ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    :lol::lol::lol:

    ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා හරියට පැහැදිලි කරලා දීපන්කෝ..ඇත්තටම මම දැනන් හිටියේ නෑ ඒක මයිත්‍රීට විතරක් හිමි uන වරප්‍රසාදයක් කියලා..අනිත් එක ජනාධිපතිට තියෙන වැඩ කන්දරාව මදිවටද තව අමාත්‍යංශ ඕන කරන්නේ..??එහෙම අමාත්‍යංශ දරන්න බැරි නම් ඒක තවත් හොදයි.
    හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තිබ්බේ නෑ මචන්..ප්ලීස් උබ කියනව නම් ඒකට හේතු හා උදාහරණ එක්ක දක්වපන්..නැත්නම් නිකන් බයිලයක් විතරයි දෙපැත්තෙන්ම යන්නේ..
    මම කියන්නේ නෑ ඒ ස්වාධීන කමිෂන් සභා 100%ක් ස්වාධීනයි කියලා..නමුත් 17 ට කලින් තිබ්බ විදිහට සහ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බට වඩා ස්වාධීනයි..
    උදාහරණයක් විදිහට 18 යටතේ ක්‍රියාත්මක උන පාර්ලිමේන්තු සභාවේ සංයුතිය උනේ
    අගමැති
    කථානායක
    විරුද්ධ පක්ෂ නායක
    අගමැති හා විපක්ෂනායක වෙන වෙනම නම් කරන ලද මන්ත්‍රීවරු දෙකක්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය
    අගමැති
    කථානායක
    විරුද්ධ පක්ෂ නායක
    ජනාධිපති පත් කරන අයෙක්
    ජනාධිපති හා විපක්ෂ නායක යන දෙදෙනාගේම යෝජනා මත පත් කරන පස් දෙනෙක්
    ජනාධිපති හා විපක්ෂ නායක අයත් නොවන පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ වල මංත්‍රීවරුන්ගේ බහුතර එකඟතාවය මත ජනාධිපති පත්කරන අයෙක් ..

    ඔය දෙකේ සංයුතිය බලපුවාම ඕන කෙනෙකුට තේරෙනවා මචන් යම් තරමකට හෝ ස්වාධීනත්වයක් ඇති වෙන්න පුලුවන් මොකෙන්ද කියලා..

    මචන් රාජ්‍යක ප්‍රධාන ආයතන තුන තමයි විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය..ඔය තුන සංවරණ හා තුලන පාලන ක්‍රමයක් යටතේ පවතින්න ඕනි කියලා තමයි ලෝකයේ පිලිගත් සම්මුතිය...චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා හොයලා බලපන්කෝ ගූගල් එකේ..ලංකාව වගේ පසුගාමී මානසිකත්වයක් තියෙන රටවල උන් තමයි රජවරු වගේ පාලකයෝ බලාපොරොත්තු වෙන්නේ..සංවරණ හා තුලන පාලන ක්‍රමයක් යටතේ කිසිදු ආයතනයක් සුපිරි බලයක් සහිතව නිර්මාණය නොවෙන්න වග බලා ගන්න එක තමයි කරන්නේ..ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ධනාත්මක ලක්ෂණ..
    ජනාධිපතිට හිතුමනාපෙට විනිසුරුවරු පත් කරන්න පුලුවන් නම් අධිකරණයක ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ..??
    ජනාධිපතිට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරවන්න පුලුවන් නම් ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය බලාපොරොත්තු වෙන්නේ කොහොමද ..??
    Hybrid system එකක් තමයි. ජේආර් ගෙ ව්‍යවස්ථා ව්‍යුහය design කරලම තියෙන්නෙ විදායකය පාලනය ගෙනියන ආකරයට ඒක ඇතුලෙම පාර්ලිමේන්තුවට බලය දුන්නම් තමයි ප්‍රශ්න ඇති වුනේ. ඒක ප්‍රායෝගිකවම දැක්කනෙ. ආයෙ අමුතුවෙන් මොන කතාද.
    විදායකයට සම්පූර්ණයෙන් අහෝසි කරල පාර්ලිමේන්තුවට බලය දීල පූර්ණ වෙස්මිනිස්ටර් system එකට යන්න ඕනෙ එක්කො. ඒකත් නෑ මේකත් නෑ දෙපැත්ත ඇදිල්ලක් විතරයි. අහිංසක මිනිස්සු බෝම්බ කෑවෙත් ඔය කබ ඇදිල්ල නිසානෙ. ඊට එහා තව මොන පැහැදිලි කිරීම්ද.

    විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන pillers of democracy ගැන කතා කරපු එක හොඳයි. එහෙම බල තුලනයක් අපේ ව්‍යවස්ථාවෙ කොහේවත් තිබුනෙ නෑ 19න් ඒ බල තුලනය ඇති කරේ නෑ ඒක තවත් අවුල් කරා. මේ pillers ගත්තොත් එක් ආයතනයක් අත්තනෝමතිකව කටයුතු කරනවනම් එය නැවැත්වීමට බලය තිබිය යුත්තේ අනෙකුත් ආයතනකට හෝ අනෙකුත් ආයතන දෙකම සතුව. 19 හොඳට කියවල කිය්න්න බලන්න ආන්ඩුවක් ෆුල් පිස්සු කෙලියොත් හරියට 2002 පත් වෙච්ච රනිල්ගෙ ආන්ඩුව වගේ ඒක අයින් කරන්නෙ කොහොමද කියල.
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උබ විධායකය කියන එක තවම හරියට අදුනගෙන නෑ..අගැමති හා ඇමති මණ්ඩලයත් ව්වි‍යවස්ධාථාදායකයේ කොටසක්ය උනාට උන්ක විධායකයට තමයි අයිති..එතකොට අගමැති බලවත් උනත් විධායකය තමයි බලවත් වෙන්නේ..එතකොට උබ කියන එකේ තර්කයක් නෑ.එතකොට 17 හා 19 වෙනි සංශෝධන වලින් කරන්න උත්සාහ කලේ විධායකය පාර්ලිමේන්තුවට වග කියන තත්වයකට පත් කරන්න..ඊට කලින් තිබ්බ එව්වගේ ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන තත්වයක් තිබ්බේ නෑ..

    බෝම්බ කාපු එකෙන් ව්‍යවස්ථාව අවුල් කියලා නිගමනය කරන්න බෑ..එතන උනේ අගමැතියි ජනාධිපති මී හරක් වගේ හැසුරන එකේ ප්‍රශ්නයක්..උන් දෙන්නා පක්ෂ දෙකක වෙලා දෙපැත්තට ඇදපු නිසයි ප්‍රශ්නේ උනේ..නැතුව ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි..

    බල තුලනයක් ව්‍යවස්ථාවේ තිබ්බේ නෑ කියනව නම් උබ ආයෙම ව්‍යවස්ථාව කියවලා වරෙන් කියලා තමයි මට කියන්න තියෙන්නේ..මෙච්චර හරි මහන්සි වෙලා ටයිප් කලේ උබට aආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුමක් ඇති කියලා උපකල්පනය කරලා.. :lol: :lol: :lol:
    අඩේ ආපහු හොදට බලපන් උපරිමාධිකරණ විනිසුරුවරු පිස්සු කෙලියොත් අයින් කරන්න ව්‍යවස්ථාදායකයට බලය දීලා තියෙනවා , ජනාධිපති පිස්සු කෙලියොත් අයින් කරන්න පාර්ලිමේන්තුවට බලය දීලා තියෙනවා , පාර්ලිමේන්තුව සම්මත කරන්න යන නීතී පනත් බල රහිත කරන්න අධිකරණයට බලය දීලා තියෙනවා..ජනාධිපති හැර අනෙකුත් විධායකයේ සමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා අධිකරණයට බලය දීලා තියෙනවා.තව කොච්චර තියෙනවද බන්..ඕන තරම් කියන්න පුලුවන්..එතකොට උබ කියන දෙවෙනි තර්කය තේරුමකුත් නෑ.හැබැයි 19 න් එක වැරැද්දක් කලා ඒ පාර්ලිමේන්තුව පත්වෙලා අවුරුද්දකට පස්සේ විසුරුවා හරින්න ජනාධිපතිට තිබ්බ බලය අඩු කලා පාර්ලිමේන්තුවේ ධූර කාලය අවුරුදු හතර හමාරක් යනකන් ජනාධිපතිට විසුරවන්න බැරි කලා..ඒක මහ මෝඩ වැඩක්.අවුරුදු 5ක ධූර කාලයක් තියෙන පාර්ලිමේන්තුවක් අවුරුදු හතරහමාරක් යනකන් විසුරවන්න බෑ කියන එක අසාධාරණයි..
     
    උබ කියන විදිහට ජනාධිපති පිස්සු කෙලියොත් පාර්ලිමේන්තුවට තනියම ඔහු ඉවත් කරන්න කිසිසේත්ම හැකියාවක් නෑ. ජනාධිපතිට එරෙහිව දෝශාබියෝගයක් ගේනව කියන process එක almost impossible කරල තිබ්බෙ ජේආර්ගෙ ව්‍යවස්ථාවෙ. විධායක ජනාධිපතිට එරෙහිව දෝශාබියෝගයක් ගේන process eka කියවල වරෙන් බන්. එතකොට තේරෙයි ඒක කරන්නම බැරි වැඩක් කියල. 19න් ඒව හරිගස්සනවා තියා එවට අත තිබ්බෙවත් නෑ. උබ කලිනුත් 19 හරියට කියෝල නෑ කියල ඔප්පු කරා. මටත් කියන්න තියෙන්නෙ ව්‍යවස්ථාව කියවල වරෙන් කියල තමයි.
     
    ඉතින් ඒකෙන්ම ඔප්පු වෙනවනේ බන් 19 විධායකය දුර්වල කලේ නෑ කියලා... :lol: :lol:
    මම කලින් එකේ තර්ක කීයක් ඉදිරිපත් කලා ද බන් ඒවා බිදපන්කෝ..මම ඒ ප්‍රෝසෙස් එක දන්නවා මචන්..අමුතුවෙන් ආයේ බලන්න දෙයක් නෑ..:rolleyes:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63

    උබලා ඔය තක්කඩි නරි ටිකක් උන්ට ඔන විදියට හාදා ගන්න කොල කැල්ලක් පිලිගන්නවද
     
    • Like
    Reactions: Superman101

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබලා ඔය තක්කඩි නරි ටිකක් උන්ට ඔන විදියට හාදා ගන්න කොල කැල්ලක් පිලිගන්නවද
    මුකුත්ම නැතුව කට වචනයට පාලනය කරනවට වඩා පාලකයන්ව නියාමනය කරන විධිමත් ලේඛණයක් තියෙන එක හොදයි කියලා මම පිළිගන්නවා මචන්.. ;)
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මුකුත්ම නැතුව කට වචනයට පාලනය කරනවට වඩා පාලකයන්ව නියාමනය කරන විධිමත් ලේඛණයක් තියෙන එක හොදයි කියලා මම පිළිගන්නවා මචන්.. ;)

    උන්ගෙ වාසියට උන්හාදාගෙන අපිව පාලනය කරන එවා :lol:
     
    • Like
    Reactions: Superman101

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උන්ගෙ වාසියට උන්හාදාගෙන අපිව පාලනය කරන එවා :lol:
    එහෙම එකක් හරි තියෙන එක ගැන සතුටු වෙයන්..එහෙම එකක්වත් නැතුව තිබ්බා නම් උබලට අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නෑ.. :yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඉතින් ඒකෙන්ම ඔප්පු වෙනවනේ බන් 19 විධායකය දුර්වල කලේ නෑ කියලා... :lol: :lol:
    මම කලින් එකේ තර්ක කීයක් ඉදිරිපත් කලා ද බන් ඒවා බිදපන්කෝ..මම ඒ ප්‍රෝසෙස් එක දන්නවා මචන්..අමුතුවෙන් ආයේ බලන්න දෙයක් නෑ..:rolleyes:
    හරි 19න් විධායකය දුර්වල කරේ නෑ ඔබ හරි. :lol: :lol: Process එක දන්නවලු හැබැයි එතන තියෙන්නෙ බල තුලනයලු. හරි බන් එල. :lol: :lol:

    උබලා ඔය තක්කඩි නරි ටිකක් උන්ට ඔන විදියට හාදා ගන්න කොල කැල්ලක් පිලිගන්නවද
    සහතික ඇත්ත මේ ව්‍යවස්ථාව සහ ඒකට ගෙනාපු සංශෝධන කිසිවක් ජනතාවගෙ පැත්තෙන් හිතල ගෙනාපුව නෙමෙයි, ඔව් 17 සහ 19 පවා දේශපාලුවන්ගේ බලය තහවුරු කරගැනීමට ගෙනාපු ඒව. 17 ගෙනාවෙ ආන්ඩුව දිගටම තියාගන්න ජවිපෙ සහාය ගන්න. 19 ගෙනාවෙ මෙයිත්‍රීපාලයගෙ විදායක බලය රනිලට ගන්න. 20 ගෙනාවෙ ආපහු ගෝටාට බලය ගන්න. ඒත් ඔය ගේන ලබ්බවල් වලින් රාජ්‍ය අස්තාවර වෙනවනම් අපි ඒවට විරුද්ධ වෙන්න ඕනෙ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හරි 19න් විධායකය දුර්වල කරේ නෑ ඔබ හරි. :lol: :lol: Process එක දන්නවලු හැබැයි එතන තියෙන්නෙ බල තුලනයලු. හරි බන් එල. :lol: :lol:
    ඉතින් උබනේ බන් කිව්වේ කිසිම බලතුලනයක් නෑ කියලා..බල තුලනයන් තියෙන එව්වා පෙන්නලා දුන්නාම ජනාධිපති අයින් කරන්න බෑලු..එතන ලොකු ප්‍රෝසෙස් එකක් තියෙනවා හැබැයි ජනාධිපති අයින් කරන්න බෑ කියලා නෑ කියන එක තේරුම් ගන්න බැරි නම් ඉතින් තේරුමක් නෑ..:rolleyes:

    උබම පාර්ලිමේන්තුවට බලය දීලා වැඩියිලු.අගැමැතිට වැඩිපුර බලය දුන්නාම විධායක දුර්වල වෙනවලු..හැබැයි අගමැතිත් විධායකයේ කියලා දන්නේ නෑ..හරි බන් එල..මම පෙන්නපු පොයින්ට්ස් වැරදියි කියලා සාක්ෂි ඇතුව ඔප්පු කලොත් මිස උබත් එක්ක තර්ක කරන එක මගේ කාලය කා දැමීමක්.. :lol: :lol: :lol: :lol: :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකේ ඉන්න පුක්මන්තා විතරයි සෑහීමකටපත් වෙලා ඉන්නෙ 😂😅
     
    • Haha
    Reactions: ML1987

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    bury tv land GIF by #Impastor
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ආණ්ඩුවට චන්දය දුන්න උන් දැන් ආණ්ඩුව යන විදිහ ගැන තෘප්තිමත් ද බන් ...???
    උබලා බලාපොරොත්තු උන දේවල් ලැබුනද ...???:rolleyes:
    දැන්නම් දරාගන්න බැරි තරම් තෘප්තිමත්!!!! නිමක් නැති සුරතාන්තය වැනී!!!
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් අනිවාර්යෙන් , අපිට ඕන විදිහට ආණ්ඩුව ලස්සනට ගේම ගහනව, :yes: :yes:
    නානලාට උක දීලද

    නානලා තෘප්තිමත්

    එච්චරනෙ වෙන්නත් ඕනෙ
    ------ Post added on Mar 16, 2021 at 7:23 AM
     
    • Like
    Reactions: lasankandy

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    sir.jpeg

    දේශපාලනය මතය මොක උනත් මේක පට්ට ක්‍රියේටිව්. ඒකයි දැම්මෙ.
    ------ Post added on Mar 17, 2021 at 2:27 PM