ආණ්ඩුව පෙරලනවා - චම්පික

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ආණ්ඩුව පෙරලනවා - චම්පික

    ජනාධිපති චීනය සමග ගිවිසුමක් අත්සන් කර නොරොච්චෝලේ අයිතිය දෙන්න යනවා. මෙය ආණ්ඩුව පෙරළීමට හේතුවේවි - ඇමැති චම්පික

    champika_ranawaka_www.gossipsinhalanews.com.jpg

    නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 900 ක් නිපදවූවත් එය කොළඹට ගෙන ඒමට හැකියාවක් නැහැ... මෙගාවොට් 900 ක පුත්තලම ලක්විජය බලාගාරය (නොරොච්චෝල බලාගාරය) පාලනය සඳහා චීනයට ලබාදීමට සූදානම් බවත් සැප්තැම්බර් 16 වන දා චීන ජනාධිපතිතුමා ලංකාවට පැමිණිමෙන් පසු මේ සම්බන්ධව රාජ්‍යන් දෙක අතර ගිවිසුමකට එළඹීමට නියමිත බවත් මේ දිනවල කතාබහට ලක්වේ. මෙය එක්තරා ආකාරයක දේශපාලනමය කාරණයක් වන බවත් රටේ පවතින විදුලි ඉල්ලූමෙන් 60 % ක බලශක්තිය සැපයිය හැකි නොරොච්චෝල බලාගාරයේ අයිතිය සහ පාලනය විදේශිකයන් සතුවන්නේ නම් එය ලංකාවේ බලශක්ති අනාගතයට මරු පහරක් වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටී.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (14) කොළඹ මූලික අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ පැවති ලබලශක්ති මාෆියාව සහ ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අභියෝගල සාකච්ඡාව ආරම්භ කරමිනි. කල්පිටිය නොරොච්චෝල ප්‍රදේශයේ මූලික ශක්‍යතා අධ්‍යයනයකින් පසු නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරය ඉදිකිරීමට යෝජනා වූ අතර එහිදී මූලික අඩුපාඩු දෙකක් සිදු වී තිඛෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එනම් අවුරුද්දේ මාස 06 - 08 ක් පමණ කාලයක් මුහුද රළුවීම නිසා ගල් අඟුරු ගොඩබෑමට හැකියාවක් නොමැතිවීම හා එම කලාපයේ මුහුදේ ගැඹුර අඩුවීම නිසා ප්‍රමාණවත් ජැටියක් නිර්මාණය කිරීම අපහසුවයි.

    දවසේ පැය 24ම, දවස් 7 ම ක්‍රියාත්මක වන්නේ නම් නොරොච්චෝල බලාගාරයේ නිපදවෙන මෙගාවොට් 900 ක බලශක්ති ධාරිතාව ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 60% ක් සපුරාලිය හැකිය. 60% ක් බලශක්තිය සැපයිය හැකි බලාගාරයේ අයිතිය සහ පාලනය විදේශිකයන් සතුවන්නේ නම් එය ලංකාවේ බලශක්ති අනාගතයට මරු පහරක් වන අතර බලශක්ති සුරක්ෂිතතාවට ගැටළුවකි. දේශපාලනිකව රාජ්‍ය බලය පෙරළීමට පවා මෙය හේතුවිය හැකි අතර රටේ බලශක්ති සුරක්ෂිතතාවට වග කියන මෙවැනි විශාල බලාගාරයක් විදේශිකයන් සතුනොවිය යුතු බවත් අතර එය රටේ බලශක්ති ස්වෛරීත්වය පවරාදීමක් වන බවත් අමාත්‍යවරයා පේනවා දෙයි. බලාගාරයේ අඩුපාඩු පවතින්නේ නම් එය අප නිවැරදි කරගත යුතු අතර විදුලිබල මණ්ඩලය විසින් කාර්යක්ෂමව බලාගාරය පාලනය කළ යුතුය. ඉදිරි දශකයේ ලංකාවේ විදුලි සුරක්ෂිතතාවයේ ප්‍රධාන යතුර නොරොච්චෝල බලාගාරයයි.

    බලශක්ති මාෆියාවන් ශ්‍රී ලංකාව තුළ ප්‍රබල ලෙසම ක්‍රියාත්මක වෙමින් සිටින අතර ජලාශවල ජල ප්‍රමාණය අඩුවන විට, විදුලිය නිපදවීම පහළ වැටෙන විට මෙම පිරිස් ක්‍රියාත්මක වෙති. කණගාටුවට කරුණ නම් මෙය පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ බලාගාරවලද ක්‍රියාත්මක වීමයි. මෙම පිරිස සුළු පිරිසක් වුවද ඔවුන්ගේ බලය අසීමාන්තික බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. ඉදිරියේදී මෙම බලශක්ති හි`ගය ප්‍රබලවම උද්ගත වන අතර අදවන විට කොළඹ නගරයේ පමණක් මහා පරිමාණයේ හෝටල් සහ ගොඩනැගිලි 40 කට ආසන්න පමාණයක් ඉදිවෙමින් පවතී. මෙම ගොඩනැගිලි සඳහා ඉදිරියේදී ජලය සහ විදුලිය සැපයීමේ ප්‍රබල ගැටළුවකට මුහුණදීමට සිදුවනු ඇත. එහිදී පුද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමට සිදුවන අතර එය අධික මිලක් දැරීමට සිදුවන කටයුත්තක් වනු ඇත.

    අද යථාර්ථය නම් නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 900 ම නිපදවූවත් එම විදුලි බලය කොළඹට ගෙන ඒමට නොහැක. එයට හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව මෙගාවොට් 900 ක ධාරිතාවක් ගෙන ඒමට තරම් ප්‍රමාණවත් නොවීමයි. එමෙන්ම මෙම මෙගාවොට් 900 ක ධාරිතාව නිපදවීම සඳහා අවශ්‍ය ගල් අ`ගුරු ගොඩබෑමට ජැටියේ ධාරිතාව ප්‍රමාණවත් නොවේ. සමනල වැව, කොත්මලේ වැනි ව්‍යාපෘති වලදීද මෙවැනි ගැටළු ගණනාවක් සිදුව තිබේ. මෙය සැළසුම්කරණයේ සිදුවූ ප්‍රධාන අඩුපාඩු හා ප්‍රශ්න වන අතර මෙම වැරදිවලට කිසිවෙකුට දඬුවම් ලබාදී නොමැත. එය ප්‍රබල ප්‍රශ්නයකි. තවදුරටත් මෙවැනි දෑ සිදුනොවීමට ඉඩනොදී මේ සියල්ලගෙන් අප දැන්වත් පාඩමක් ඉගෙනගත යුතුව තිබේ.

    අපේ රටට තාක්ෂණික විගනණයක් කිරීමට ක්‍රමවේදයක් නොමැත. සිදුකෙරෙනුයේ මූල්‍ය විගනණයක් පමණි. ස්වාධීන ආයතනයකින් කෙරෙන තාක්ෂණික විගණනයක් නැත. බලගතු තාක්ෂණ විගණන කමිටුවක් අපට අවශ්‍යව තිබේ. මේ රට ඉදිරියට යාමට නම් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දඬුවම් දීමේ බලය සහිත දූෂණ වංචා මැඩලීමට හැකි ආයතනයක් රටට අවශ්‍ය බවත් රටකට ප්‍රාග්ධනය තිබුණු පමණින්, ආර්ථීකය දියුණු වූ පමණින් ඉදිරියට යා නොහැකි අතර රටේ විශ්වාසයක් ගොඩනැගිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

    Gossip lanka
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    අනේ මූගෙ බොරු බයිලනෙ... මූත් ආණ්ඩුවෙ ගේම්කාරයෙක් තමයි... මූන්ගෙයි අර විමල් වීරවන්ශ කියන කට වාචාලයගෙයි ජොබ් එක තමයි මොකක් හරි ආණ්ඩුවෙ ගහපු ගැහිල්ලක් එලියට ලීක් වෙනකොට විපක්ශෙට ඉස්සෙල්ල මුන් බොරුවට කෑගහන එක.. එතකොට අපේ බුද්ධිමත් මහජනතාව ෆුල් හොල්මන් වෙලා බලාගෙන ඉන්නව දැන් මොකද වෙන්නෙ...මුන් ආණ්ඩුවෙන් අයින් වෙයිද කියල...නිකන්ම ප්‍රශ්නෙ යටයනවා.. මුන් ආතල් එකෙ ඉන්දල තව එකක් හොයගෙන ආපහු කෑගහනව... මතකද අර ගොන් විමල මොකක්ද ‍යොජනා දොලහක් ගෙනහල්ල හෙන ටෝක්ස් වගයක් දුන්න.. කෝ දැන් ඒක... අනේ මන්ද අපේ බුද්ධිමත් ජනතව මුන්ගෙ රගපෑම කවද තේරුම් ගනීද කියල... එතකන් අපිට අබසරණයි...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අනේ මන්ද බන්...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is an ex-JVPer who wanted the JVP struggle to join hands with LTTE in 1989. This was revealed in his presence by Minister Bandula at a TV discussion(of course Champika denied it at the discussion). These are opportunists , who are like chameleon who change the colour according to the environment. No doubt he is intelligent person who was the convenor of Inter University Student Union during the height of JVP uprising in 1989-91. Not only he chased Mr. S.L .Gunasekera from the party JHU, but also took leadership of the party after gaining national list nomination . This was possible as JHU amassed sympathy votes from Buddhists on the aftermath of the untimely demise of Ven Soma .
    I do not want to make any character assassination , but his personal conduct is not second to his this behavior. Any person who knows about him knows his dubious character in personal life too.
    After entering parliament though back door , on sympathy votes of the Buddhist monks, he immediately removed any lay person above him to gain easy assess to the top of the JHU.(Mr. S.L was one victim)
    Now he is a very popular MP among the people and wants to be a national leader. Make note that there are no national leaders in the UPFA of his age group. The other contemporaries are JVP leader Mr Anura Kumara and Mr . Sjith Premadasa. Champika is the eldest of the three and wants to create national leadership though deception and lies.
    Did he reveal any of the facts when he was a very powerful minister in charge of energy.(please remember his predecessors like Gen Ratwatte and Mr. Karu Jayasuriya were all front benchers very close to leader at relevant time.)
    If these were issues they were there when he was minister in charge and what measures were taken at that time? Please answer this and then we can take you seriously.
    And why cant he raise these in Cabinet, though he is not the minister in charge of energy , what about the collective responsibility of the cabinet. So do not buy this cheap publicity done much smarter than Mr Vimal.
    None of them can even get votes to enter parliament if not for UPFA, that is the truth and they know that.
    These are publicity stunts to gain popularity.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මූගෙ බොරු බයිලනෙ... මූත් ආණ්ඩුවෙ ගේම්කාරයෙක් තමයි... මූන්ගෙයි අර විමල් වීරවන්ශ කියන කට වාචාලයගෙයි ජොබ් එක තමයි මොකක් හරි ආණ්ඩුවෙ ගහපු ගැහිල්ලක් එලියට ලීක් වෙනකොට විපක්ශෙට ඉස්සෙල්ල මුන් බොරුවට කෑගහන එක.. එතකොට අපේ බුද්ධිමත් මහජනතාව ෆුල් හොල්මන් වෙලා බලාගෙන ඉන්නව දැන් මොකද වෙන්නෙ...මුන් ආණ්ඩුවෙන් අයින් වෙයිද කියල...නිකන්ම ප්‍රශ්නෙ යටයනවා.. මුන් ආතල් එකෙ ඉන්දල තව එකක් හොයගෙන ආපහු කෑගහනව... මතකද අර ගොන් විමල මොකක්ද ‍යොජනා දොලහක් ගෙනහල්ල හෙන ටෝක්ස් වගයක් දුන්න.. කෝ දැන් ඒක... අනේ මන්ද අපේ බුද්ධිමත් ජනතව මුන්ගෙ රගපෑම කවද තේරුම් ගනීද කියල... එතකන් අපිට අබසරණයි...

    :rofl::rofl:

    මොන උනත් මු උගත් ඩයල් එක බන්
    මුන්ට දැන් කාගන්න් දෙයක් නැතුව ඉන්නේ
    විමල්ට වැඩ නම් මු හොදයි
    මුට අද්දුවෙන් අයින් උනොත් පැවතීමක් අඩුයි
    එතින් යන්න බැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සොන්නවංශ වගේ සොන්න වැඩ නොකර ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වනු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් චම්පිකට කරගන්න දෙයක් නැති වෙලා ඉන්නේ. එකක් ඇමතිකම් ගත්ත තරහ අනික ලැජ්ජ්ව. එක පාරට ආණ්ඩුවෙන් අයින් උනොත් ආණ්ඩුව මඩගහනවා. ඇමතිකම් නැතිඋනා නිසා අයින් උනා කියලා. අනික ගම්මානපිල එලියට බහින්නේ නැහැ. චම්පික බැස්සට. මුන්ට ආණ්ඩුව පෙරලන්න නම් බැහැ. දැන් පුන්ගේ පුකට පයින් ගහලා එළුවාත් කරන්න දෙයක් නැහැ මුන්ට. ආයිත් මතිවරනෙකින් මුන්ට ගොඩක් චන්ද ගන්න අමාරුයි. මොකද බොදු බලසේන වලට දැන් චම්පික ලාට වඩා තැනක් තියනවා. ගොටගේ කීමට පිටින් උන් යන්නේ නැහැ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    :rofl: kalaya mew wenasaka arume :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl: kalaya mew wenasaka arume :rofl:

    චම්පිකලා හොරකමෙන් ඉවත් වෙන්න තිරෙනේ ගත්ත. හොද වෙලාවට මහින්ද ඇමතිකම අයින් කලේ. නැත්තම් චම්පික පනින්නේ නැහැ. ඒවා නම් අවුලක් නැහැ කියම්කො. උබලගේ හොරා පරද එක තමයි මට දුක

    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට මරමු මිනිහ පරදයි.........කුදුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය අතින් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............සුනාමි සල්ලි හොරකම් කරමු මිනිහ පරාදයි......... වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අද දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි..........
     
    he he ela ela machan, for the record i hav nvr bn a fan of MR:D
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    he he ela ela machan, for the record i hav nvr bn a fan of MR:D

    2005 මහින්ද දිනවන්න වැඩ කරනකොට මට 17 අවුරුදු........එතකොට දෙස්හිතයිස්හි ජාතික ව්‍යාපාරයේ (jvp)

    අපි ගිහින් මිනිසුන්ට කතා කරන පටන් ගන්නකොට ඔය පොඩි ළමයින්ට යුද්දේ සමේ ගැන මොනාද ත්රෙන්නේ කියලා මිනිස්සු ඇහුවේ ලජ්ජත් හිතුනා.

    එත් ස්වයං පාලන අයිතිය විසදුම වෙන සම ගිවිසුම ට විදුද්දව අපි කතා නොකර හිටියේ නැහැ.

    මහා ලොකු වැඩක් කලේ නැහැ. එත් පුළුවන් උපරිමෙන් සහය දුන්න.

    යුද්දේ එවර වෙලා කිරිබත් දන්සලුත් දුන්න. නැටුවා......

    මහින්දට සැහෙන භක්තියෙන් හිටියා

    එත් මහින්ද යන පාර හරි යන්න නැහැ කියලා තරුණම මහින්ද එළවන් කණඩායමට සහය දුන්න

    අම්ම තාත්තා කරත් වැරැද්ද වැරද්දමයි
     
    • Like
    Reactions: radiax

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,505
    113
    චම්පිකලා හොරකමෙන් ඉවත් වෙන්න තිරෙනේ ගත්ත. හොද වෙලාවට මහින්ද ඇමතිකම අයින් කලේ. නැත්තම් චම්පික පනින්නේ නැහැ. ඒවා නම් අවුලක් නැහැ කියම්කො. උබලගේ හොරා පරද එක තමයි මට දුක

    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට මරමු මිනිහ පරදයි.........කුදුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය අතින් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............සුනාමි සල්ලි හොරකම් කරමු මිනිහ පරාදයි......... වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අද දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි..........

    :yes::yes:

    Face/Accept the reality. It's finished

    Api Mahinda Gedara Yawwa.