ආණ්ඩුව ගන්න උත්සහය අගය කරමුCorona 2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආණ්ඩුව ගන්න උත්සහය අගය කරමුCorona 2020

    වෙනරටවල් එක්ක සාපේක්ෂව බලද්දි ගෝඨා ප්‍රමුඛ මහින්ද ආණ්ඩුව කොරොනා මඩින්න ලොකු උත්සහයක් ගන්නවා.අපි ඒක අගය කරන්න ඔනේ. :yes:පොඩි පොඩි අඩුපාඩු නැතුවා නෙමේ .ඒ වුනාට චීනෙ ඇමරිකාව වගේ ලෝක බලවතුන්ටත් බැරි උන දේ මේ ආණ්ඩුව කලා.කලින් ආණ්ඩුව තිබ්බනම් මොනවයින් මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ . කාගේ අතින්ද වැරදීම් වෙන්නේ නැත්තේ... :Dසෞක්ය බලදාරින්ටත් ත්‍රිවිද හමුදාව ඇතුලු පොලිසියටත් නිදුක් නිරෝගී බව පතන්න ඔනේ .ඒගොල්ලෝ හින්දා තමයි අපි බේරිලා ඉන්නේ .. :dull:

    ආගම් බේද පසෙකලා මේ ආණ්ඩුවේ බලදාරින්ටත් ත්‍රීවිධ හමුදාව ඇතුලු පොලිසියටත් තම තමන්ගේ ආගම් සිහි කරන කොට පින් දෙමු. :yes:

    මේ ආණ්ඩුව වෙනතරම් මහන්සියක් ඔය ලෝක බලවත්තු කියාගන්න උන් ගන්නවද ? නෑ . මටනම් මේ වෙන මහන්සිය ගැන හිතා ගන්නවත් බෑ . නියෝජ්ය පොලිස්පති තුමත් වැඩ අදිකකම නිසා ලෙඩ වෙලා හිටියලු ටිකදවසක්.මෙහෙම කැපකිරිම් වෙනරටවල්වල වෙනවද ? නෑ .අපි මේගොල්ලන්ට පින් දෙන්න ඔනේ . :(

    ෆිල්ම් බල බල කකා බිබී ඉන්න මේ අපි වගේ අයගේ ජීවිත වෙනුවෙන්නේ මේ මිනිස්සු සටන් කරන්නේ ..:(මේගොල්ලන්ගේ දරුපවුල් කොච්චර වේදනාවකින් මේ වෙලාවේ ඉන්නවා ඇද්ද ?:(:(:(

    එතකොට පීඑචයි මහත්වරු ,ඒගොල්ලන්ගේ ජීවිතත් පරදුවට තියලා මේ සේවය කරන්නේ .:dull:වෙන රටවල නිලධාරින් මට බයයි කියලා රස්සාවෙන් ඇයින් උනාට මේ බෝදිසත්වවරු එහෙම කලාද ? නෑ .:(

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඌබේ ඔළුව කොහේ හරි වැදුනද අද .
    නැත්නම් CID එකෙන් ගෙදරට කෝල් එකක් දුන්නද??:lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Ow ban godak agaya karanna ona.

    Chande thiyaganna hadissiya
    Bar arinawa wahanawa
    5000 ganna minissu pora kanawa
    Salmon, Parippu adu kara kiwwama Sathose pora kanawa
    Elawalu goviyo aswenna gini thiyanawa

    200 indan 600 ta genapu heti nam maru :rolleyes: