ආණ්ඩුව කොහොමද?

ආණ්ඩුව කොහොමද?


  • Total voters
    21
  • Poll closed .

Sanundil

Well-known member
  • Feb 28, 2023
    252
    378
    63
    අපේ පැත්තෙ නම් ගොඩ කාලයක් හිර වෙච්ච වැඩ වගයක් කරන්න යන්නේ අලුත් ආණ්ඩුවෙන්!
    පාලමක් ගලවලා පලල වැඩි කරනවා / පාරවල් අලුතෙන් තාර දානවා / කුණු ගෙනියන්න එහෙම වෙලාවට එනවා
    අය වැය නැතුව බජට් වෙන් කලේ කොහොමද දන්නෙ නැහැ, හැබැයි හිතුවට වඩා හොදට වැඩ වෙනවා.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    අපේ පැත්තෙ නම් ගොඩ කාලයක් හිර වෙච්ච වැඩ වගයක් කරන්න යන්නේ අලුත් ආණ්ඩුවෙන්!
    පාලමක් ගලවලා පලල වැඩි කරනවා / පාරවල් අලුතෙන් තාර දානවා / කුණු ගෙනියන්න එහෙම වෙලාවට එනවා
    අය වැය නැතුව බජට් වෙන් කලේ කොහොමද දන්නෙ නැහැ, හැබැයි හිතුවට වඩා හොදට වැඩ වෙනවා.
    palath saba chande enawa! parana dramama thamai!
     
    • Wow
    Reactions: Sanundil

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    හොඳට කරන් යනවා...2025 හොරු ටිකත් අැතුලට දැම්මහම ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි.
     
    • Haha
    Reactions: Mr Bones

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ජාතික ජන බලවේගයම උඩ සිට පහළ දක්වා කළේ තමන්ගේ නොවන සියලු දෙනා සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව, වෛරය හා බොරුව පතුරුවන එක. මේ දිනුවෙ බොරුව, වෛරය හා ඊර්ෂ්‍යාව. මේ ආණ්ඩුවේ සියලු දෙනා තක්කඩි. හරිනිගෙන්, ලාල් කාන්තගෙන් අමුතු හොඳක් හොයන්න යන්න එපා. ඒක උන්ට තේරෙන උන්ගෙ භාෂාවෙන් කිව්වොත් ගූ බෙට්ටෙ ඉස්සරහ සහ පස්ස අතර වෙනස හොයන එක වගේ වැඩක් නැති වැඩක්. ඔවුන් මේ වන විට සදාචාරාත්මකව දැඩි ලෙස පිරිහී සිටින කණ්ඩායමක්.
     
    • Like
    Reactions: Mr Bones

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    lankawe hama generation ekakma aluthen apu andu gana oka thamai kiwwe.
    UNP, SLFP, SLPP all the same noh. NPP is different. If they become just another political party, we will kick them out too. But right now, as a person who voted for this govt, they are doing just fine.