ආණ්ඩුව නාන විදියට හෙට අනිද්දම තව ලිස්ට් එකක් එලියට දාන්න වෙනවා එදා වේල පිරිමහගන්න...ආන්ඩුව කලබල වෙලා වගේ නහුතෙට


ආණ්ඩුව කලබල උනාට රජය කලබල වෙලා නෑආණ්ඩුව නාන විදියට හෙට අනිද්දම තව ලිස්ට් එකක් එලියට දාන්න වෙනවා එදා වේල පිරිමහගන්න...ආන්ඩුව කලබල වෙලා වගේ නහුතෙට
කවුද බන් මේ ගූ අසරනයා... අර අනුරයා බොත්තම අනාගත්තු වෙලේ ගූ කකාද උන්නේ ?ඉතිං හොදයි නෙහ් මිට්ටො,
උබලට තව ගානක් හොයාගන්න පුලුවන් චාන්ස් එකක් නෙහ් උට්ටො...
ඒකට ගහන්න තියෙන්නෙ දාපු වෙලෙ ඉදන්...![]()
මොකත මොකත මේ තරහා ගිහින්..කවුද බන් මේ ගූ අසරනයා... අර අනුරයා බොත්තම අනාගත්තු වෙලේ ගූ කකාද උන්නේ ?
අනිවා... දැනට මන්දයෝ අන්දන ලැයිස්තුහෙට අනිද්දට ආයෙත් හොරු අල්ලන නාට්‍යයක් පටන් ගනී වගේ![]()
මහින්ද රාජපක්ෂ ගෙදරින් පැන්නීමඅනිවා... දැනට මන්දයෝ අන්දන ලැයිස්තු
1 ගොල්ෆේස් වාහන
2 බාර් ලැයිස්තුව
3 වන්දි ලැයිස්තුව...
ඉස්සරහට....
ඒක තමයි මං මේක බම්ප් කරේකිව්වත් වගේ අන්න අද ලිස්ට් එකක් ගොඩ දානවා..![]()