ආණ්ඩුව ඉවරයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    2019 Ester attack eka nawaththaganna bari unu seeya hitiyanam karailu. 😅😅😅😅


    😂😂😂


    images
     
    • Haha
    Reactions: ROCCO-X

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Kohmath anura marks da gannawa mewaden.. crisis eka anduwata dannennewath na.ground support eka thiyanawa minisunge
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    Mun
    ow mun hithan inne ehema karala social media control karala
    ara watagala ponnayawa dala minissunwa baya karala chine wage digatama power eke innada danne na.
    mun wage anathayo tikak nam mama kawadawath dakala na. badu gahala gahala anatha karala karapu reddakuth na.
    horu tikata aathal didi athulata dada innawa. etawada deyak mun kohomath karanna danne na
    Mun India USA dekatat serata puka denawa, etakota un me anduwa wenas krnna hadan nehene. Mun karapu kiyapuwa eliyata eddi parakku wedi weida mnda.
    Maha wesa Badu tikk mun nam.

    මිනිස්සු දුන්නේ revenge vote එකක්. කලින් හිටපු උන් නිසා අපිට කෙළ උනා කියලා. සහ තවත් මුන්ගේ කයිවාරු නිසා චූන් වෙලා හිටියා ලොකු තේරුමක් තිබ්බේ නෑ.

    අනික් එක වෙන දෙන්න කෙනෙක් නෑ කියන එකට එකඟ නෑ. රනිල් තමා 2024 තිබ්බ හොඳම choice එක. මං සාම්ප්‍රදායික UNP කාරයෙක් නෙමේ. නමුත් 2022 - 2024 leadership එක සහ ඊටකලින් මිනිහාගේ reform ideas (අධ්‍යාපන ධවල පත්‍රිකාව, regaining Sri Lanka etc) ගැන දැනගත්තාට පස්සෙ මමම තීරණය කරා දින්නා හෝ පැරදුණා, රනිල්ට කතිරේ ගහන්න. අද්ටත් no regrets. Not a perfect person, but the best option we had.
    Mt presidential vote eka demme ranilta bn, ita passe eka malimawata dunna unta weda krnna power ona kiwwa nisa.
    ------ Post added on Dec 3, 2025 at 9:04 PM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,114
    1,607
    113
    මට නම් පෙන්නේ විපක්ෂේ ෆ්ලැට් උනා වගේ.
     
    • Like
    Reactions: olu bakka

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    Sirawatama.. mun maha puke porawal tikak. Pandithakama and kiyawilla vitarai. Wedak karanna be.
    Rellata giya misak Hoda ewun tikai inne. Hadunage idanma nanawa. Maturity ekak gewilawath ne.
     
    • Like
    Reactions: supun_sg

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලපයා සුළුතර ජනපති . .
    තිබ්බේ 42% යි .
    දැන් 20%ක් නෑ චන්දයක් තිබ්බොත්
    opposition eka strong madi nisa tamai mun taama inne patali wage bullet ekak opposition leader wunaanm munwa melhkta ewala. normal sajiyay moda joduwa innakn mun power eke
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world


    උඩදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී (ජා.ජ.බ) සදුනිට සහා ඇගේ සැමියාට උඩදුම්බර දේවින්නගම දී දැවැන්ත විරෝධයක්..!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    ජෙප්පො හාන්සි. විපක්ෂෙ ගොඩ.
    කොච්චර ගොඩද කියනවනන් like 500 ට Haha 16000 යි.

     
    • Haha
    Reactions: Ysa Karu

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    උඹ කියන්නෙ මගේ වයිෆ් සහ උන්ගේ පවුලේ උන් අනුරගෙ 3% ජෙප්පො දැන් උනුත් පලු අරිනව, පුදුම ජෙපි අමාරුවක් තිබ්බෙ දැන් හොඳටම හොඳවෙලා මටත් කලින් බනින්නෙ වයිෆ්. දැන් තමයි මුන්ට තේරිලා තියෙන්නෙ මුන්ගේ ජීවිත කාලකන්නි උනේ ජෙප්පන්ගෙම වැඩ නිසා ස්ට්‍රයික් අරව මේවා නිසා කියලා. ඕවා අපි කලින් කියනකොට අපිට මෝඩයින්ට වගේ සැලකුවේ.
    2025 එකවුන්ට් අටවගත්ත x බයියො කියනව නම් ඇත්ත වෙන්න ඇති 😂😂😂😂😂

    කිරියෙ කවදාවත් දැකල නැති ජෙපි account ටිකකුත් activate වෙලා, ඒ කියන්නෙ ආණ්ඩුවට ඇත්තටම ප්‍රශ්න
    ජෙපි එකවුන්ට් නෙවේ බලපංකො 2025 අටවගත්ත බයි එකවුන්ට් හොයන්න නැතුව හිටපු @HKavinda @KDH වගේ ඇඳ අස්සෙ හැංගිලා හිටපු බයියො කීයක් ඇක්ට්ව් වෙලාද කියල 😂😂😂😂😂
    ------ Post added on Dec 4, 2025 at 10:09 AM
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මමනං ඔච්චර හිතන්නේ නෑ ලංකාවේ උන්ගේ හැටියට. ඊළඟ ඡ්න්දය කිට්ටුවෙලා පත පච ටිකක් ඇද බාලා, දවස් 10 කට වගේ රාජපක්ෂ කෙනෙක්ව remand කරොත්, අපේ ගෝතයෝ ගිහිං කතිරේ ගහලා එනවා. 'උගත් බුජ්ජිමත්' උන් ටිකනං කොහොමත් දෙනවා. මහ පචයා වටේ මාර cult of personality එකක් හැදිලා තියෙන්නේ. මහින්දගේ peak එකේවත් පොරටවත් තිබ්බේ නෑ එච්චර.

    දැනට ඒක තමයි ප්ලෑන් එක මචං.. මෙහෙම ආණ්ඩු විරෝධය යන්න ඇරල.. තව මාසෙකින් වගේ එක හොරෙක්ව දාන්න ඉන්නෙ ඇතුලට මුලු විපක්සෙටම හික් ගෑවෙන්න 😍

    ඒක ඒ වෙලාවට වෙයි
    නැගිටපං ඩිලන් දැන් දවල් වෙලා 😆
    ------ Post added on Dec 4, 2025 at 10:12 AM