ආණ්ඩුව පෙරලමු ! ඒකාධිපති පන්නමු!

මහින්දයා බෞද්ධකම රකිනවා කියලා හිතන් ඉන්න අයටයි කියන්නේ.....මහින්දයා බොදු බල සේනාව කියන විදිහට ඉන්නවා වගේ පෙන්නලා උඹලාව රවට්ටගන්නවා වගේ ම නැගෙනිර අන්තවාදි සවුදි රජයෙන් ආයෝජනය කරපු අරාබි පාසල් හදනවා...මොකද දෙක බැලන්ස් කරන්න එපැයි.....
මහින්දයා යූ එන් එකේ ඇනන ගෙන ඉන්න හින්දා යි ඇමරිකාව, වෙස්ට් එක තරහා කරගෙන ඉන්න නිසා මහින්දයා ට වැලේ වැල් නෑ. ඒ නිසා අරාබි ලෝකය අල්ලගෙන තමයි ඉන්නේ....ඒ නිසා උනු කියන පදේට නටන්න තමයි අපිට වෙන්නේ.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    මහින්ද කියන්නේ සිංහලයාට රජෙක් කියන අයගෙනුයි මම අහන්නේ,
    1. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ කියන්නේ මේ රටේ පුරවැසි පාලනයක් තියෙන්නේ. එහෙව් රටකට රජෙක් ඉන්නවා කියන එක උඹලා රටට කරන නිග්‍රහයක්....

    2. සිංහල රජා මොකද බොල සිංහල කොල්ලන්ට කුඩු බෙදන්නේ? මෙලෝ සක්තියක් නැති කාලකන්නියෝ කරන්නේ සිංහල කොල්ලෝ උඹේ ඔය කියන රජා නේද? කුඩු දුමියා, මිගමුවේ ලාන්සා කාරයා, සිංහල කොල්ලෝ හතරක් මරපු මර්වින් සිල්වා ආරක්ෂා කරන මහින්ද කොහොමද බොල සිංහල රජා වෙන්නේ?

    3. සිංහල රජා මොකද බොල සිංහල කොල්ලෝ හත් දෙනෙක් ව මැරුවේ රතු පස් වලදි? කිසිම උද්ඝෝෂණයකට සම්බන්ධ නැති පන්ති යන එවුන් ව නේද මැරුවේ?

    4. සිංහල රජා ඇයි නිරපරදේ හලාවත සිංහල කොල්ලෝ මැරුවේ?

    ඇත්ත කතාව උඹේ ඔය කියන සිංහල රජා උගේ පාලනකාලය තුළ සිංහල කොල්ලෝ 50 ට කිට්ටුවෙන්න මරලා තියෙනවා.....වැඩේ කියන්නේ එක දෙමළ වත් මුස්ලිම් වත් කොල්ලෙක් ට අත තිබ්බේ නෑ...උඹේ මහ ලොකු සිංහල ආරක්ෂකයා.....

    5. මත්තල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුන, නෙළුම් පොකුණ, දැයට කිරුළ වගේ මහා ධන නාස්ති කරලා සිංහලයාගේ ආර්ථික ශක්තිය නැති කරලා කොන්ද බින්ද ජාතියක් බවට පත් කළේ උඹ ඔය කියන රජා නේද?

    6. සිංහල මිනිස්සු රට අතැරලා යන විදිහ බලාපන්. ඇයි යන්නේ අනාගතයක් නැති නිසා. තමුසෙලා ගොන් රජාව උඩ දාගෙන හිටපන් ඌ ආර්ථිකය කාලාදාලා රට වනසන කොට අපේ එවුන් රට දාලා යනවා. අන්තිමට සිංහල රජා රට අන්තෙට වට්ටලා ඊළමත් පුදකරන දාට මෙහෙන් ගිය සිංහලයින් ගේ දරුවන්ට සිංහලත් බැ. සිංහලත් නෙමෙයි....මෙහෙ ඉතුරු වෙච්ච සිංහලයින්ට කන්න නැතුව පොත්ත පිට ඇලිලා තියේ අනිත් එවුන් කුඩ්ඩෝ වෙලා තියේ. ඔන්න උඹේ මහින්ද රජා ගේ හපන්කම්!

    7.
    අපි කිසිම දවසකටත් වඩා ඊළමකට ළඟින් ඉන්නේ......මහින්ද අන්න ඒ වැඩේ තමයි කරන්නේ......උඹලාට ඒ දේ තේරෙන්නේ නෑ.

    මේකට නම් රජයේ සේවකයා අලුතින් දෙන්න යන බැංකු ණයත් එපා කියල පැන්ෂන් යයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    itin machan lankawe tiyenne prajathanthrawadayane
    minissunta tiyenne wena pattakata chande dena eka :)

    ochchara bomba gahagena dagalanna oni na
    IRAQ lankawa compare karanna epa...

    නැහැ. ඔය කියන මුල් කතාව සමග එකගයි. චන්දෙන් ආණ්ඩුව පරාද කරන්න පුළුවන්. චන්ද වෙලාවට කලිනුත් තියෙනවනේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.

    එත් සමහරු (හැමෝම නෙවි) කැමති බටහිර රටක් මැදිහත්වෙලා ආණ්ඩුව පෙරලනවට. කී දෙනෙක් ඇමෙරිකාවට ලංකාවේ වැරදි කියල ලියනවද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    හොදටම රිදිලා . මේක ආණ්ඩුවට ගොට්ට අල්ලන දාපු එකක් නෙවි. ආණ්ඩුව පෙරලන්න බටහිර රටවල මැදිහත්වෙමක් අපේක්ෂාකරන අයට දාපු එකක් . :P:rofl::rofl:

    ආණ්ඩුව පෙරලමු !... 06-12-2014 11:07 AM gon naamba tho kiyanne mahindayage puka lewa kaka inna kiyalada
    ආණ්ඩුව පෙරලමු !... 06-12-2014 10:03 AM Api Jiwath wenne kohomada kiyala balapan gon kariya.
    ආණ්ඩුව පෙරලමු !... 06-12-2014 10:02 AM mahindata puka dena anathaayo
     
    ඉතිං බං උඹ හිතන් ඉන්නේ චීනෙයි අරාබි ඔටුවෝයි එකතු වෙලා මේ ආණ්ඩුව පෙරලයි කියලද :angry:
     
    මේ රටේ දේශපාලනය ගැන අනාගතය ගැන කතා කරන්න කැමති පිරිසක් ඉන්නවා නේ එළකිරියේ සතියේ දවසක් දාගෙන වෙලාවකුත් දාගෙන මේ ගැනකතා කළා නම් ‍හොඳයි...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ඉතිං බං උඹ හිතන් ඉන්නේ චීනෙයි අරාබි ඔටුවෝයි එකතු වෙලා මේ ආණ්ඩුව පෙරලයි කියලද :angry:

    :lol::lol::lol::lol::lol::rofl::rofl:
    ඔයගොල්ලෝ වගේ කට්ටියට තමයි මේක ලියල තියෙන්නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    මහින්ද කියන්නේ සිංහලයාට රජෙක් කියන අයගෙනුයි මම අහන්නේ,
    1. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ කියන්නේ මේ රටේ පුරවැසි පාලනයක් තියෙන්නේ. එහෙව් රටකට රජෙක් ඉන්නවා කියන එක උඹලා රටට කරන නිග්‍රහයක්....

    2. සිංහල රජා මොකද බොල සිංහල කොල්ලන්ට කුඩු බෙදන්නේ? මෙලෝ සක්තියක් නැති කාලකන්නියෝ කරන්නේ සිංහල කොල්ලෝ උඹේ ඔය කියන රජා නේද? කුඩු දුමියා, මිගමුවේ ලාන්සා කාරයා, සිංහල කොල්ලෝ හතරක් මරපු මර්වින් සිල්වා ආරක්ෂා කරන මහින්ද කොහොමද බොල සිංහල රජා වෙන්නේ?

    3. සිංහල රජා මොකද බොල සිංහල කොල්ලෝ හත් දෙනෙක් ව මැරුවේ රතු පස් වලදි? කිසිම උද්ඝෝෂණයකට සම්බන්ධ නැති පන්ති යන එවුන් ව නේද මැරුවේ?

    4. සිංහල රජා ඇයි නිරපරදේ හලාවත සිංහල කොල්ලෝ මැරුවේ?

    ඇත්ත කතාව උඹේ ඔය කියන සිංහල රජා උගේ පාලනකාලය තුළ සිංහල කොල්ලෝ 50 ට කිට්ටුවෙන්න මරලා තියෙනවා.....වැඩේ කියන්නේ එක දෙමළ වත් මුස්ලිම් වත් කොල්ලෙක් ට අත තිබ්බේ නෑ...උඹේ මහ ලොකු සිංහල ආරක්ෂකයා.....

    5. මත්තල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුන, නෙළුම් පොකුණ, දැයට කිරුළ වගේ මහා ධන නාස්ති කරලා සිංහලයාගේ ආර්ථික ශක්තිය නැති කරලා කොන්ද බින්ද ජාතියක් බවට පත් කළේ උඹ ඔය කියන රජා නේද?

    6. සිංහල මිනිස්සු රට අතැරලා යන විදිහ බලාපන්. ඇයි යන්නේ අනාගතයක් නැති නිසා. තමුසෙලා ගොන් රජාව උඩ දාගෙන හිටපන් ඌ ආර්ථිකය කාලාදාලා රට වනසන කොට අපේ එවුන් රට දාලා යනවා. අන්තිමට සිංහල රජා රට අන්තෙට වට්ටලා ඊළමත් පුදකරන දාට මෙහෙන් ගිය සිංහලයින් ගේ දරුවන්ට සිංහලත් බැ. සිංහලත් නෙමෙයි....මෙහෙ ඉතුරු වෙච්ච සිංහලයින්ට කන්න නැතුව පොත්ත පිට ඇලිලා තියේ අනිත් එවුන් කුඩ්ඩෝ වෙලා තියේ. ඔන්න උඹේ මහින්ද රජා ගේ හපන්කම්!

    7. අපි කිසිම දවසකටත් වඩා ඊළමකට ළඟින් ඉන්නේ......මහින්ද අන්න ඒ වැඩේ තමයි කරන්නේ......උඹලාට ඒ දේ තේරෙන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හා හා ලමයි මෙතන ජාතිවාදී ප්‍රශ්න ඈතිකරන්න එපා. මහින්ද චින්තනය පන මෙන් සුරකින්න.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    aladeen.jpg

    කට්ටිය මේක බලලා අැතිනේ
    මෙයාගෙ රටෙයි දැන් මෙහෙයි තියන සමාන කම් ටිකක් හිතල බලන්නකෝ