ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    තාම යහපාලන ආණ්ඩුවේ අවුරුදු පහ මතකයි.. නමුත් යන විදිහ ගෑන සතුටක් නෑ.

    මගේ ප්‍රධානම බලාපොරොත්තුව වුනේ ආයේ හම්බ බෝම්බ හම්බ ආක්‍රමණ වලින් ගෑල වෙන එක. තාම ඒ සම්බන්ධ කිසිම දෙයක් වුනේ නෑ.

    තුන් හිතකවත් තිබුනේ නෑ හම්බයෙක් අධිකරන ඈමති වෙයි කියලා උන් චන්දේ නොදීපු ආණ්ඩුවක . ඒක වුනා.

    මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ මිනීමරුවෝ නීති හදන තෑනට එයි කියලා.. ඒක වුනා

    මල්වාන අපිට කිට්ටු තෑනක්. එහෙ තියෙනවා ගෙයක්.. ඒ ගෙට අයිතිකාරයෙක් මෙච්චර ඉක්මනට හම්බවෙයි කියලා හිතුවේ නෑ.

    මම හිතුවේ නෑ බදු ගහන එක අඩු කරලා, රජයේ රස්සා වෑඩි කරලා ආර්ථිකයට අනවශ්‍ය බරක් දායි කියලා . ඒක වුනා

    වෑරදි කරපු මිනිස්සුන්ගේ මයිල් ගහකටවත් පොලිසියට අත තියන්න බෑරි වෙයි කියලා හිතුවේ නෑ

    පරිසරයට හිතකාමි ප්‍රතිපත්තියකින් චන්දේ කරපු ආණ්ඩුවක , හරක් වෙනුවෙන් කෑලෑ විනාශ කරන්න හදන මී හරක් ඈමතිලා ඉදියි කියලා මම හිතුවේ නෑ

    මුට්ටි වලින් කොරොනා ගොඩ යන්න පුලුවන් කියලා හිතුවෙම නෑ..

    ඒ කොහොම වුනත් ආයේ ජීවිතේට චන්දේ නම් දාන්නේ නෑ.. මේ එකෙක්ටවත්, නිල්, කොල රතු එකෙක්ටවත්..

    තවම ආණ්ඩුවට කල් තියෙනවා ලන්කාව එකම නීතියක් යටතට ගෙනල්ලා, අන්තවාදයට ඔලුව උස්සන්න බෑරි විදිහේ නීති හදන්න.. හලාල් නෑති, මද්‍රසා නෑති බුර්කා නෑති රටක් හදන්න... සබ්‍රියා ඉන්නකම් ඒ එකක්වත් වෙන්නේ නෑ කියන එක ෆුල් ෂුවර්. ඌ වලලන්න දගලන හෑටි දෑක්කම හිතා ගන්න පුලුවන් උගේ ආගමික උන්මාදේ තරම

    අධිකරණ ඇමති ගැන නම් කතා කරලා වැඩක් නෑ මචන් :dull:
     
    • Sad
    Reactions: tha123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අධිකරණ ඇමති ගැන නම් කතා කරලා වැඩක් නෑ මචන් :dull:
    ඌට සර් බයයි බන් .. ඒකනේ ඌ කිසි ගේමක් නෑතිව ෆේස් බුක් පෝස්ට් දාන්නේ වලලන්න දියව් කියලා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ow
    Presidential election eke hitiya wena kenek president wela hitiyanam mehemawath rata thiyenne na kiyala hithanawa.
    Habai waradi nathuwa neme. but overall gathtama awulak naa.
    ඒ කියන්නේ කොරෝනා සම්බන්ධව රජය ගන්න ක්‍රියාමාර්ග හරිද ..??:rolleyes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    Godak dewal hari. namuth samahara than decision ganna tikak parakku una specially first wave eken passe covid 100% iwarai wage business & minissunta nidahasa dunna, okkoma open kala ikman wadee.
    Again GR nathuwa wena kenek president wela hitiyanam mehemawath control wenne na.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඌට සර් බයයි බන් .. ඒකනේ ඌ කිසි ගේමක් නෑතිව ෆේස් බුක් පෝස්ට් දාන්නේ වලලන්න දියව් කියලා
    උට බයක් නෙවෙයි මචන්...මහින්දලාගේ නායකත්වය පිළි අරගෙන හැමදාම තමන් වටේ ඉන්න මිනිස්සුන්ව මහින්දලා ආරක්ෂා කළා.ලංසාව , බදියුදීන් උන්ගෙ පැත්තේ ඉන්න කාලේ බදියුදීන්ව විමල්ව මහින්දානන්දව ආදී එකී මෙකී නොකී හැම එකෙක්ම ආරක්ෂ කලා..ඒ නිසා තමයි තාමත් උන් පවුරක් වගේ ඉදගෙන මහින්දලාව රකින්නේ ..
    සබ්‍රිත් මහින්දලාට අමාරු කාලේ මහින්දලාගේ නඩු කතා කරලා හැම වෙලාවෙම මහින්දලා වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් කලා..ඒ නිසා ආන්ඩුව සබ්‍රිට වැටෙන්න දෙන්නේ නෑ

    Godak dewal hari. namuth samahara than decision ganna tikak parakku una specially first wave eken passe covid 100% iwarai wage business & minissunta nidahasa dunna, okkoma open kala ikman wadee.
    Again GR nathuwa wena kenek president wela hitiyanam mehemawath control wenne na.

    සොරි මචන් මෙහෙම කියනවට..ඔය උබලා හිත හදා ගන්න කියන කතාවක් තමයි වෙන කෙනෙක් හිටිය නම් මෙහෙමවත් කන්ට්‍රෝල් වෙන්නේ නෑ කියන එක..
    උබ දීලා තියෙන උත්තරේම තියෙනවා මම කියන එක ඔප්පු කරන්න ඕනි කරන සාක්ෂි.. :dull:
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සොරි මචන් මෙහෙම කියනවට..ඔය උබලා හිත හදා ගන්න කියන කතාවක් තමයි වෙන කෙනෙක් හිටිය නම් මෙහෙමවත් කන්ට්‍රෝල් වෙන්නේ නෑ කියන එක..
    උබ දීලා තියෙන උත්තරේම තියෙනවා මම කියන එක ඔප්පු කරන්න ඕනි කරන සාක්ෂි.. :dull:
    Ubata ehema hithanna puluwan but Presidential election eke hitiya anith ayagana api kalin idanma dannawane.
    eyalata kisima widiyakin me level ekata kisima task ekak coordinate karanna ba kiyala dannawane, GR ge wada ganath kalin experience thiyenawane, e anuwa clearly penawa me task eka army & doctorslawa mehema involve karagena karanna puluwan GR ta witharai hitiya candidates lagen. eka nisai mama mage adahasa wiswasa karanne nathuwa oya kiyanawa wage hitha hadaganna kiyana deyak neme, ehema nam mama meyala karana hama dema hodai kiyanawa. :D
     
    • Love
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ubata ehema hithanna puluwan but Presidential election eke hitiya anith ayagana api kalin idanma dannawane.
    eyalata kisima widiyakin me level ekata kisima task ekak coordinate karanna ba kiyala dannawane, GR ge wada ganath kalin experience thiyenawane, e anuwa clearly penawa me task eka army & doctorslawa mehema involve karagena karanna puluwan GR ta witharai hitiya candidates lagen. eka nisai mama mage adahasa wiswasa karanne nathuwa oya kiyanawa wage hitha hadaganna kiyana deyak neme, ehema nam mama meyala karana hama dema hodai kiyanawa. :D
    උබ කියන එකේ තර්කයක් තියෙනව මචන්..
    ඒත් ඔය උබ කියන ජනාධිපතිවරණයේ අනිත් අපේක්ෂකයා සජිත් නේ ...??
    එතකොට අනුර කුමාර , කලින් හිටපු හමුදාපති මහේෂ් වගේ අය චන්දේ ඉල්ලුවනේ ..?? ඒ අය දිනුව නම් මීට වඩා හොදට වැඩ කරන්න තිබ්බේ නැද්ද ...???
     
    • Like
    Reactions: harshana-lk

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    උබ කියන එකේ තර්කයක් තියෙනව මචන්..
    ඒත් ඔය උබ කියන ජනාධිපතිවරණයේ අනිත් අපේක්ෂකයා සජිත් නේ ...??
    එතකොට අනුර කුමාර , කලින් හිටපු හමුදාපති මහේෂ් වගේ අය චන්දේ ඉල්ලුවනේ ..?? ඒ අය දිනුව නම් මීට වඩා හොදට වැඩ කරන්න තිබ්බේ නැද්ද ...???
    Mahesh gana machan hoda kathawak Sarath Fonseka kiyala thibba hamudapathi une ai kiyala.
    anith eka dan easter sunday attack eka welawe eya hamudapathi widiyata act karapu widiyath dan tika tika danaganna hambenawane.
    Anith eka mathaka nadda Maheshge campaign eke leaflet poster bedala thibuneth sajith ge poster ekka okkoma ekata mattu une,
    Maheshwa genna pradanawa hitiya Ajith kolonneth passe kiwwe eyalath rawatuna kiyala Mahesh & kattiya karapu deta. kotinma Mahesh dinanna dapu kenek nemeine GR ge votes kadanna dapu thurumpuwakne. GR wa market karanna lokuma de une national security ekana, e point ekata alternative ekak dennai Mahesh awe.

    Anura kumara parliment eke dan kochchara kaleka idan inna porakda machan. miniha & jvp godak aya kathawata daksha unata wada hariyata karala thiya wena kenek karapu hoda deyak wath hariyata dakinne nane, mathakane ara Highway & lotus tower eka gana kiyapu dewal. investment ekak infrastructure develop karana ekath e widiyat dakinawanam loku awulak thiyenawane.

    But election eke GR nathi unanam mama vote karanne Anurata.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුට්හානොට චන්දෙ දුන්න උන් ඔක්කොම මෙතැනනේ .... 🤭
     
    • Haha
    Reactions: erozan

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    me anduwe prashna tiyenawa. 100% perfect na. namuth OK. dan tiyena apu prashna GOTA manage karanawa. awula tiyenne minihata eka pita cases ena eka.

    mata nam lokuma prashne pasku case eka, thama eka tana tiyena eka. saharanta fund karapu, train karapu aya tama allapu nati eka. Badurdheenta hariyata naduwak danne nathi eka.

    me anduwa awe natnam enna tibbe sajith+tna+SLMC+Badurdheen anduwak. e wage ekak awa nam Badurdheen dan minister kenek. pasku case eka close karala Ranila central bank bond case ekata kala wage kamitu 100k wage hadai. Covid gana hitannawat bari wei Sajith ekak karai Dath dostara Kakkussi kata Health minister wela GMOA ekat ekka wali dagena monava karaida dan na.
     
    • Like
    Reactions: erozan and tha123

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Mahesh gana machan hoda kathawak Sarath Fonseka kiyala thibba hamudapathi une ai kiyala.
    anith eka dan easter sunday attack eka welawe eya hamudapathi widiyata act karapu widiyath dan tika tika danaganna hambenawane.
    Anith eka mathaka nadda Maheshge campaign eke leaflet poster bedala thibuneth sajith ge poster ekka okkoma ekata mattu une,
    Maheshwa genna pradanawa hitiya Ajith kolonneth passe kiwwe eyalath rawatuna kiyala Mahesh & kattiya karapu deta. kotinma Mahesh dinanna dapu kenek nemeine GR ge votes kadanna dapu thurumpuwakne. GR wa market karanna lokuma de une national security ekana, e point ekata alternative ekak dennai Mahesh awe.

    Anura kumara parliment eke dan kochchara kaleka idan inna porakda machan. miniha & jvp godak aya kathawata daksha unata wada hariyata karala thiya wena kenek karapu hoda deyak wath hariyata dakinne nane, mathakane ara Highway & lotus tower eka gana kiyapu dewal. investment ekak infrastructure develop karana ekath e widiyat dakinawanam loku awulak thiyenawane.

    But election eke GR nathi unanam mama vote karanne Anurata.
    මහේෂ් චන්ද කඩන්න ආව කෙනෙක් කියලා කියන්නේ ගෝඨාභයට පක්ෂ අයනෙ මචන්..සමහර විට ඌ ඇත්තටම චන්දෙ ඉල්ලපු එක්කෙනෙක් නම් ...??? අජිත් කොලොන්න කලේ ගිලෙන නැවෙන් බැහැලා පැනලා ගිය එකනේ.පාස්කු වෙලාවේ මිනිස්සු 225ම එකයි කියලා කෑ ගහනකොට අජිත් කොලොන්නලා ඇවිල්ලා තුන්වෙනි බලවේගයක් රටේ ජනාධිපති වෙනවා අරකයි මේකයි කියලා එයාවම මාකට් කර ගත්තනේ..හමුදාව , බුද්ධි අංශ දැනුම් දීමක් කරලා තියෙද්දිත් සේනාධිනායකයා තීන්දුවක් දෙන්නේ නැතුව හමුදාපතිට තනි තීරණ අරං කරන්න බෑනේ මචන්..හමුදාපති දැනගෙන නිකන් හිටියා කියනව නම් මහින්දත් දැනගෙන හිටියනෙ පාස්කු එක ගැන..මහින්දම ඒක පිළිගත්තනේ..එතකොට මහින්දලා ඇයි ඒකට ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තේ..??

    ඔව් ජවිපෙ හයිවේ එකට එහෙම බැනපුව නම් ගොන් ජෝක් තමයි..හැබැයි මචන් නෙළුම් කුළුන ගැන විවේචන නම් සාධාරණයි මට හිතෙන විදිහට.. :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    me anduwe prashna tiyenawa. 100% perfect na. namuth OK. dan tiyena apu prashna GOTA manage karanawa. awula tiyenne minihata eka pita cases ena eka.

    mata nam lokuma prashne pasku case eka, thama eka tana tiyena eka. saharanta fund karapu, train karapu aya tama allapu nati eka. Badurdheenta hariyata naduwak danne nathi eka.

    me anduwa awe natnam enna tibbe sajith+tna+SLMC+Badurdheen anduwak. e wage ekak awa nam Badurdheen dan minister kenek. pasku case eka close karala Ranila central bank bond case ekata kala wage kamitu 100k wage hadai. Covid gana hitannawat bari wei Sajith ekak karai Dath dostara Kakkussi kata Health minister wela GMOA ekat ekka wali dagena monava karaida dan na.

    TNA එක නම් ගිය ආණ්ඩුවේ හිටියේ නෑ නේද මම දන්න විදිහට නම් ...??
    යහපාලන ආණ්ඩුවට කලින් තිබ්බ ආණ්ඩුවෙත් බදියුදීන්ලා හකීම්ලා හිටියනේ මචන්..ඒ කාලේ උන් සම්බන්ධ කරගෙන ආණ්ඩු හදපු ඒවත් විවේචනය කරන්න ඔනි එහෙම බැලුවොත්..මොකද ඒ කාලේ තමයි බදියුදීන් උසාවි වලට ගල් ගහලා නිදහසේ ගිය කාලේ..ඒ කාලෙ තමයි නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහා විල්පත්තුවේ ජනාවාස ඇති කලේ..හකීම් අධිකරණ ඇමති විදිහට මුස්ලිම් උන්ව වැඩියෙන් ලෝ කොලේජ් යැව්වේ..

    මම නම් හිතන්නේ නෑ මේ අන්ඩුවෙන් උනත් ආපහු රිෂාඩ්ව හිර කරන්න හදයි කියලා..මුස්ලිම් උන්ව වලලන්න දෙන්න ගියපු ආන්ඩුවනේ..

    @hector@troy oya chande dunne katada?
    මම දුන්නේ මහේෂ් සේනානායකට මචන්..මම දන්නවා ඌ දිනන්නේ නෑ කියලා..ඒ උනාට ප්‍රධාන දේශපාලම ප්‍රවාහයන් දෙකම එපා කියලා මතයක හිටපු නිසා මහේෂ්ට දුන්නා ..
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ආන්ඩුවේ වැඩ ගැන සතුටක් නෑ, එහෙම සතුටුවෙන්න මේක perfect ආන්ඩුවක් නෙමෙයි. කොරෝනා නිසා ආන්ඩුව ෆේල් නොකියමි. ආන්ඩුව වෙයිද්‍යවරු අනුමත කල ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් නොවූවත් බොහෝදුරට පිලිපැද්ද අනිත් කාරණය දෙවැනි රැල්ල එනවිට මාස පඩි කාරයන් ලොක්ඩව්න් ලොක්ඩව්න් යයි හුරේ තැබුවත් ප්‍රදේශ පමණක් හුදකලා කර ආර්තිකය පවත්වා ගැනීමට උත්සාහ කිරීම.
    එහෙත් අනිත් කාරණා විශාල ප්‍රමාණයකින් ආන්ඩුව ෆේල්. සතුටුවියහැකි කාරණා ඇත්නම් ඒ 20A සම්මත කිරීම(ද්විත්ව පුරවැසි කතාව හැර), මානවහිමිකම් කවුන්සිලයේ රටට අහිතකර යෝජනා වලින් ඉවත් වීම, වුර්තිකයන් යම්තාක් දුරකට හෝ රාජ්‍ය ආයතන වල ප්‍රදානින් කිරීම, ආනයන සීමා කිරීම සහ දේශීය කර්මාන්ත නගා සිටුවීමට උත්සාහ කිරීම, බෙහෙත් වැනි දෑ රට තුලම නිපදවීම, ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය ඩිජිටල් කරණය වගේ දේවල් තමයි. සාපේක්ෂව ගතහොත් යහපාලනය සහ මේ ආන්ඩුව අතර වෙනසක් නැත.
     
    • Like
    Reactions: tha123

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    me anduwe prashna tiyenawa. 100% perfect na. namuth OK. dan tiyena apu prashna GOTA manage karanawa. awula tiyenne minihata eka pita cases ena eka.

    mata nam lokuma prashne pasku case eka, thama eka tana tiyena eka. saharanta fund karapu, train karapu aya tama allapu nati eka. Badurdheenta hariyata naduwak danne nathi eka.

    me anduwa awe natnam enna tibbe sajith+tna+SLMC+Badurdheen anduwak. e wage ekak awa nam Badurdheen dan minister kenek. pasku case eka close karala Ranila central bank bond case ekata kala wage kamitu 100k wage hadai. Covid gana hitannawat bari wei Sajith ekak karai Dath dostara Kakkussi kata Health minister wela GMOA ekat ekka wali dagena monava karaida dan na.
    'saharanta fund karapu, train karapu aya tama allapu nati eka.' Mewa mulinma kaley 2015ta issara Rajapaksa aanduva ne. Badurdheenva naggala gaththeth Basil vagey ayaney.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,607
    86,953
    113
    ආශ්චර්යමත් රටක
    තාම යහපාලන ආණ්ඩුවේ අවුරුදු පහ මතකයි.. නමුත් යන විදිහ ගෑන සතුටක් නෑ.

    මගේ ප්‍රධානම බලාපොරොත්තුව වුනේ ආයේ හම්බ බෝම්බ හම්බ ආක්‍රමණ වලින් ගෑල වෙන එක. තාම ඒ සම්බන්ධ කිසිම දෙයක් වුනේ නෑ.

    තුන් හිතකවත් තිබුනේ නෑ හම්බයෙක් අධිකරන ඈමති වෙයි කියලා උන් චන්දේ නොදීපු ආණ්ඩුවක . ඒක වුනා.

    මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ මිනීමරුවෝ නීති හදන තෑනට එයි කියලා.. ඒක වුනා

    මල්වාන අපිට කිට්ටු තෑනක්. එහෙ තියෙනවා ගෙයක්.. ඒ ගෙට අයිතිකාරයෙක් මෙච්චර ඉක්මනට හම්බවෙයි කියලා හිතුවේ නෑ.

    මම හිතුවේ නෑ බදු ගහන එක අඩු කරලා, රජයේ රස්සා වෑඩි කරලා ආර්ථිකයට අනවශ්‍ය බරක් දායි කියලා . ඒක වුනා

    වෑරදි කරපු මිනිස්සුන්ගේ මයිල් ගහකටවත් පොලිසියට අත තියන්න බෑරි වෙයි කියලා හිතුවේ නෑ

    පරිසරයට හිතකාමි ප්‍රතිපත්තියකින් චන්දේ කරපු ආණ්ඩුවක , හරක් වෙනුවෙන් කෑලෑ විනාශ කරන්න හදන මී හරක් ඈමතිලා ඉදියි කියලා මම හිතුවේ නෑ

    මුට්ටි වලින් කොරොනා ගොඩ යන්න පුලුවන් කියලා හිතුවෙම නෑ..

    ඒ කොහොම වුනත් ආයේ ජීවිතේට චන්දේ නම් දාන්නේ නෑ.. මේ එකෙක්ටවත්, නිල්, කොල රතු එකෙක්ටවත්..

    තවම ආණ්ඩුවට කල් තියෙනවා ලන්කාව එකම නීතියක් යටතට ගෙනල්ලා, අන්තවාදයට ඔලුව උස්සන්න බෑරි විදිහේ නීති හදන්න.. හලාල් නෑති, මද්‍රසා නෑති බුර්කා නෑති රටක් හදන්න... සබ්‍රියා ඉන්නකම් ඒ එකක්වත් වෙන්නේ නෑ කියන එක ෆුල් ෂුවර්. ඌ වලලන්න දගලන හෑටි දෑක්කම හිතා ගන්න පුලුවන් උගේ ආගමික උන්මාදේ තරම

    සංස්කෘතිකයි. එකඟයි.

    වැඩිදුරටත් කිව්වොත් අපේ ජීවිත කාලෙ ඇතුළත රට දියුණුවක් ළඟටවත් එන පාටක් පේන්නෙ නැත. 😞
     
    • Like
    Reactions: malakadss