ආණ්ඩුව ඇනගන්න වගේ යන්නෙ...

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අන්න හරි .. ඒ වුනාට මේ තියෙන්නේ දැන් වෙන විදිහ වැඩේ.

    කොවිඩ් මළ සිරුරුවල අවසන් කටයුතු කිරීම.
    -----------------
    සාමාන්‍ය ආණ්ඩුවක් -
    සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් ආදී ප්‍රාමාණික විද්වතුන්ගේ නිර්දේශ ලබා ගැනීම.
    අවදානම් නම් ආදාහනය කිරීමටද,
    අවදානම් රහිතනම් භූමදානය කිරීමටද නිරෝදායන නීතිවලට අනුකූලව සියළු පුරවැසියන්ට අවසර ලබා දීම.
    -------
    ස ගෙ පුටින් lite ආණ්ඩුව -
    ආගමික කණ්ඩායම් අගමැති, සෞඛ්‍ය ඇමති හමුවීම.
    මීඩියා විසින් තමන්ගේ මතය ප්‍රකාශ කිරීම.
    සෞඛ්‍ය බලධාරීන් මතය ප්‍රකාශ කිරීම.
    ආගමික කණ්ඩායම් මතය ප්‍රකාශ කිරීම.
    භූගත ජල මට්ටම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාස කිරීම.
    අලි සබ්‍රි මතය ප්‍රකාස කිරීම.
    භූමදානය ද ආදාහනය ද කියා ආණ්ඩුව සාකච්ඡා කිරීම.
    භූමදානය ද ආදාහනය ද කියා පාලිමේන්තුවේ විවාද කිරීම.
    මාධ්‍ය නිවේදන නිකුත් කිරීම
    චමල් අවසර දුන්නා කියා කීම.
    විමල් අවසර දුන්නේ නෑ කියා කීම.
    වැළලීමට සුදුසු භූමියක් සෙවීම.
    පරිසරයට නිකුත් වන්නේද නොවේ නොවන්නේද නොවේ කියා මීඩියා විසින් ප්‍රකාශ කිරීම.
    වැළලීමට නොදුන්නොත් ආගමික තරුණයන් අන්තවාදීන් වීමට ඉඩ ඇති බව අලි සබ්‍රි ප්‍රකාශ කිරීම.
    කොන්ක්‍රීට් වළවල් ගැන අවදානය යොමු කිරීම.
    ආණ්ඩුව නැවතත් සාකච්ඡා කිරීම.
    අලි සබ්‍රි නහයෙන් ඇඬීම.
    මේ කිසි දෙයක් නොදන්න ස බලංගොඩ ගමක රා මදින ප්‍රස්නයක් විසඳීම.
    වැළලීමට මාලදිවයිනෙන් ඉඩං ඉල්ලීම.
    අවසර දුන්නේද නොවේ. නොදුන්නේද නොවේ ලෙස ප්‍රකාශ නිකුත් කිරීම.
    තීන්දුවක් ගන්නාතුරු අයිස් කන්ටේනර් පෙට්ටිවල මිනී තැන්පත් කිරීම.
    .
    .
    .
    .
    ඉවර නෑ.. තාම යනවා.
    --------
    මේ අතර ත්‍රීරෝද රථයක මෙසේ ලියා තිබුණි.
    Pcr නොකලනං තාම ලෝකෙන් දෙක.
    ඡන්දෙට නාවනං ස' තාමත් පොර.
    .
    .
    #මාරවැඩේලංකාවටවුණේ
    #අපිහම්බකළොත්අපිබොනවා

    Chamal Akalanka Polwaththage
    සාමාන්‍ය ආන්ඩුවක් කියල mean කරේ මොකද්ද? යහපාලනය ද? නැත්නම් ideal ආණ්ඩුවක් ද? එහෙම එකක් මේ ලංකාවෙ කවදාවත් තිබිල නැති නිසා මේව ලියන උනුත් මොකක්හරි පහුගිය ආන්ඩුවකට පුක දෙන හෝ කවුරුහරි පැරදිච්ච වේදනාවට කෑගහන ඒසිගෙ පුත්තු තමයි(උබට නෙමෙයි කිව්වෙ).

    ලංකාවෙ හැබෑවටම ස්වාදීන කියල 1%ක් වත් නෑ sure. නැත්නම් වෙන ආන්ඩුවක් තිබිල මේ ප්‍රශ්නෙ හරි හොඳට විසදයි කියල හිතන එවුන් ස්වාදීනනම් වෙන්න බෑ.
     
    • Like
    Reactions: sithija.h

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔබත් එන්න දිලිත් ජයවීර මෙහෙයවන **ගම සමග පිලිසදර**

    ඔබේ වටිනා චන්දය නැවතත් පලාත් සබාව දිනන්න අපිට ඕනෑ

    වැඩ සමග ගමට...
    වැඩ කරන මිනිසා ගමට...
    ගම සමග පිලිසදර.. Yehh.. Ohh hoi ye yee
    අපිට උදව් කල අයට සලකන්න පලාත් සබා මන්ත්‍රිකම්, වාහන, ස්ටාෆ්, සල්ලි දෙන්න ඉක්මනට චන්දෙට උදව් කරන්න

    කොරෝනා හොද කරල දෙන්නම්
    ගෙවල් නිකන් දෙන්නම්
    ඉඩම් ලියල දෙන්නම්
    බඩු මලු දෙන්නම්
    ගමින් ගමට එන්නන්
    අල ගලවල දෙන්නම්
    වල් අලි එලවන්නම්
    චන්දෙ දෙන්නෝ...

    😂දිලිත් සමග දෙරණෙන් තවත් සත්කාරයක්🤣
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mu kata karanne mu bayyek neme wage dara bayya ... 😂😂
    අන්න හරි .. ඒ වුනාට මේ තියෙන්නේ දැන් වෙන විදිහ වැඩේ.

    කොවිඩ් මළ සිරුරුවල අවසන් කටයුතු කිරීම.
    -----------------
    සාමාන්‍ය ආණ්ඩුවක් -
    සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් ආදී ප්‍රාමාණික විද්වතුන්ගේ නිර්දේශ ලබා ගැනීම.
    අවදානම් නම් ආදාහනය කිරීමටද,
    අවදානම් රහිතනම් භූමදානය කිරීමටද නිරෝදායන නීතිවලට අනුකූලව සියළු පුරවැසියන්ට අවසර ලබා දීම.
    -------
    ස ගෙ පුටින් lite ආණ්ඩුව -
    ආගමික කණ්ඩායම් අගමැති, සෞඛ්‍ය ඇමති හමුවීම.
    මීඩියා විසින් තමන්ගේ මතය ප්‍රකාශ කිරීම.
    සෞඛ්‍ය බලධාරීන් මතය ප්‍රකාශ කිරීම.
    ආගමික කණ්ඩායම් මතය ප්‍රකාශ කිරීම.
    භූගත ජල මට්ටම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාස කිරීම.
    අලි සබ්‍රි මතය ප්‍රකාස කිරීම.
    භූමදානය ද ආදාහනය ද කියා ආණ්ඩුව සාකච්ඡා කිරීම.
    භූමදානය ද ආදාහනය ද කියා පාලිමේන්තුවේ විවාද කිරීම.
    මාධ්‍ය නිවේදන නිකුත් කිරීම
    චමල් අවසර දුන්නා කියා කීම.
    විමල් අවසර දුන්නේ නෑ කියා කීම.
    වැළලීමට සුදුසු භූමියක් සෙවීම.
    පරිසරයට නිකුත් වන්නේද නොවේ නොවන්නේද නොවේ කියා මීඩියා විසින් ප්‍රකාශ කිරීම.
    වැළලීමට නොදුන්නොත් ආගමික තරුණයන් අන්තවාදීන් වීමට ඉඩ ඇති බව අලි සබ්‍රි ප්‍රකාශ කිරීම.
    කොන්ක්‍රීට් වළවල් ගැන අවදානය යොමු කිරීම.
    ආණ්ඩුව නැවතත් සාකච්ඡා කිරීම.
    අලි සබ්‍රි නහයෙන් ඇඬීම.
    මේ කිසි දෙයක් නොදන්න ස බලංගොඩ ගමක රා මදින ප්‍රස්නයක් විසඳීම.
    වැළලීමට මාලදිවයිනෙන් ඉඩං ඉල්ලීම.
    අවසර දුන්නේද නොවේ. නොදුන්නේද නොවේ ලෙස ප්‍රකාශ නිකුත් කිරීම.
    තීන්දුවක් ගන්නාතුරු අයිස් කන්ටේනර් පෙට්ටිවල මිනී තැන්පත් කිරීම.
    .
    .
    .
    .
    ඉවර නෑ.. තාම යනවා.
    --------
    මේ අතර ත්‍රීරෝද රථයක මෙසේ ලියා තිබුණි.
    Pcr නොකලනං තාම ලෝකෙන් දෙක.
    ඡන්දෙට නාවනං ස' තාමත් පොර.
    .
    .
    #මාරවැඩේලංකාවටවුණේ
    #අපිහම්බකළොත්අපිබොනවා

    Chamal Akalanka Polwaththage

    ආණ්ඩුවෙන් කරල තියෙන්නෙ 'සාමාන්‍ය ආණ්ඩුව' යටතේ දාල තියෙන දේ තමා.

    ඒ අතරේ එක එකා නඩු දානව.. සමහර නඩු වල තීන්දු ඇවිත් පුච්චන්න කියල... තව කීපයක් විභාග වෙනව.

    එක එකා නාහෙන් ඇඬුව කියල බයියොයි ජෙප්පොයි මැරෙන්න යන එක තමා අවුල.

    ටොයියො ටික ජාතිවාදෙ අවුස්සල ඊලඟ පාර ගොඩ යන්න බලන් ඉන්නව.

    ප්‍රසිඩන්ට් මෙතන ප්‍රශ්ණයක් නැති නිසා වෙන ඇත්ත ප්‍රශ්ණ විසදීමට කාලය යොදවනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක තමයි තනි ශිංහල ආණ්ඩුවක් ගේන්නේ කොන්ද පන තින විරුවා දවසගානේ පන්සල් දේවාල ගානේ යන්නේ රට ජාතිය ආගමට හානි වෙන දෙයක් කරන්නේ නෑ නෑ මයි කියල රුවන්වැලි සෑය ගාව දිව්රුම් දීල ෂෝ දාල ආණ්ඩුවක් ගත්තම වෙන දේ. කරන්න බැරි දේවල් පොරොන්දු නොවී අපි ආවත් යහපාලනයෙන් ලොකු වෙනසක් නෑ ඔය කියන තරම් රට ජාතිය ආගමට මුල් තැනක් දෙන්නේ නෑ බලවත් රටවල් වල රුකඩ වෙන්න වෙනවා කොහොමත් කියල ආණ්ඩුව ගත්තා නං අව්ලක් නෑ

    ගොටට උණේ උ හෙන කෙබර ගහල ආණ්ඩුව ගත්තේ රට හදන්නවත් රට රකින්නවත් ජාතියට තින අදරෙකටවත් නෙවි පොරගේ නඩු වලිනුයි පොරගේ පව්ලයි බේර ගන්න තිත්ත ඇත්ත ඔන්න ඕකයි මල්ලි. දැන් ගොටාගේ ප්‍රමුක කාර්යය තමන්ගේ ගජ මිතුරු සංගමේට උපරිමෙන් ගසා කන්න දීල තමන් සහ රාජපකස බිලිඳුන් වෙනකං පැටලිලා ඉන්න නඩු වංචා ඔක්කොගෙන්ම ගැලවෙන්න + ඉදිරි පරම්පරා 7 කට වත් ඇති වෙනකං හම්බකරගන්න. බෝනස් එක නාමල් ස හෝ බැසිල් ස ට රට බේරගන්න තවත් අන්තිම අවස්ථාවක බාර දෙන එක මල්ලි.

    ඕකට ආණ්ඩුව ගන්න නං යහපාලනයට හාත්පසින්ම වෙනස් විදෙස් ප්‍රතිපත්තියක ඉඳන් රට ජාතිය ආගම වගේ දේවල් ඉස්සරහට දාන්න උනා. හැබැයි රට පාලනය කරද්දී ඔය කියුම් කෙරුම් වීරක්‍රියා කොන්ද ඇටදෙක මේ එක උට්ටක් වත් නෑ එහෙම කරන්නත් බෑ මල්ලි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    මේ ඔක්කොම මේ ගොන් වැඩ ආණ්ඩුව හරියට පැහැදිළිව කියන්නෙ නැති නිසා. කරන්න බැරි නම් ගෝඨා පල කියල තමයි කියන්න තියෙන්නෙ. ඇයි බන් සින්හළෙන් කිව්ව නම් හරිනෙ මේක නිසයි මෙහෙම කරන්නෙ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවෙන් කරල තියෙන්නෙ 'සාමාන්‍ය ආණ්ඩුව' යටතේ දාල තියෙන දේ තමා.

    ඒ අතරේ එක එකා නඩු දානව.. සමහර නඩු වල තීන්දු ඇවිත් පුච්චන්න කියල... තව කීපයක් විභාග වෙනව.

    එක එකා නාහෙන් ඇඬුව කියල බයියොයි ජෙප්පොයි මැරෙන්න යන එක තමා අවුල.

    ටොයියො ටික ජාතිවාදෙ අවුස්සල ඊලඟ පාර ගොඩ යන්න බලන් ඉන්නව.

    ප්‍රසිඩන්ට් මෙතන ප්‍රශ්ණයක් නැති නිසා වෙන ඇත්ත ප්‍රශ්ණ විසදීමට කාලය යොදවනව.
    කොහොමත් ටොයියො බලන් ඉන්නෙ මෙන්න වැළලුවෝ සිoහල ආණ්ඩුවක් නෙමේ අරක මේක කියන්ඩ, මාස ගනක් පුච්චල දාපු එකම ඇති මම නම් කියන්නෙ රනිල උන්න නම් ඕක ඕකගෙ ගෙදර ගෙනල්ල වළලගන්නෙ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මුලින්ම වලදාන්න තැනක් දෙන්න තිබ්බේ. (සුදුසු ප්‍රදේශයක)
    මුලින් ඕක ගැන භයානක මත ඉදිරිපත් කරලා රජයේ මතය වෙනස් කලොත් එක ඇත්තටම දුර්වල රජයක්.

    ඕක වෙනවා කියලා ඕන කෙනෙක්ට තේරෙනවා නේ උන් ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා කියලා (මට නම් හිතුනා මුන් ඕක ලොකු ප්‍රශ්නයක් කරනවා කියලා) . ඉතින් ඕක ගැන මාධ්‍ය වල ලොකු සෝබන නොදා සුදුසු පෙදෙසක වලදාන්න දෙන්න තිබුනේ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    තොපි ඉතින් සිoහල මිනිහට ගරහල තම්බින්ගෙ පස්ස ලොව ලොව ඉදපල්ල,
    කවුද පොන්නයො සින්හලයට පලුයන්න ගහලා ලොරිවල පටවන් ය්නකොට. තම්බින්ට කිරිපොවන්නේ.
    FB_IMG_1609055350652.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද පොන්නයො සින්හලයට පලුයන්න ගහලා ලොරිවල පටවන් ය්නකොට. තම්බින්ට කිරිපොවන්නේ.
    View attachment 107449
    තොපි ඔහොම නෙමේ ඔලුවෙන් හුටන් කියුවත් තොපි කරන්නෙ සිoහල මිනිහට ගරහල තම්බින්ගෙ පස්ස ලෙවකන එක තමයි..තොපි මොක්කුද කියල රටම දන්නව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝට හිතනව මහින්ද රට පාලනේ කරයි කියල. එහෙම හිතල ඌ පන්සල් ගානෙ ඇවිදිනව.
    මහින්ද හිතනව ගෝට රට පාලනය කරයි කියල. එහෙම හිතල ඌත් පන්සල් ගානෙ ඇවිදිනව.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    තොපි ඔහොම නෙමේ ඔලුවෙන් හුටන් කියුවත් තොපි කරන්නෙ සිoහල මිනිහට ගරහල තම්බින්ගෙ පස්ස ලෙවකන එක තමයි..තොපි මොක්කුද කියල රටම දන්නව
    නිරෝදායන නීති උල්ලන්ගනය කරපූ එක තම්බියෙක්ට ගැහුවද. උන්ගේ පස්ස ලෙවකක ඉන්නේ කවුද පොන්ස්.

    FB_IMG_1609053488822.jpg