ආණ්ඩුව පරාදයි යකෝ.......

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ආණ්ඩුව පරාදයි යකෝ.......

    මුළු ප්‍රතිඵල අනුව සමස්ථයක් වශ්‍යයෙන් ආණ්ඩුව දිණුවත්
    ආණ්ඩුව පරාදයි.....
    ප්‍රභා මැරුවා කියලා
    යාපනය,මුලතිව් ,කිලිනොච්චි,වව්නියා,මන්නාරම් මිනිස්සු මහින්දයා ප්‍රමුඛ මේ මිනි මරු ආණ්ඩුවට සළකලා නෑ ....
    මිනිස්සු යළි පදිංචි කලා කියලා අපිට අඩ බෙර ගැහුවාට උතුරේ ඉන්න එවුන් දන්නවා නේ ආණ්ඩුවේ කෙරුවාව අපිට වඩා හොදට....

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුළු ප්‍රතිඵල අනුව සමස්ථයක් වශ්‍යයෙන් ආණ්ඩුව දිණුවත්
    ආණ්ඩුව පරාදයි.....
    ප්‍රභා මැරුවා කියලා
    යාපනය,මුලතිව් ,කිලිනොච්චි,වව්නියා,මන්නාරම් මිනිස්සු මහින්දයා ප්‍රමුඛ මේ මිනි මරු ආණ්ඩුවට සළකලා නෑ ....
    මිනිස්සු යළි පදිංචි කලා කියලා අපිට අඩ බෙර ගැහුවාට උතුරේ ඉන්න එවුන් දන්නවා නේ ආණ්ඩුවේ කෙරුවාව අපිට වඩා හොදට....

    අද රෑ අයි ටී එන් නිවුස් බැලුවොත් අප්පිරියාම හිතෙයි.....
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    අද රෑ අයි ටී එන් නිවුස් බැලුවොත් අප්පිරියාම හිතෙයි.....

    ITN එකේ අද දිනපු දිස්ත්‍රික්ක විතරක් තියාගෙන පම්පෝරි ගහයි පරාජය වහගන්න..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අද රෑ අයි ටී එන් නිවුස් බැලුවොත් අප්පිරියාම හිතෙයි.....
    ITN eke news balanne ithin uba witharane...adu gaane mahindayawath balan naalu..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මුළු ප්‍රතිඵල අනුව සමස්ථයක් වශ්‍යයෙන් ආණ්ඩුව දිණුවත්
    ආණ්ඩුව පරාදයි.....
    ප්‍රභා මැරුවා කියලා
    යාපනය,මුලතිව් ,කිලිනොච්චි,වව්නියා,මන්නාරම් මිනිස්සු මහින්දයා ප්‍රමුඛ මේ මිනි මරු ආණ්ඩුවට සළකලා නෑ ....
    මිනිස්සු යළි පදිංචි කලා කියලා අපිට අඩ බෙර ගැහුවාට උතුරේ ඉන්න එවුන් දන්නවා නේ ආණ්ඩුවේ කෙරුවාව අපිට වඩා හොදට....

    thama prabakaran werayek kiyala tama un hitanne. ekane unge unta chande dela tiyenne. anduwa peradi kiyala ubala sathutu weyalla , ekath sepai neda ..... :P
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    thama prabakaran werayek kiyala tama un hitanne. ekane unge unta chande dela tiyenne. anduwa peradi kiyala ubala sathutu weyalla , ekath sepai neda ..... :P

    prabhakarange weerakama newe yako. demala janathawa dinaganna anduwata beriweema. anduwa geniyana kriyamargaya gana dewarak hitha baliya yuthui
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    පැටියා;15627706 said:
    දෙමළ අය දෙමළ අයට චන්දෙ දෙන්නෙ. ස්වභාවිකයි :P

    UPFA eken illuweth demalu thama. KP daala ehema madya sakachcha thybbe. dakke nedda ewa? Para wada karalath paradena ekanan chater tikak
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    prabhakarange weerakama newe yako. demala janathawa dinaganna anduwata beriweema. anduwa geniyana kriyamargaya gana dewarak hitha baliya yuthui

    magulak kata karanwa. TNA eka prakasha karapu methiwarana parakashye tiyena karunu monwada kiyala denagenada uba oya pora talks denne.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    magulak kata karanwa. TNA eka prakasha karapu methiwarana parakashye tiyena karunu monwada kiyala denagenada uba oya pora talks denne.

    OW. umbath ingreesi version ekak aran kiyawala balapan. Rata bedana ilawwak eke ne. lankawe sinhala madya wala 90%k yanne pacha
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    itin lankawe english media walath gihin tiyenne pacha ne ethakota. :lol:

    Gon katha kiyanna epa ban. Net eke thynawa unge prathipaththi prakashanaya. eka kiyawapan. Mama kiyanne paththara wala waradi arthakathana danawa anduwe wasiyata. Daily mirror balapan Daily news nobala onenan :V
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මහින්ද පපුවට අත තියාගෙන දෙමල ජනතාව වෙනුවෙන් කතා කළාට වැඩක් වුණාද..?
    කෝවිල් වලට තකානියක් චොපර් එකෙන් ගිහින් පොල් ගහනවා.....
    දෙවියන්ට ආදරේට..?
    දෙමල්ලුන්ට ආදරේට..?
    නෑ මනාප ගන්න......
    යකෝ සිංහල අපි මහින්දයා පොඩි එකෙක් වඩාගෙන kiss එකක් දුන්නත්.....මිනිහා තමයි සංවේදී නායකයා....ආඩම්බරකාර තාත්තා..

    දෙමල්ලුන්ට ප්‍රභාව සාපයෙක් වෙලා තිබුණා....කවුද කිව්වේ නෑ කියලා....
    නමුත්...යුද්ධය ඉවර කරපු පලියට දෙමල්ලු ජාතිය පවා දෙන්න ගියේ නෑ....
    ඒක දැන් කාට කාටත් තේරිලා ඉවරයි.....

    රජය පීල්ලෙලාව ,කරුනාව නොමරා තියාගෙන හිටියේ කොහේ ආදරේකට ද...?
    යකෝ උන්ව තියාගෙන හිටියේ රජයේ ඉත්තෝ විදියට....උන් ගිහින් කතා කරපු පලියට
    දෙමල්ලු පුක ලෙව කයි කියලයි හිතාගෙන හිටියේ...
    කෝ....හිතපු දේ වුණාද...?

    නිකන් දන් නැති මගුල් කතා කරන්න එපා යකෝ මෙතන.....
    අපිත් සිංහලයෝ තමයි....
    නමුත් දෙමල්ලු සලකපු විදිහ මම අගය කරනවා...

    Last edited:

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    පර දෙමළුනේ තොපි එක පාරක් ඉල්ලන් කෑවා වගේ කෑ ගහන්න එපා මේක චන්දයක් අවරුදු 4 ට බලය උරගා බැලීමක් තොපි නටගෙන අවොත් සියලුම පළාත් සභා අහෝසි කරන්න අපේ සිංහල රටේ සිංහල ජනාධිපති තුමාට පූර්ණ බල තල තියනවා කියන එක ගැන හොඳින් හිතට අරගෙන මෙතන කතා කරපන්...
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    පර දෙමළුනේ තොපි එක පාරක් ඉල්ලන් කෑවා වගේ කෑ ගහන්න එපා මේක චන්දයක් අවරුදු 4 ට බලය උරගා බැලීමක් තොපි නටගෙන අවොත් සියලුම පළාත් සභා අහෝසි කරන්න අපේ සිංහල රටේ සිංහල ජනාධිපති තුමාට පූර්ණ බල තල තියනවා කියන එක ගැන හොඳින් හිතට අරගෙන මෙතන කතා කරපන්...

    Janadipathita puluwannan chande nothiya innawane oi. Aththa kathawa international pressure ekata owa karana wenawa manussayata. Apita sinhaya wage talk dunnana pitata owa ne :D