ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආණ්ඩුවට චන්දය දුන්න උන් දැන් ආණ්ඩුව යන විදිහ ගැන තෘප්තිමත් ද බන් ...???
    උබලා බලාපොරොත්තු උන දේවල් ලැබුනද ...???:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් අනිවාර්යෙන් , අපිට ඕන විදිහට ආණ්ඩුව ලස්සනට ගේම ගහනව, :yes: :yes:
    අඩේ උබ විමල් ලොක්කට නේද වැඩ කරන්නේ ..??
    අර පෙත්තේ කතාව ඇත්තද බන් ...??? :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ උබ විමල් ලොක්කට නේද වැඩ කරන්නේ ..??
    අර පෙත්තේ කතාව ඇත්තද බන් ...??? :D
    ඔව් ඉතින් ඔය කියන්නෙ පොලිසියත් ඒකම, මානසික රෝගින්ට දෙන පෙති ගහල හිරකාරයො..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් ඉතින් ඔය කියන්නෙ පොලිසියත් ඒකම, මානසික රෝගින්ට දෙන පෙති ගහල හිරකාරයො..
    උබයි විමලුයි දෙන්නම කියනව නම් බොරු වෙන්න බෑ මචන් ...:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sathutui .....oya gana ..but ratak waidiyata mara athal ekak denne
    ලොල් අපේ ආණ්ඩුව තිබ්බ හින්ද මෙහෙම හරි ගේම ගහනව අර මෝඩ පුතා ආව නම් ඌත් වලේ මෙලහට කොරෝනා හැදිල..
     
    • Haha
    Reactions: rmpuom

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    @erozan මම හිතුවේ පහුගිය දවස්වල ඔයාට කොරෝනා හැදිලා කියල. ඔන්න අද තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ :yes:
     
    • Haha
    Reactions: viribus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,834
    113
    සේදවත්ත
    මම නම් ඉතාමත් තෘප්තිමත් , ගොඩක්ම තෘප්තිමත් ජන්දේ දුන්න ජනතාව ගැන සහ නොදුන් ජනතාව ගැන. මම නම් කියන්නේ මේ ක්‍රමයට තව අවුරුදු 50 වගේ යන්න ඕනේ. එතකොට සූරාන්තයට ලගා වෙන්න පුලුවන්
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    හොදටම තෘප්තිමත් සිරිසෙන වගෙම කරගෙන යනවා රනිලුත් පාර්ලිමන්ට් ආවහාම මල් හතයි
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    තෘප්තිමත් කියන්නේ මහත්තයා, රජ පවුල ඉතරක් නම් මදෑ ඕකුන්ගේ හත් මුතු පරම්පරාවම මතක් නොකරන එක මොහොතක් නෑ නොවැ.. උන්ගේ අම්ම මුත්ත කිරි කිත්තා ඉඳලා නිතර දෙවේලේ මතක් කරනව..
     
    • Haha
    Reactions: Mr.Lokka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අම්බෝ ඔව්ව්ව්.. තෘප්තිය වැඩිවෙලා උස්මුරුත්තාවටත් එනවා. මැග්නීසියම් පෙත්තක් හපල කෑවේ මේ දැන්.
    🤮
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒත් මං ආසම එක තමයි අර බුර්කාව ගලෝලා ඔක්කොම මුස්ලිං ගෑනුන්ට ලමාසාරි අඳින්න වැඩේ සෙට් කරපු එක, සරියා නීතී, කාති උසාවි නැති කරපු එකත් සෝක් අනේ.. තෘප්තිය සමහර වෙලාවට... ඉතිං... නෑ ඕනේ නෑ එක්කෝ..