Hybrid system එකක් තමයි. ජේආර් ගෙ ව්‍යවස්ථා ව්‍යුහය design කරලම තියෙන්නෙ විදායකය පාලනය ගෙනියන ආකරයට ඒක ඇතුලෙම පාර්ලිමේන්තුවට බලය දුන්නම් තමයි ප්‍රශ්න ඇති වුනේ. ඒක ප්රායෝගිකවම දැක්කනෙ. ආයෙ අමුතුවෙන් මොන කතාද.
ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා හරියට පැහැදිලි කරලා දීපන්කෝ..ඇත්තටම මම දැනන් හිටියේ නෑ ඒක මයිත්රීට විතරක් හිමි uන වරප්‍රසාදයක් කියලා..අනිත් එක ජනාධිපතිට තියෙන වැඩ කන්දරාව මදිවටද තව අමාත්‍යංශ ඕන කරන්නේ..??එහෙම අමාත්‍යංශ දරන්න බැරි නම් ඒක තවත් හොදයි.
හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තිබ්බේ නෑ මචන්..ප්ලීස් උබ කියනව නම් ඒකට හේතු හා උදාහරණ එක්ක දක්වපන්..නැත්නම් නිකන් බයිලයක් විතරයි දෙපැත්තෙන්ම යන්නේ..
මම කියන්නේ නෑ ඒ ස්වාධීන කමිෂන් සභා 100%ක් ස්වාධීනයි කියලා..නමුත් 17 ට කලින් තිබ්බ විදිහට සහ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බට වඩා ස්වාධීනයි..
උදාහරණයක් විදිහට 18 යටතේ ක්‍රියාත්මක උන පාර්ලිමේන්තු සභාවේ සංයුතිය උනේ
අගමැති
කථානායක
විරුද්ධ පක්ෂ නායක
අගමැති හා විපක්ෂනායක වෙන වෙනම නම් කරන ලද මන්ත්‍රීවරු දෙකක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය
අගමැති
කථානායක
විරුද්ධ පක්ෂ නායක
ජනාධිපති පත් කරන අයෙක්
ජනාධිපති හා විපක්ෂ නායක යන දෙදෙනාගේම යෝජනා මත පත් කරන පස් දෙනෙක්
ජනාධිපති හා විපක්ෂ නායක අයත් නොවන පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ වල මංත්‍රීවරුන්ගේ බහුතර එකඟතාවය මත ජනාධිපති පත්කරන අයෙක් ..
ඔය දෙකේ සංයුතිය බලපුවාම ඕන කෙනෙකුට තේරෙනවා මචන් යම් තරමකට හෝ ස්වාධීනත්වයක් ඇති වෙන්න පුලුවන් මොකෙන්ද කියලා..
මචන් රාජ්‍යක ප්‍රධාන ආයතන තුන තමයි විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය..ඔය තුන සංවරණ හා තුලන පාලන ක්‍රමයක් යටතේ පවතින්න ඕනි කියලා තමයි ලෝකයේ පිලිගත් සම්මුතිය...චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා හොයලා බලපන්කෝ ගූගල් එකේ..ලංකාව වගේ පසුගාමී මානසිකත්වයක් තියෙන රටවල උන් තමයි රජවරු වගේ පාලකයෝ බලාපොරොත්තු වෙන්නේ..සංවරණ හා තුලන පාලන ක්‍රමයක් යටතේ කිසිදු ආයතනයක් සුපිරි බලයක් සහිතව නිර්මාණය නොවෙන්න වග බලා ගන්න එක තමයි කරන්නේ..ඒවා ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ධනාත්මක ලක්ෂණ..
ජනාධිපතිට හිතුමනාපෙට විනිසුරුවරු පත් කරන්න පුලුවන් නම් අධිකරණයක ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ..??
ජනාධිපතිට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරවන්න පුලුවන් නම් ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය බලාපොරොත්තු වෙන්නේ කොහොමද ..??
විදායකයට සම්පූර්ණයෙන් අහෝසි කරල පාර්ලිමේන්තුවට බලය දීල පූර්ණ වෙස්මිනිස්ටර් system එකට යන්න ඕනෙ එක්කො. ඒකත් නෑ මේකත් නෑ දෙපැත්ත ඇදිල්ලක් විතරයි. අහිංසක මිනිස්සු බෝම්බ කෑවෙත් ඔය කබ ඇදිල්ල නිසානෙ. ඊට එහා තව මොන පැහැදිලි කිරීම්ද.
විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන pillers of democracy ගැන කතා කරපු එක හොඳයි. එහෙම බල තුලනයක් අපේ ව්‍යවස්ථාවෙ කොහේවත් තිබුනෙ නෑ 19න් ඒ බල තුලනය ඇති කරේ නෑ ඒක තවත් අවුල් කරා. මේ pillers ගත්තොත් එක් ආයතනයක් අත්තනෝමතිකව කටයුතු කරනවනම් එය නැවැත්වීමට බලය තිබිය යුත්තේ අනෙකුත් ආයතනකට හෝ අනෙකුත් ආයතන දෙකම සතුව. 19 හොඳට කියවල කිය්න්න බලන්න ආන්ඩුවක් ෆුල් පිස්සු කෙලියොත් හරියට 2002 පත් වෙච්ච රනිල්ගෙ ආන්ඩුව වගේ ඒක අයින් කරන්නෙ කොහොමද කියල.
Last edited:




පුකේ ඇරලද