ආණ්ඩුව පෙරලමු!!!

Apr 21, 2011
142
24
0
ශ්‍රී ලංකා
මේ තිබුණු ජානාධිපතිවරණ ආසාධාරණ බව රටම පිලිගන්නවා, එතින් බහුතරය කොයි පෑත්තෙද?

ආණ්ඩුව කියන්නෙ..

පු* දෙනවද??:eek:
වෙඩි කනවද??:eek:
වගේ කතාවක්...
:baffled:

හැමෝම ඉතින් වෙඩි නොකා පු* දීගෙන ඉන්නවා...:rolleyes:
 
  • Like
Reactions: thilina91

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ආණ්ඩුව කියන්නෙ..

    පු* දෙනවද??:eek:
    වෙඩි කනවද??:eek:
    වගේ කතාවක්...
    :baffled:

    හැමෝම ඉතින් වෙඩි නොකා පු* දීගෙන ඉන්නවා...:rolleyes:
    පු* නොදී වෙඩි කන අයත් ටිකක් ඉන්නවා.:yes::yes: ජන රාල වගේ.:rolleyes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අන්න මිනිස්සු එකෙන්ම!!!
    පු*ත් දීල වෙඩිත් කන අය ටිකකුත් ඉන්නවා බං.ශ්‍රීපති වගේ.:rolleyes:
    අපේ රටේ මිනිස්සු කන්නේ වෙඩි බේත්. ටික කාලයක් යනකොට තේරෙයි. එතකොට ඉතින් රෙවිල ඉවරයි.:dull:
    පු*ත් නොදී වෙඩිත් නොකන දුර්ලභ කීප දෙනෙකුත් ඉන්නවා. උන්ව කියන්න බෑ:cool:
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    මොනාද ඉතින් රෙද්ද කරට අරගෙන ගිහින් ආණ්ඩුවට චන්දෙ කෙලලා එයි...:rofl:දේශප්‍රේමී හු**නෙ!
    මගේ පෞද්ගලික මතය නම්.මේ රටේ චන්දයක් දීමට සුදුසු කිසිම පක්ෂයක් නැත.එම නිසා මම නම් චන්දය පාවිච්චි කරන්නේ නැත.
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    පු*ත් දීල වෙඩිත් කන අය ටිකකුත් ඉන්නවා බං.ශ්‍රීපති වගේ.:rolleyes:
    අපේ රටේ මිනිස්සු කන්නේ වෙඩි බේත්. ටික කාලයක් යනකොට තේරෙයි. එතකොට ඉතින් රෙවිල ඉවරයි.:dull:
    පු*ත් නොදී වෙඩිත් නොකන දුර්ලභ කීප දෙනෙකුත් ඉන්නවා. උන්ව කියන්න බෑ:cool:

    අනිවා මචන්...
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    මගේ පෞද්ගලික මතය නම්.මේ රටේ චන්දයක් දීමට සුදුසු කිසිම පක්ෂයක් නැත.එම නිසා මම නම් චන්දය පාවිච්චි කරන්නේ නැත.

    ඒක සාදාරන හේතුවක්...කිසිම අවුලක් නෑ... :yes:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    බහුතර ජනතාවගේ මතය කියන්නෙ දෙන්න එකෙක් නැති කමට රජ කරවන එකවත්. නිශේද බලය භාවිතා කරල රජ වෙන එකවත් නෙවෙයිනෙ.. 45% තමන්ගේ මතය ඉදිරිපත් කරන්න මැලිවෙන රටක 55% ක ජනමතයකින් බහුතර මතය තීරණය කිරීම විහිලුවකි. මෙවර අන්ඩුවට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් මහ්බ වුණත් ඒ රටේ සමස්ත චන්ද දායකයින්ගෙන් 34% ක ප්‍රතිශතයක්. ඉතුරු 66% ජනප්‍රසාදය රජයට ගැනීමට නොහැකි වුවත් රජය ශක්තිමත්.. තමන්ගෙ චන්දය මිනිස්සු භාවිත නොකරන්නෙ රජයට සහය දැක්වීමට නෙවෙයිනෙ..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.

    මහින්දට අභියෝග කර ජන්දයකින් ජය ගන්න බැරිව පරාජිත කොන්ද පණ නැති බංකොලොත් ‍කාරයෝ බලං ඉන්නේ උන්ට බැරිවුන එකේ පිට රටකට හරි මූව පාවලා දීලා රටේ බලය ගන්නයී!!! ඒ ඔය මහත්තයා වගේ අය!!

    නමුත් අපි නං කැමති නෑ පිටරටකින් ඇවිත් ප්‍රභාකරන් අල්ලං ගියත්!! ඒකා මරන්න හරි අල්ලන්න හරි ඔනේ මේ රටේ උන්!! මොකද මේක අපේ රට!! ත්‍රස්තවාදියත් අපේ!!

    ඒනිසා UN එකෙන් රනිල්, සෝමවංශ, පොන්සේකා නෙවේ ප්‍රභාකරන් ගෙනිච්චත් අපි විරුද්ධයි!!

    ඒත් කොන්දක් නැති ඔබතුමන්ලා වගේ නිවට පිරිස බලන් ඉන්නෙ අපිට බැරි එකේ මහින්දව පිටරටකට කියලා හරි ඉවර කරන්න!!

    අහෝ මෙහෙමත් නිවට ලාංකිකයන් ඇත්ද මේ රටේ!!!
     
    Last edited:
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    අඩෝව් උඹලා ආණ්ඩුව පෙරලන්න හිතන්නවත් එපා...
    උඹලා හිතන් ඉන්නෙ ගඩාෆි වගේ මහින්දයව එලවන්නනෙ...

    ලංකාවෙ බුද්දිමත් දේසපේමී (කියලා හිතාගෙන ඉන්න) ජනතාව ඉන්නකං ඒව හීනෙන් තමා....:lol::lol:
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    බහුතර ජනතාවගේ මතය කියන්නෙ දෙන්න එකෙක් නැති කමට රජ කරවන එකවත්. නිශේද බලය භාවිතා කරල රජ වෙන එකවත් නෙවෙයිනෙ.. 45% තමන්ගේ මතය ඉදිරිපත් කරන්න මැලිවෙන රටක 55% ක ජනමතයකින් බහුතර මතය තීරණය කිරීම විහිලුවකි. මෙවර අන්ඩුවට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් මහ්බ වුණත් ඒ රටේ සමස්ත චන්ද දායකයින්ගෙන් 34% ක ප්‍රතිශතයක්. ඉතුරු 66% ජනප්‍රසාදය රජයට ගැනීමට නොහැකි වුවත් රජය ශක්තිමත්.. තමන්ගෙ චන්දය මිනිස්සු භාවිත නොකරන්නෙ රජයට සහය දැක්වීමට නෙවෙයිනෙ..

    :yes:
    සිරාවටම!!
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මේ ක දාපු එක්කෙනාට කියන්නෙ.. : ලන්කාවෙ මාධ්‍ය බලල මොළේ නාස්ති කර ගන්න එපා ඔය හැම බල්ලම කලදුටු කල වල විහ ගන්න කාලකන්නියො. එකෙක්වත් ඇත්ත කියන්නෙ නැහැ. ඇත්ත තෙරුම් ගනින්.. නිකන් ගොන්නුන්ට කඩේ නොයා උබේ පෞද්ගලික වැඩක් බලාගනින්. ලන්කාවෙ දේශ පාලනෙ කියල එකක් නැහැ. කාළකන්නියො රොත්තකුයි උන්ට කඩේ යන තවත් කාල කන්නියො රොත්තකුයි අවුරුදු 6කට සැරයක් නාට්ටියක් රග පානව.. උබල ඒ මදිවට මැදින් පැනල ආතල් දෙනව. මිනිස්සු ජීවත් වෙන්න පු* දෙනව. හැම බඩුවම ගනන් යනව එකට සපේක්ශව පඩි වැඩිවෙන්නෙ නැහැ. බඩුවලින් වැඩිවෙන හැම සතයක්ම යන්නෙ භාන්ඩාගරෙට බදු විදියට. බදු ගන්නෙ මිනිස්සුන්ගෙ සුභසාදනෙටලු.. අච්චිගෙ රෙද්ද... රටට internation air port 3 4ක් අල කන්නද... වරායවල් 7 8ක් පුවක් පටවන්නද.. තියෙන බස් එකකට යන්න පරක් නැති රටට ගුවන් පාලම් අදිවෙගී මර්ග.. අදි වෙගී මර්ගෙට ඇතුල්වෙන්න වැඩිපුර 20km යන්න ඔන.. ඔන්න ඔය විහිලු සපයන්න අපෙන් බදු කන්නෙ. කියපල්ලකො අල කොස් කල ජීවත් වෙන්න කියල. ඔය දියුනුයි කියන රටවල් වල එවුන් අල කොස් කලද රටවල් දියුනු වෙල තියෙන්නෙ... නාමල් බබාට යොශිත බබාට රගර් ගහන්න ඔන නිසා මුලු රටෙම තියෙන ටීම් වල හොදම ක්‍රීඩකයො අරගෙන උන්ට වෙනම ටීම් එකක් හදාගෙන උන්ට පඩි ගෙවන්නෙ කාගෙ සල්ලි වලින්ද.. උන් කරන වැඩවලින් ලන්කාවෙ ටීම් එකට ගහන්න හොද playerla හොය ගන්න බැහැ. ඉන්න එවුන් උවමනවෙන් සෙල්ලම් කරන්නෙ නැහැ. දින්නම කප් එක යන්නෙ නාමල් බබාට නිසා.
    එක තමයි ලන්කාවෙ දෙශපාලනේ අපේ ජාතික වීරයොන්ට හෙණ ගහනව මෙ රටට නිදහස ගෙන්න මෙච්චර දුක් වින්දට...

    උබල ඔහෙ අතගාල බල දුන්නට කමක් නැහැ. මහ පාරෙ හිටගෙන ඔය බිස්නස් එක කරන්න එපා.. පු** දුන්නට කමක් නැහැ. මෙහෙම ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා.

    මේ ආණ්ඩුව පෙරලල අල කන්නද.. එන හැම පරයම එකයි මුන් ඔක්කොම යන ප්ලනෙ එකකට බොම්බයක් අරන් පනින්න ඔන.
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේ ආණ්ඩුව පෙරලල අල කන්නද.. එන හැම පරයම එකයි මුන් ඔක්කොම යන ප්ලේන් එකකට බොම්බයක් අරන් පනින්න ඕන.

    ඉතාම වැදගත් වැඩක්.:yes::yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "රජයක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී ඇත!!"

    මෙසේ සිදුවූයේ 2005 දක්වා පමණි. එතැන් සිට පැවති මැතිවරණ වල ජනතා කැමැත්ත ඉටු වී නොමැති අතර සිදුව ඇත්තේ බලය පවතින ආණ්ඩුව‍ට අවශ්‍ය පරිදි
    මැතිවරණ ප්‍රථිපල සකසාගැනීම පමණි. එනිසා දැන් පවතින රජයට බහුතර ජනතා කැමැත්තක් නොමැති බව ඔබ තේරුම්ගත යුතුය.

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඉතාම වැදගත් වැඩක්.:yes::yes::yes::yes:

    කොරන්න බැරි වැඩක්නෙ මුන්ව ඔක්කොම් එක ප්ලේන් එකට දාන්න බැහැනෙ. මුන් යන්නෙ හෙමින් එයාර්නෙ..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹට නොතේරුනාට තේරෙන උන්ට තේරෙනවා. උඹ විතරනේ ඇහුවේ තේරුනේ නෑ කියල.:rolleyes:
    එවුන්ට තේරුනාම ඇති. උඹට නොතේරුනාට අවුලක් නෑ.:rofl:

    ඔව් ඉතින් තේරුන් ගියහමත් ප්‍රශ්න කරන්නෙ නෑ හැබැයි ඒ වගේම "මුට කියල වැඩක් නෑ" කියල හිතුනමත් කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ :lol:.උඹේ හිත හදාගන්න ඉතින් උඹ කියපු විදිහට හිතාගෙන හිටපන්!

    ජය වේවා!:)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව් ඉතින් තේරුන් ගියහමත් ප්‍රශ්න කරන්නෙ නෑ හැබැයි ඒ වගේම "මුට කියල වැඩක් නෑ" කියල හිතුනමත් කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ :lol:.උඹේ හිත හදාගන්න ඉතින් උඹ කියපු විදිහට හිතාගෙන හිටපන්!

    ජය වේවා!:)
    කියල වැඩක් නැද්ද? කියල බලන්නත් එක පාරක් හරි අහන්න එපාය. එහෙම ඇහුවේ උඹ විතරයි. :lol:
    ජය වේවා!:)
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    රටේ බහුතර ජනතාව ඒ සදහා එක්වන්නේ නම් එය හරි!!
    නමුත් සුලු පිරිසක්, පක්ෂ එකක් හෝ දෙකක් එකතු වී බහුතර කැමැත්ත සහිත ආණ්ඩුව විරෝධය පල කිරීම නොව පෙරලීමට තැත් කිරීම හරිද???

    ආණ්ඩු පෙරලීමට තෑත් කිරීම එකක් උද්ගෝෂණ් වෑඩවර්ජන කරන එක තව එකක්.. අයියෝ සිරිසේන.... උද්ගෝෂණ වෑඩවර්ජන වලට මුලු රටම එකතු වෙන්නේ කොහොමද...? වෑටුප් ප්‍රශ්න වලදී රජයේ සේවකයෝ උද්ගෝශණය කරනවා.. ඒ අයගේ අයිතීන් වෙනුවෙන් ගොවියෝ උද්ගෝෂණය කරනව දෑකල තියෙනවද... විශ්වවිදයයාල අය උද්ගෝශනය කරන්වා... ඒවට අනිත් අය සහබාගී වෙන සිරිතක් නෑනේ.. මොකද ඒ ඒ අය ඒ ඒ අයගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා... උද්ගෝශන වෑඩවර්ජන ආණ්ඩු පෙරලීමට උත්සහා කරන්වා කියල ඔබට දෑනෙන එකනම් අරෑමයක් නෙමේ... එතකොට මහින්ද රජපක්ශ රනිල් ආණ්ඩු කරනකොට උද්ගෝශන පාගමන් ගියේ නෑද්ද? තමන්ගේ රෙදි ගෑලවෙන කොට ඒක අනිත් පක්ශ පිට පටවලා හරියන්නේ නෑ.. ඒවට නියම රජයක් නම් විසදුම් දෙන්න ඕනේ..... මේ විදිහට ආණ්ඩුව උද්ගෝශන වලට පහර දෙනවනම් හදිසි නීතිය යටතේ මිනිස්සු අත් අඩන්ගුවට ගන්නවනම් ඒ කෙන් ආණ්ඩුවට මිනිසුන්ගේ ඈතිවන පිලිකුල නවත්වන්න බෑ.. මොකද ඔය උද්ගෝශන කරන් මිනිස්සුන්ටත් පවුලක් නෑදෑයෝ යාලුවෝ කියල ඉන්නවා.. ඈරත් පක්ශක්ග්‍රාහී මානසිකත්වෙය්න් මත්වෙලා ඉන්න මිනිස්සු අතරේ සාධාරන මිනිස්සුත් ඉන්නවා...ආණ්ඩුව ඔය යන විදිහට අමුතුවෙන පෙරලන්න ඕනේ නෑ.. පෙරලෙනවා...
     
    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල

    :yes::yes::yes::yes:සිරා කතාව.............