මේ තිබුණු ජානාධිපතිවරණ ආසාධාරණ බව රටම පිලිගන්නවා, එතින් බහුතරය කොයි පෑත්තෙද?
ආණ්ඩුව කියන්නෙ..
පු* දෙනවද??

වෙඩි කනවද??

වගේ කතාවක්...

හැමෝම ඉතින් වෙඩි නොකා පු* දීගෙන ඉන්නවා...

මේ තිබුණු ජානාධිපතිවරණ ආසාධාරණ බව රටම පිලිගන්නවා, එතින් බහුතරය කොයි පෑත්තෙද?




පු* නොදී වෙඩි කන අයත් ටිකක් ඉන්නවා.ආණ්ඩුව කියන්නෙ..
පු* දෙනවද??
වෙඩි කනවද??
වගේ කතාවක්...
හැමෝම ඉතින් වෙඩි නොකා පු* දීගෙන ඉන්නවා...![]()

ජන රාල වගේ.
පු* නොදී වෙඩි කන අයත් ටිකක් ඉන්නවා.ජන රාල වගේ.
![]()
පු*ත් දීල වෙඩිත් කන අය ටිකකුත් ඉන්නවා බං.ශ්‍රීපති වගේ.අන්න මිනිස්සු එකෙන්ම!!!


මගේ පෞද්ගලික මතය නම්.මේ රටේ චන්දයක් දීමට සුදුසු කිසිම පක්ෂයක් නැත.එම නිසා මම නම් චන්දය පාවිච්චි කරන්නේ නැත.මොනාද ඉතින් රෙද්ද කරට අරගෙන ගිහින් ආණ්ඩුවට චන්දෙ කෙලලා එයි...දේශප්‍රේමී හු**නෙ!
පු*ත් දීල වෙඩිත් කන අය ටිකකුත් ඉන්නවා බං.ශ්‍රීපති වගේ.
අපේ රටේ මිනිස්සු කන්නේ වෙඩි බේත්. ටික කාලයක් යනකොට තේරෙයි. එතකොට ඉතින් රෙවිල ඉවරයි.
පු*ත් නොදී වෙඩිත් නොකන දුර්ලභ කීප දෙනෙකුත් ඉන්නවා. උන්ව කියන්න බෑ![]()
මගේ පෞද්ගලික මතය නම්.මේ රටේ චන්දයක් දීමට සුදුසු කිසිම පක්ෂයක් නැත.එම නිසා මම නම් චන්දය පාවිච්චි කරන්නේ නැත.

ගඩාෆි ට උන දේ තමය් මහින්දයටත් වෙන්නේ .දැන් මිනිස්සුන්ට බොරු අහල ඇති වෙලා තියෙන්නේ . UN එක ලගදි මහින්දයට සහ උගේ ආණ්ඩුවට ගේම දෙයි. ඒක නියතයි.


බහුතර ජනතාවගේ මතය කියන්නෙ දෙන්න එකෙක් නැති කමට රජ කරවන එකවත්. නිශේද බලය භාවිතා කරල රජ වෙන එකවත් නෙවෙයිනෙ.. 45% තමන්ගේ මතය ඉදිරිපත් කරන්න මැලිවෙන රටක 55% ක ජනමතයකින් බහුතර මතය තීරණය කිරීම විහිලුවකි. මෙවර අන්ඩුවට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් මහ්බ වුණත් ඒ රටේ සමස්ත චන්ද දායකයින්ගෙන් 34% ක ප්‍රතිශතයක්. ඉතුරු 66% ජනප්රසාදය රජයට ගැනීමට නොහැකි වුවත් රජය ශක්තිමත්.. තමන්ගෙ චන්දය මිනිස්සු භාවිත නොකරන්නෙ රජයට සහය දැක්වීමට නෙවෙයිනෙ..

මේ ආණ්ඩුව පෙරලල අල කන්නද.. එන හැම පරයම එකයි මුන් ඔක්කොම යන ප්ලේන් එකකට බොම්බයක් අරන් පනින්න ඕන.




ඉතාම වැදගත් වැඩක්.![]()
උඹට නොතේරුනාට තේරෙන උන්ට තේරෙනවා. උඹ විතරනේ ඇහුවේ තේරුනේ නෑ කියල.
එවුන්ට තේරුනාම ඇති. උඹට නොතේරුනාට අවුලක් නෑ.![]()
.උඹේ හිත හදාගන්න ඉතින් උඹ කියපු විදිහට හිතාගෙන හිටපන්!
කියල වැඩක් නැද්ද? කියල බලන්නත් එක පාරක් හරි අහන්න එපාය. එහෙම ඇහුවේ උඹ විතරයි.ඔව් ඉතින් තේරුන් ගියහමත් ප්‍රශ්න කරන්නෙ නෑ හැබැයි ඒ වගේම "මුට කියල වැඩක් නෑ" කියල හිතුනමත් කවුරුත් ප්‍රශ්න කරන්නෙ නෑ.උඹේ හිත හදාගන්න ඉතින් උඹ කියපු විදිහට හිතාගෙන හිටපන්!
ජය වේවා!


රටේ බහුතර ජනතාව ඒ සදහා එක්වන්නේ නම් එය හරි!!
නමුත් සුලු පිරිසක්, පක්ෂ එකක් හෝ දෙකක් එකතු වී බහුතර කැමැත්ත සහිත ආණ්ඩුව විරෝධය පල කිරීම නොව පෙරලීමට තැත් කිරීම හරිද???
ආණ්ඩු පෙරලීමට තෑත් කිරීම එකක් උද්ගෝෂණ් වෑඩවර්ජන කරන එක තව එකක්.. අයියෝ සිරිසේන.... උද්ගෝෂණ වෑඩවර්ජන වලට මුලු රටම එකතු වෙන්නේ කොහොමද...? වෑටුප් ප්‍රශ්න වලදී රජයේ සේවකයෝ උද්ගෝශණය කරනවා.. ඒ අයගේ අයිතීන් වෙනුවෙන් ගොවියෝ උද්ගෝෂණය කරනව දෑකල තියෙනවද... විශ්වවිදයයාල අය උද්ගෝශනය කරන්වා... ඒවට අනිත් අය සහබාගී වෙන සිරිතක් නෑනේ.. මොකද ඒ ඒ අය ඒ ඒ අයගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා... උද්ගෝශන වෑඩවර්ජන ආණ්ඩු පෙරලීමට උත්සහා කරන්වා කියල ඔබට දෑනෙන එකනම් අරෑමයක් නෙමේ... එතකොට මහින්ද රජපක්ශ රනිල් ආණ්ඩු කරනකොට උද්ගෝශන පාගමන් ගියේ නෑද්ද? තමන්ගේ රෙදි ගෑලවෙන කොට ඒක අනිත් පක්ශ පිට පටවලා හරියන්නේ නෑ.. ඒවට නියම රජයක් නම් විසදුම් දෙන්න ඕනේ..... මේ විදිහට ආණ්ඩුව උද්ගෝශන වලට පහර දෙනවනම් හදිසි නීතිය යටතේ මිනිස්සු අත් අඩන්ගුවට ගන්නවනම් ඒ කෙන් ආණ්ඩුවට මිනිසුන්ගේ ඈතිවන පිලිකුල නවත්වන්න බෑ.. මොකද ඔය උද්ගෝශන කරන් මිනිස්සුන්ටත් පවුලක් නෑදෑයෝ යාලුවෝ කියල ඉන්නවා.. ඈරත් පක්ශක්ග්‍රාහී මානසිකත්වෙය්න් මත්වෙලා ඉන්න මිනිස්සු අතරේ සාධාරන මිනිස්සුත් ඉන්නවා...ආණ්ඩුව ඔය යන විදිහට අමුතුවෙන පෙරලන්න ඕනේ නෑ.. පෙරලෙනවා...



සිරා කතාව.............