ආණ්ඩුව භංග වේවා !!!!

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පරිප්ප්පු 250 කඩේ ණය පොතට දාන් කන උබලට ඕන බටර් ද බන්


    බටර් ගේන්න කිවුවේ උඹේම හොදටනේ බං... නැත්තන් දැවිල්ලයි කිය කියා පස්සේ උඹමනේ කුරැ කුරැ ගාන්නේ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    මහ බැංකු හොරකමේ ප්‍රතිපල තමයි ඔය

    :angry::angry::angry::angry:

    ඔව් බන් දැන් වෙලා තියෙන්නේ ඔක්කොම බිනස් වැටිලා ඉන්වෙස්ට් කරන්න දෙයක් නැ
    සල්ලි ටික බැංකුවේ දාල වැඩකුත් නෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන් දැන් වෙලා තියෙන්නේ ඔක්කොම බිනස් වැටිලා ඉන්වෙස්ට් කරන්න දෙයක් නැ
    සල්ලි ටික බැංකුවේ දාල වැඩකුත් නෑ



    :yes::yes::yes:
    දැන් අවුරුද්දට වත් මිනිස්සු බැංකු වලට යන්නේ නෑ ගනුදෙනු කරන්න.... අපේ සල්ලි බැංකුවේ දාලා තියනවටත් මුං අපෙන් ගානක් කපනවනේ