ආණ්ඩුව කරපු කැතම වැඩේ

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ආණ්ඩුව කරපු කැතම වැඩේ

    gossiplanka_2018-04-01_11-20-48.jpg

    • Like
    Reactions: susithaqs

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මිනිසුන්ගේ හැකියාවෙන් හම්බ කරන උන්ට ඇයි මෙහෙම කරන්නේ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113

    මේ PAYE කියල TAX එකක් ගහපු පලවෙනි පාරද බන්

    economic-capsule-for-march-2011-5-728.jpg
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මිනිසුන්ගේ හැකියාවෙන් හම්බ කරන උන්ට ඇයි මෙහෙම කරන්නේ
    හුකන කතා කියන්න එපා වෙසියේ.. හැකියාවෙන් හම්බු කරන්නේ උබ විතරද? අපි පුක දීලද හම්බු කරන්නේ. ඔක්කොම මිනිස්සු හම්බුකරන්නේ හැකියාවෙන් තමා. රනිල්ට පුක දීලා, මහින්දට ලොවලා හම්බ කරන උනුත් ඉන්නවා. එත් බහුතරේ හම්බ කරන්නේ හැකියාවෙන් තමා. ඒ නිසා අපි ගෙවනවා නම් ටැක්ස්, තොපිත් ගෙවන්න ඕනා..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නොදන්න මගුල් කතා කරන්න එපා බන්..හැමදාම PAYE tax ගැහුවා.උබ කවදාවත් tax ගෙවපු එකෙක් නම් නෙමේ.කලින්ට වඩා PAYE tax 1 මේ ගමන අඩුයි.
    උබට ඕකේ වැරද්දක් දකින්නම ඕනේ නම් කියපන් FD වලට ගහපු tax එකයි.ගෙවල් විකුනන එකට ගහපු tax එකයි වැරදි කියල. නොදන්න මගුල් කියවන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා.

    ප.ලි
    මම පතෝල සිරිසේනට හෝ කොලු රනිල්ට කඩේ යන එකෙක් නොවෙමි.
    :yes::yes:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    හුකන කතා කියන්න එපා වෙසියේ.. හැකියාවෙන් හම්බු කරන්නේ උබ විතරද? අපි පුක දීලද හම්බු කරන්නේ. ඔක්කොම මිනිස්සු හම්බුකරන්නේ හැකියාවෙන් තමා. රනිල්ට පුක දීලා, මහින්දට ලොවලා හම්බ කරන උනුත් ඉන්නවා. එත් බහුතරේ හම්බ කරන්නේ හැකියාවෙන් තමා. ඒ නිසා අපි ගෙවනවා නම් ටැක්ස්, තොපිත් ගෙවන්න ඕනා..
    අනේ පලයන් දෙමලා යන්ට .මේ කේ fake 100 විතර හදන පුක දීලා දැන් කුජිත් වෙලා ඉන්නේ .:lol::lol::lol:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    නොදන්න මගුල් කතා කරන්න එපා බන්..හැමදාම PAYE tax ගැහුවා.උබ කවදාවත් tax ගෙවපු එකෙක් නම් නෙමේ.කලින්ට වඩා PAYE tax 1 මේ ගමන අඩුයි.
    උබට ඕකේ වැරද්දක් දකින්නම ඕනේ නම් කියපන් FD වලට ගහපු tax එකයි.ගෙවල් විකුනන එකට ගහපු tax එකයි වැරදි කියල. නොදන්න මගුල් කියවන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා.

    ප.ලි
    මම පතෝල සිරිසේනට හෝ කොලු රනිල්ට කඩේ යන එකෙක් නොවෙමි.
    :yes::yes:

    koheda yako adu.
    hari pannapan.
    nikan dannawa wage boru danata epa ban.:lol::lol::lol:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    නොදන්න මගුල් කතා කරන්න එපා බන්..හැමදාම PAYE tax ගැහුවා.උබ කවදාවත් tax ගෙවපු එකෙක් නම් නෙමේ.කලින්ට වඩා PAYE tax 1 මේ ගමන අඩුයි.
    උබට ඕකේ වැරද්දක් දකින්නම ඕනේ නම් කියපන් FD වලට ගහපු tax එකයි.ගෙවල් විකුනන එකට ගහපු tax එකයි වැරදි කියල. නොදන්න මගුල් කියවන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා.

    ප.ලි
    මම පතෝල සිරිසේනට හෝ කොලු රනිල්ට කඩේ යන එකෙක් නොවෙමි.:yes::yes:

    අනේ මිහරකෝ දන්න දෙයක් කතා කරපන් .
    මට පෙනපන් එහෙනම්

    :lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ පලයන් දෙමලා යන්ට .මේ කේ fake 100 විතර හදන පුක දීලා දැන් කුජිත් වෙලා ඉන්නේ .:lol::lol::lol:
    උඩ රිප්ලයි එකත් පුළුවන් නම් මගේ ෆේක් එකක් කියපන්.. නොන්ඩි වෙලා තියෙන්නේ මමද පොන්ස්.. ටක්ස් ගෙවපිය හොරා...
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    උඩ රිප්ලයි එකත් පුළුවන් නම් මගේ ෆේක් එකක් කියපන්.. නොන්ඩි වෙලා තියෙන්නේ මමද පොන්ස්.. ටක්ස් ගෙවපිය හොරා...
    job හොයලා දීල කියලා .......
    ඇයි ඔය වගේ පොන්න වැඩ කරන්නේ.
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ඔබ වෙත

    උපයන විට ගෙවීමේ බද්දට (PAYE Tax) යෝජිත වෙනස්කම් ගැන බොහෝ දෙනා අසතුටින් හා කෝපයෙන් සිටින බවක් FB සටහන් වලින් පෙනෙන්නට තිබෙන නිසා සරළ ගණනය කිරීමක් කර බලන්නට සිතුනි. මේ අගයයන් දෙස බැලූවිට ඒ අසතුට හා කෝපයට හේතු විය හැකි කාරණා දෙකක් පෙනේ...

    1. එක්කෝ, උපයන විට ගෙවීමේ බද්ද ගණනය කරන ආකාරය ගැන මේ අයට අවබෝධයක් නොමැත.

    2. නැතහොත්, මේ අය දැන් රු. 400,000 ට ඉහල දළ වැටුපක් ලබති.

    29790024_1950308695041067_9046284542712091196_n.jpg
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    නොදන්න මගුල් කතා කරන්න එපා බන්..හැමදාම PAYE tax ගැහුවා.උබ කවදාවත් tax ගෙවපු එකෙක් නම් නෙමේ.කලින්ට වඩා PAYE tax 1 මේ ගමන අඩුයි.
    උබට ඕකේ වැරද්දක් දකින්නම ඕනේ නම් කියපන් FD වලට ගහපු tax එකයි.ගෙවල් විකුනන එකට ගහපු tax එකයි වැරදි කියල. නොදන්න මගුල් කියවන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා.

    ප.ලි
    මම පතෝල සිරිසේනට හෝ කොලු රනිල්ට කඩේ යන එකෙක් නොවෙමි.:yes::yes:

    කෝ බන් උබ .
    මට පෙන්න පන් බන් අඩු තැන .:lol::lol::lol:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    koheda yako adu.
    hari pannapan.
    nikan dannawa wage boru danata epa ban.:lol::lol::lol:

    උබ වගේ ගොනෙකුට tax තේරුම් කරන්න අමාරුයි බන්..පුලුවන්නම් මේක බලල තේරුම් ගනින්.
    123.jpg

    2015-2017 මනුස්සයෙක් 62,500 ට වඩා මාසෙකට හම්බ කලොත් tax ගැහුවා. ඒක දැන් 100,000 කලා..දැන් මනුස්සයෙක් tax ගෙවන්න ඕනෙ 100,000 ට වඩා මාසෙකට හම්බ කරනවනම් විතරයි. පුලුවන්නම් මෙතනට ගිහින් බලපන් 2015-2017 tax table 1.

    http://www.ird.gov.lk/en/publications/sitepages/PAYE Tax Tables.aspx?menuid=1502
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ඔබ වෙත

    උපයන විට ගෙවීමේ බද්දට (PAYE Tax) යෝජිත වෙනස්කම් ගැන බොහෝ දෙනා අසතුටින් හා කෝපයෙන් සිටින බවක් FB සටහන් වලින් පෙනෙන්නට තිබෙන නිසා සරළ ගණනය කිරීමක් කර බලන්නට සිතුනි. මේ අගයයන් දෙස බැලූවිට ඒ අසතුට හා කෝපයට හේතු විය හැකි කාරණා දෙකක් පෙනේ...

    1. එක්කෝ, උපයන විට ගෙවීමේ බද්ද ගණනය කරන ආකාරය ගැන මේ අයට අවබෝධයක් නොමැත.

    2. නැතහොත්, මේ අය දැන් රු. 400,000 ට ඉහල දළ වැටුපක් ලබති.

    29790024_1950308695041067_9046284542712091196_n.jpg

    සිරාවටම බන් පුකෙන් හිනා යනව කියන කතා දැක්කාම.දැන් හැම එකාම කෑගහන්නේ උන්ගේ monthly income එක 400,000 ට වඩා වැඩි වගේ