දැනට තියෙන ආණ්ඩුව නරකනම් ටෝය්යෝ බය්යෝ ඔක්කොම එකතු වෙලා එකට විරුද්ධ වෙන්න ඕනේ. මෙතන වෙන්නේ මහින්ද වාදියෝ යි අනිත් එවුනුයි එකෙන් වාසියක් ගන්න හදන එක.
මෛත්‍රී අද ඔතනට ගෙනාවේ එක එක විදිහේ මත තිබුන ගොඩක් අය එකතු වෙලා. JVP, UNP, හෙළ උරුමය වගේ. මේ ආණ්ඩුව නැති කරන්න ඕනෙනම් කරන්න ඕනෙත් එකතු වෙලා විරුද්ධ වෙන එකයි.
මම මෙහෙම කිව්වොත් මෛත්‍රී ඔතනට ගේන මතය රට තුල නිර්මාණය කරා...
ඒකට අවශ්‍ය missions වෙනම ක්‍රියාත්මක කලා... political leaders (ජනමතයක් නිර්මාණය කරගන්න පුළුවන් පිරිස්) සල්ලි වලට ගත්තා, සිංහල බෞද්ධ ජන්ද ටික කඩන්න අවශ්‍ය කරන ටික විතරක් ඒකට ඇති.
උන් හිටි ගමන් තමන්ගේ ප්රත්පත්ති වෙනස් කරගන්නවා-->
හැබැයි උන්ගේ නියම ප්‍රතිරූපය උන් කරන්නෙ business එකක් එහෙම නැතිව ජනතාව නියෝජනය කරන එකක් නෙවෙයි...
ඉතින් උඔ ඔය කියන කතාව කරන්න පුලුවන් තරම් සල්ලි තියෙන ජාතික සංවිධාන ඇති කියල මම නම් හිතන්නේ නෑ...

