික කණ්ඩායම් මතය ප්‍රකාශ කිරීම.
භූගත ජල මට්ටම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාස කිරීම.
අලි සබ්රි මතය ප්‍රකාස කිරීම.
භූමදානය ද ආදාහනය ද කියා ආණ්ඩුව සාකච්ඡා කිරීම.
භූමදානය ද ආදාහනය ද කියා පාලිමේන්තුවේ විවාද කිරීම.
මාධ්‍ය නිවේදන නිකුත් කිරීම
චමල් අවසර දුන්නා කියා කීම.
විමල් අවසර දුන්නේ නෑ කියා කීම.
වැළලීමට සුදුසු භූමියක් සෙවීම.
පරිසරයට නිකුත් වන්නේද නොවේ නොවන්නේද නොවේ කියා මීඩියා විසින් ප්‍රකාශ කිරීම.
වැළලීමට නොදුන්නොත් ආගමික තරුණයන් අන්තවාදීන් වීමට ඉඩ ඇති බව අලි සබ්රි ප්‍රකාශ කිරීම.
කොන්ක්‍රීට් වළවල් ගැන අවදානය යොමු කිරීම.
ආණ්ඩුව නැවතත් සාකච්ඡා කිරීම.
අලි සබ්රි නහයෙන් ඇඬීම.
මේ කිසි දෙයක් නොදන්න ස බලංගොඩ ගමක රා මදින ප්‍රස්නයක් විසඳීම.
වැළලීමට මාලදිවයිනෙන් ඉඩං ඉල්ලීම.
අවසර දුන්නේද නොවේ. නොදුන්නේද නොවේ ලෙස ප්‍රකාශ නිකුත් කිරීම.
තීන්දුවක් ගන්නාතුරු අයිස් කන්ටේනර් පෙට්ටිවල මිනී තැන්පත් කිරීම.
.
.
.
.
ඉවර නෑ.. තාම යනවා.
--------
මේ අතර ත්‍රීරෝද රථයක මෙසේ ලියා තිබුණි.
Pcr නොකලනං තාම ලෝකෙන් දෙක.
ඡන්දෙට නාවනං ස' තාමත් පොර.
.
.
#මාරවැඩේලංකාවටවුණේ
#අපිහම්බකළොත්අපිබොනවා
Chamal Akalanka Polwaththage
ලංකාවෙ හැබෑවටම ස්වාදීන කියල 1%ක් වත් නෑ sure. නැත්නම් වෙන ආන්ඩුවක් තිබිල මේ ප්‍රශ්නෙ හරි හොඳට විසදයි කියල හිතන එවුන් ස්වාදීනනම් වෙන්න බෑ.