ආණ්ඩුව පෙරලමු!!!

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,985
    4,580
    113
    machng bahutara maaya rajaya pereleematanam bahutarayak me rajayata naa. e kiyane chandeyakata giyot anduwata gedara yanna wenawa :P itin chanden gedara yama democrazy neweida? (hora kam nathuwa tibbot)
     
    • Like
    Reactions: charith84

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේක වැරදීනේ. එතනින්ම ආපහු උඹට කතාව ලියන්න වෙනවා. ඔප්පු කරන්න සාක්ෂි නැතත් නීතිමය නොවුනත් ඇත්ත ඇත්තමනේ.:)
    ඒ වගේ කොච්චර ඇත්තවල් සාක්ෂි නැති නිසා නීතියෙන්ම වහනවද? පිලි ගත යුතුයි නේද ඒක?:nerd:

    ඒ මොකක්ද බං ඒ කතාවෙ තේරුම.හෙට මොකෙක් හරි ඇවිල්ල මට කිව්වොත් "උඹ(Kadaya) හෙන හොරෙක්.ඕක හිරෙත් හිටිය" කියල මං ඒක පිළිගන්න ඕනෙ!එහෙමද?උඹ කියන තර්කෙ හැටියට ඒක පිළිගන්න වෙනව එතකොට.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.

    Me wage ayata kiyanna honda namak kawru hari kiyala denawada???
     
    HunterzForums

    Member
    Jun 1, 2011
    101
    10
    0
    -Rep යනු විරුද්ධ අදහසක් ඉවසන්න බැරි, සටන් කිරීමට කොන්ද පණ නැති දුබලයන්ගේ පිටුපසින් සැගවී පහර දෙන මොට අවියකි!!

    +Rep යනු තම මතයම දරන්නන්ගේ සාමුහික පිටකසා ගැනීමකි!!

    එනිසා ඔය දෙකම මට වැඩක් නැත!!

    Well said bro... Oya jeppo tikai ali tikai thawa avurudu 20k wath ehema kegahai.. BUT ARA PENSION EKANAM CHAR.. ARA AHINSAKA KOLLATH POW BANZ.. :(
     
    HunterzForums

    Member
    Jun 1, 2011
    101
    10
    0
    ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.
    Kawadawath ne banz.. Monada unta lankawen ganna monakkath ne. petrol wage ewa??? Ewa thibboth thamai ara para huthto tika enne.. :yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.

    UN එක ආවයි කියමුකො.උන් ඇවිල්ල ගානට පෙරල,බේරල මහින්දටයි,රජයටයි වැඩේ දීල මේං කියල යයි.UN නමට යටින් එන්නෙ ඇමරිකන් කාරයොයි europe countries ටිකකුයි.උන් ඇවිල්ල ලංකාවෙ සංස්කෘතිය,ස්වභාවික සම්පත් ඔක්කොම හූරන් කාල යයි.අනාගත පරපුරට මොනවත් නෑ.උඹ ඔය විදියට හිතපු එක ගැන හරිම කණගාටුයි.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒ මොකක්ද බං ඒ කතාවෙ තේරුම.හෙට මොකෙක් හරි ඇවිල්ල මට කිව්වොත් "උඹ(Kadaya) හෙන හොරෙක්.ඕක හිරෙත් හිටිය" කියල මං ඒක පිළිගන්න ඕනෙ!එහෙමද?උඹ කියන තර්කෙ හැටියට ඒක පිළිගන්න වෙනව එතකොට.
    ඔන්න ඉතින් ඔයාට මෙලෝ මගුලක් තේරිලා නෑනේ.:dull::dull::eek::eek:
    මම කිව්වේ ඇත්ත නීතියෙන් ඔප්පු නොවුනත් ඇත්ත තමයි කියල. ඒක නිසා පෞද්ගලිකව හරි ඒ ඇත්තට සපෝර්ට් කරන්න ඕනේ.:yes::yes:
    කව්රු හරි උඹට ඇවිත් කිව්වොත් "මම" හොරෙක් කියල මම හොරෙක් නෙමේනේ. නීතියෙන් මට කේස් වැටිලත් නෑ. ඒක ඇත්ත නෙමේ මචන් ඒක බොරුව.:yes:
    මම කියන්නේ ඇත්ත පිලි ගනින් කියල. දැන්වත් තේරුනේ නැත්තන් ඉතින් අබ සරණයි.:oo:
    ටටා.:cool:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ^ඉතින් ඔය උඹ කියන "ඇත්ත" ඇත්ත කියල උඹ කොහොමද කියන්නෙ.උඹ නිකන් ඒ ගැන හිතාගෙන හිටියට වැඩක් නෑනෙ,උඹේ හිත සනසගන්න:).ඇත්ත කියල පෙන්නන්න සාක්ශි නැල්ලු,ඒත් ඒක ඇත්තලු.ඉතින් මේ අපබ්‍රංශෙ තේරෙන කෙනෙක් ඉන්නව කියල උඹ හිතනවද?
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ප්‍රජාතන්ත්‍රවාදය ? ඒ මොකක්ද ඒ :nerd:. ලංකාවෙ එහෙම දෙයක් තියෙනවද බන් :eek: අදමයි ඇහුවෙ.:lol:

    මට ඒක ගැන පොඩ්ඩක් විතර පැහැදිලි කරල දියන්කො බන්:baffled::rofl:

    aththata ee mokadda ban :eek::eek::confused: :baffled:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ^ඉතින් ඔය උඹ කියන "ඇත්ත" ඇත්ත කියල උඹ කොහොමද කියන්නෙ.උඹ නිකන් ඒ ගැන හිතාගෙන හිටියට වැඩක් නෑනෙ,උඹේ හිත සනසගන්න:).ඇත්ත කියල පෙන්නන්න සාක්ශි නැල්ලු,ඒත් ඒක ඇත්තලු.ඉතින් මේ අපබ්‍රංශෙ තේරෙන කෙනෙක් ඉන්නව කියල උඹ හිතනවද?
    උඹට නොතේරුනාට තේරෙන උන්ට තේරෙනවා. උඹ විතරනේ ඇහුවේ තේරුනේ නෑ කියල.:rolleyes:
    එවුන්ට තේරුනාම ඇති. උඹට නොතේරුනාට අවුලක් නෑ.:rofl:
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    ළඟදීම තව චන්දයක් එනවනේ..එකෙන් ආණ්ඩුව ගැන තියෙන ජනතා ප්‍රසාදය අප්‍රසාදය බලාගන්න පුළුවන් වෙයි..තව එකක් එළකිරි එකේ මතය මුළු රටේම මතය කියල හැමතිස්සෙම කියන්න බෑ නේ..රටේ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්නේ කීයෙන් කී දෙනාද...
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    champika-wimal1.jpg
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    මේ තිබුණු ජානාධිපතිවරණ ආසාධාරණ බව රටම පිලිගන්නවා, එතින් බහුතරය කොයි පෑත්තෙද?
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    ළඟදීම තව චන්දයක් එනවනේ..එකෙන් ආණ්ඩුව ගැන තියෙන ජනතා ප්‍රසාදය අප්‍රසාදය බලාගන්න පුළුවන් වෙයි..තව එකක් එළකිරි එකේ මතය මුළු රටේම මතය කියල හැමතිස්සෙම කියන්න බෑ නේ..රටේ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්නේ කීයෙන් කී දෙනාද...

    මොනාද ඉතින් රෙද්ද කරට අරගෙන ගිහින් ආණ්ඩුවට චන්දෙ කෙලලා එයි...:rofl:දේශප්‍රේමී හු**නෙ!
     
    Feb 9, 2011
    175
    9
    0
    Ane ban Kawada hari dawasaka ube katata gahala ekek kiwwoth katha karanna epa maranawa kiyala ubata therei Prajathanthrawadaya mokakda kiyala...
    Anduwa odaak waradi karala ewa anith aya matha patawala...
    Anduwe inna GON deshapaluwo ganna waradi theerana nisai mehema...
    Suukiri kawala onna gaththu chande nisa pathuna... e unata thama anduwa balayata genna wada karapu unta apath nee...
    University wala eun kochchara kiwwada chande diyan me anduwata kiyala ada kooo... unatath apa nee...
    :D:yes: