මේක වැරදීනේ. එතනින්ම ආපහු උඹට කතාව ලියන්න වෙනවා. ඔප්පු කරන්න සාක්ෂි නැතත් නීතිමය නොවුනත් ඇත්ත ඇත්තමනේ.
ඒ වගේ කොච්චර ඇත්තවල් සාක්ෂි නැති නිසා නීතියෙන්ම වහනවද? පිලි ගත යුතුයි නේද ඒක?![]()
ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.
-Rep යනු විරුද්ධ අදහසක් ඉවසන්න බැරි, සටන් කිරීමට කොන්ද පණ නැති දුබලයන්ගේ පිටුපසින් සැගවී පහර දෙන මොට අවියකි!!
+Rep යනු තම මතයම දරන්නන්ගේ සාමුහික පිටකසා ගැනීමකි!!
එනිසා ඔය දෙකම මට වැඩක් නැත!!

Kawadawath ne banz.. Monada unta lankawen ganna monakkath ne. petrol wage ewa??? Ewa thibboth thamai ara para huthto tika enne..ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.

ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.
ඔන්න ඉතින් ඔයාට මෙලෝ මගුලක් තේරිලා නෑනේ.ඒ මොකක්ද බං ඒ කතාවෙ තේරුම.හෙට මොකෙක් හරි ඇවිල්ල මට කිව්වොත් "උඹ(Kadaya) හෙන හොරෙක්.ඕක හිරෙත් හිටිය" කියල මං ඒක පිළිගන්න ඕනෙ!එහෙමද?උඹ කියන තර්කෙ හැටියට ඒක පිළිගන්න වෙනව එතකොට.









.ඇත්ත කියල පෙන්නන්න සාක්ශි නැල්ලු,ඒත් ඒක ඇත්තලු.ඉතින් මේ අපබ්රංශෙ තේරෙන කෙනෙක් ඉන්නව කියල උඹ හිතනවද?ප්රජාතන්ත්රවාදය ? ඒ මොකක්ද ඒ. ලංකාවෙ එහෙම දෙයක් තියෙනවද බන්
අදමයි ඇහුවෙ.
මට ඒක ගැන පොඩ්ඩක් විතර පැහැදිලි කරල දියන්කො බන්![]()



උඹට නොතේරුනාට තේරෙන උන්ට තේරෙනවා. උඹ විතරනේ ඇහුවේ තේරුනේ නෑ කියල.^ඉතින් ඔය උඹ කියන "ඇත්ත" ඇත්ත කියල උඹ කොහොමද කියන්නෙ.උඹ නිකන් ඒ ගැන හිතාගෙන හිටියට වැඩක් නෑනෙ,උඹේ හිත සනසගන්න.ඇත්ත කියල පෙන්නන්න සාක්ශි නැල්ලු,ඒත් ඒක ඇත්තලු.ඉතින් මේ අපබ්රංශෙ තේරෙන කෙනෙක් ඉන්නව කියල උඹ හිතනවද?


මටත් ඉතුරු කරපිය.ade meka sahenna bonna one prashnayak ban. bila ennam


ළඟදීම තව චන්දයක් එනවනේ..එකෙන් ආණ්ඩුව ගැන තියෙන ජනතා ප්‍රසාදය අප්‍රසාදය බලාගන්න පුළුවන් වෙයි..තව එකක් එළකිරි එකේ මතය මුළු රටේම මතය කියල හැමතිස්සෙම කියන්න බෑ නේ..රටේ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්නේ කීයෙන් කී දෙනාද...
දේශප්‍රේමී හු**නෙ!මොනාද ඉතින් රෙද්ද කරට අරගෙන ගිහින් ආණ්ඩුවට චන්දෙ කෙලලා එයි...දේශප්‍රේමී හු**නෙ!





