ආණ්ඩුව කරපු කැතම වැඩේ

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43


    ai ban ekek than wela thiyana ewa danne.
    anika 2015 2017 kuda ban ok genawe.

    anika dan tax gahanne.
    basic+other

    danna deyak kipan mi harako. :lol::lol::lol:
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    එකටනම් අරුට රිදෙයි රවුටරේ ඔෆ් කරන්නම..

    අනේ පලයන් මි හරකෝ .
    තෝ වගේ මේකේ පජාත උන් එකෙක් ඉන්නවද බන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ai ban ekek than wela thiyana ewa danne.
    anika 2015 2017 kuda ban ok genawe.

    anika dan tax gahanne.
    basic+other

    danna deyak kipan mi harako. :lol::lol::lol:

    Uba ude pandara saban nathuwa nanna awa ekek wage..futage wayasa kiyada?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ai ban ekek than wela thiyana ewa danne.
    anika 2015 2017 kuda ban ok genawe.

    anika dan tax gahanne.
    basic+other

    danna deyak kipan mi harako. :lol::lol::lol:

    උබ කියන ඒව දිහා බලල හිනා වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන්.ඉස්සර tax ගැහුවෙ මොකටද එතකොට basic salary එකට විතරද:lol::lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ආණ්ඩුව කරපු කැතම වැඩේ මහ බැංකුව කොල්ල කාපු එක කියල දාපන්කො බන් අපිත් full support එක දෙන්නම්.:yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    India wala reputed schools walata lamai danna oni nam aniwa tax file thiyenna oni n gewala thiyenna oni ...lin madi sinhalu ohoma karanam kohoma thiyedha
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    If your salary is below 400,000 LKR per month you are getting benefit from the change
    29594886_2077026502517544_7147416997611048991_n.jpg
     
    Last edited:

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Machan Explain karapan....

    නොදන්න මගුල් කතා කරන්න එපා බන්..හැමදාම PAYE tax ගැහුවා.උබ කවදාවත් tax ගෙවපු එකෙක් නම් නෙමේ.කලින්ට වඩා PAYE tax 1 මේ ගමන අඩුයි.
    උබට ඕකේ වැරද්දක් දකින්නම ඕනේ නම් කියපන් FD වලට ගහපු tax එකයි.ගෙවල් විකුනන එකට ගහපු tax එකයි වැරදි කියල. නොදන්න මගුල් කියවන්න ගිහින් නෝන්ඩි වෙන්න එපා.


    ප.ලි
    මම පතෝල සිරිසේනට හෝ කොලු රනිල්ට කඩේ යන එකෙක් නොවෙමි.
    :yes::yes:


    My salary is about 230000. Could you tell me how the tax will apply ?
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43


    කෝ බන් උබ .
    මට පෙන්න පන් බන් අඩු තැන .:lol::lol::lol:





    PAYE අඩු වෙලා තමයි. මගේ දැනට Rs . 2934 ක් PAYE කැපෙනවා, අලුත් එකෙන් කැපෙන්නේ Rs 800 යි, අනික මේක අලුත් TAX එකක් නෙමෙයි.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    My salary is about 230000. Could you tell me how the tax will apply ?


    if ur salary is 230,000 it belongs to 200,000-250,000 slot.
    therefore tax = (230,000* 0.12) -18,000
    = 9,600


    ur previous tax must be around 16,800 LKR
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Thanks Bro

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ඔබ වෙත

    උපයන විට ගෙවීමේ බද්දට (PAYE Tax) යෝජිත වෙනස්කම් ගැන බොහෝ දෙනා අසතුටින් හා කෝපයෙන් සිටින බවක් FB සටහන් වලින් පෙනෙන්නට තිබෙන නිසා සරළ ගණනය කිරීමක් කර බලන්නට සිතුනි. මේ අගයයන් දෙස බැලූවිට ඒ අසතුට හා කෝපයට හේතු විය හැකි කාරණා දෙකක් පෙනේ...

    1. එක්කෝ, උපයන විට ගෙවීමේ බද්ද ගණනය කරන ආකාරය ගැන මේ අයට අවබෝධයක් නොමැත.

    2. නැතහොත්, මේ අය දැන් රු. 400,000 ට ඉහල දළ වැටුපක් ලබති.


    29790024_1950308695041067_9046284542712091196_n.jpg


    Thanks Bro