ආණ්ඩුව ගෙදර යයි වගේ

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    රතුපස්වල සිද්ධියටත් සම්බන්ධ තොපේ ජෙප්පො තමා..උන් නේ මිනිස්සුන්ව උසි ගන්නල උද්ඝෝෂණ කරේ..
    ගොන් රජෝ, මිනිස්සුන්ව උසී ගන්වලා 3% වැඩි කරගන්න බැරුව උන් කොහොමද ප්‍රශ්නයක් නැති මිනිස්සුන්ව උසී ගන්වන්නේ???

    ප්‍රශ්නයක් තියෙන නිසා තාමා මිනිස්සු උසි ගැන්වෙන්නේ, ඒක පාලනය කරලා නිසි කලට නිසි පිලිතුරු විසදුම් දෙන්න තමා පකේ ආන්ඩුවක් තියෙන්නේ ....

    නැතුව උන්ට ඕන ඕන නීතී පනත් කොරොනා පිට දාලා සම්මත් කරගන්න නෙමෙයි... හැත්ත...

    මේ කොව්ඩ් අස්සේ මොකටද හුත්තේ KDU වගේ පනත් ගෙනාවේ????? ඒකත් එක්ක තමා රැල්ල පටන් ගත්තේ..
    රොටි පුච්චන්න ගිහින් කෙල වුනාම ඒක කෙලවෙල මිනිස්සුන්ට කොව්ඩ් හැදෙනකම් බලන් ඉන්න උබලා වගේ එවුන්ගෙන් මීට වඩා බලාපොරොත්තු වෙන්න බෑ තමා...
    ඊට පස්සෙ ලොකුවට කියයි ගුරුවරු නිසා තමා කොව්ඩ් වැඩි වුනේ කියලා...

    මොකද ගුරුවරු නේ පිටරට ගිහින් කොව්ඩ් අරන් ආවේ, යුකේන් වේරියන්ට් ටෙස්ට් කරන්න පටන් ගත්තේ....
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ලංකාවේ උන්ට හොඳින් කියල අහන්නෙ නැත්නම් චීනේ වගේම උද්ඝෝෂණ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්න තියෙන්නෙ..නැතුව රටක් ගෙනියන්න බෑ..


    Hey NAKADIPUSI dan rata yanne kohatada????
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කොහොමත්,මෙ,යන විදියට සෑප්තෑම්බර් මානව හිමිකම් කෙස් එක වෑටෙනවා ආන්ඩුවට එකත් එක්ක ආන්ඩුව සමතලා වෙනව පොලවට;සමහර විට සර් ට හමුඩාවත් නෑති වෙයිඈමරිකාව ඉන්දියව දෑනටම ගෙදර යවන දවස් නෑකත් හදලා ඈති
     
    Last edited:
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොහොමත්,මෙ,යන විදියට සෑප්තෑම්බර් මානව හිමිකම් කෙස් එක වෑටෙනවා ආන්ඩුවට එකත් එක්ක ආන්ඩුව සමතලා වෙනව පොලවට;සමහර විට සර් ට හමුඩාවත් නෑති වෙයි
    ඵක ඵක සුදු බල්ලොන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ ලංකාවේ..චීනේ අපිට ඉන්නකන් සුද්දට කරන්න පුළුවන් ලබ්බක් නෑ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රටක අර්බුදයක් ඇතිකර බල පේරේතකමට බලයට ආව අන්ඩුවක් නැතිවේන්නේ උන්ටම කඩේ ගිය වහල්ලු අතින්ම තමා :lol: :lol::lol:

    මේ මේ පඩ talk දෙන්න කලින් ලිඳ බැඳගනින්........නැත්නම් තෝ හැමදාම බොන්නේ කක්කුසි වලේ වතුර 🤭
     
    • Haha
    Reactions: erozan

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඵක ඵක සුදු බල්ලොන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ ලංකාවේ..චීනේ අපිට ඉන්නකන් සුද්දට කරන්න පුළුවන් ලබ්බක් නෑ..
    ලියලා තියාගනින් ඩෙල්ටා වලින් චිනට අරියා කියලා සුද්දා
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,565
    5,465
    113
    එන්න ඉන්න එකෙක්ටවත් මීට වඩා දෙයක් කරන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි.
    Mun kala thiyena widiyata thawa awurudu 25kata goda enna baha
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඊයේ ඉඳන් අරෙස්ට් කරන්න පටන්‍ ගත්තා උද්ඝෝෂණ කරන උන්ව..තොපිට වැඩි කල් නටන්න දෙන්නෙ නෑ..බලන් හිටපං.

    udgoshanaya karana eka me welawe sudusu na. rate thathwe ekka

    corona me rella adu wenakan idala, set ekama gothayage gedara wata karala okawa amaricawata elewwa nam hari
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඊයේ ඉඳන් අරෙස්ට් කරන්න පටන්‍ ගත්තා උද්ඝෝෂණ කරන උන්ව..තොපිට වැඩි කල් නටන්න දෙන්නෙ නෑ..බලන් හිටපං.

    තවත් රාජපක්ශලගේ කටු කන බල්ලෙක්
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ලෝකයේ කිසිම රටක මෙම වසංගත තත්වය යටතේ උද්ඝෝෂණ කරමින් රජය අපහසුතාවයට පත්කරමින් කටයුතු කරන්නේ නෑ කියලා රජයේ මැති ඇමතිවරු මෙන්ම සමහර ජන කොටසුත් කියනවා, හැබැයි ලෝකයේ කිසිම රටක මෙවැනි වසංගත තත්වයකින් ජනතාව පීඩාවිදින මොහොතක ආණ්ඩුවක් ජනතා විරෝධී පනත් සම්මත කරන්නේත් නෑ ඒ වගේම නිරෝධායන නීති ක්‍රියාත්මක වීම් වලට මුවාවෙලා බඩුමිල ඉහල දාලා ,ගොවියන්ට පොහොර ලබා නොදී අසරණ කරන්නේත් නෑ ලෝකයේ කිසිම රටක ,ඇත්තම කියනවානම් මෙවැනි වසංගත තත්වයක් යටතේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක ජනතාවට පාරට බැහැලා නිදහස් අදහස් දක්වන්න බැරි මොහොතක රජයක් තමන්ට ඕනේ ඕනේ විදියට ජනතා විරෝධී තීන්ඳු ගැනීම ඉතාම සක්කිලි කරුණකි
    ඔයා කියන්නකෝ ජනතා විරෝධී පනත් මොනවද කියලා? ඒවා ජනතා විරෝධී වෙන්නේ කොහොමද කියලත් කියන්නකෝ.
    බඩු මිල ගැන කතා කලේ ඔය ආර්ථික විශේසක්ඥක් වෙන්න ඇති නේ?
    ඔය කියන්නේ ගොටාබය නැතුව වෙන එකෙක් රට කලා නම් මීට වඩා මේ රට හොඳ වෙන්න තිබ්බා කියලද? අඩුවට බඩු ටික ලැබෙන්න තිබ්බා කියලා හිතනවද? මේක හරි පෝසත් රටක්නේ මහත්තයෝ මේ වෙලාවේ ඉල්ලන හැම සහනයක්ම දෙන්න. අවුරුදු ගානක් රට කරපු උන් කාපු රට ගෝටා ඇවිල්ලා අවුරුදු දෙකෙන් ගොඩ දායි කියලද ඔය හිතුවේ. පවු අනේ. සජිත් හරි අනුර ලොක්ක හරි මේ වෙලාවේ රට කලා නම් බලාගන්න තිබ්බා.
    ඔය keyboard උඩ ඉදන් දඟලන උන්ට වඩා පාරට බැහැල එදිනෙදා හොයන් කන මිනිහා දන්නවා ආණ්ඩුවේ අගේ.
    ඔයවගේ දේවල් වලට ආණ්ඩු පෙරලුනේ ඉස්සර. corona අස්සේ ගන්න පුළුවන් ඔක්කොම දේශපාලන වාසි ගන්න දඟලන බන්කොලොත් විපක්ෂෙට ඕවයින් නම් ආපහු ආණ්ඩු බලය ගන්නවා කියන්නේ හීනයක්. විපක්ෂේ මොකක්ද මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපු දවසක් කියපන්. තනිකර joke එකක් විතරයිනේ.


    තවත් රාජපක්ශලගේ කටු කන බල්ලෙක්
    තවත් අනුරගේ හරි පුතානෝගේ පුප ලෙව කන බල්ලෙක්.
    ------ Post added on Aug 5, 2021 at 9:23 AM
     
    Last edited:

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මුලින්ම කරන්න ඕන තොපි වගේ ජෙප්පො පවුල් පිටින් සමූල ඝාතනය කරන ඵක..තොපි ඉන්නකන් මේ රට වල පල්ලටම යනවා.
    අමිමගෙන් උඹෙ ජාතකය අහහනිං මුලින්ම...
     
    • Like
    Reactions: MachoMan

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Jeppoi ... sajaba i ... minissunge plu spoil karanawa.... paw bn minissu ... dont compare Sri Lanka with US or European country this not fair ... pls compare with same level country in-terms of covid-19 ... dont dreaming we can do what US or atleast India can do
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ලෝකයේ කිසිම රටක මෙම වසංගත තත්වය යටතේ උද්ඝෝෂණ කරමින් රජය අපහසුතාවයට පත්කරමින් කටයුතු කරන්නේ නෑ කියලා රජයේ මැති ඇමතිවරු මෙන්ම සමහර ජන කොටසුත් කියනවා, හැබැයි ලෝකයේ කිසිම රටක මෙවැනි වසංගත තත්වයකින් ජනතාව පීඩාවිදින මොහොතක ආණ්ඩුවක් ජනතා විරෝධී පනත් සම්මත කරන්නේත් නෑ ඒ වගේම නිරෝධායන නීති ක්‍රියාත්මක වීම් වලට මුවාවෙලා බඩුමිල ඉහල දාලා ,ගොවියන්ට පොහොර ලබා නොදී අසරණ කරන්නේත් නෑ ලෝකයේ කිසිම රටක ,ඇත්තම කියනවානම් මෙවැනි වසංගත තත්වයක් යටතේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක ජනතාවට පාරට බැහැලා නිදහස් අදහස් දක්වන්න බැරි මොහොතක රජයක් තමන්ට ඕනේ ඕනේ විදියට ජනතා විරෝධී තීන්ඳු ගැනීම ඉතාම සක්කිලි කරුණකි
    Loke hamathanama Badu mila ihala gihin ban . Ubalage yaluwo nahadayo rata innawaa nam ahapan .

    Mehe covid kohomada kiyala ahauwama , wun apita wunge duka kiyanawaa 😂😂😂 wunta anuwa lankawa hodayi ⚰️⚰️⚰️⚰️☠️☠️☠️☠️☠️