ආණ්ඩුව:භාර:දීමේ

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ජාවක් : ධුරයෙන් ඉවත් වෙන්න අගමැතිගේ අදහසක් නැහැ - Nethnews
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අලුත් ආණ්ඩුව, මුන් පටන් ගත්ත සංවර්ධන ප්‍රොජෙක්ට්ස් නවත්තයිද ?
    :D:D:D:D

    2015වේ නවත්තපු එවා පටං ගන්නවා කියලා සුමාන 3ට කලින් ලියුම් එවලා තිබ්බා.
    මුන්ට පට්ට ශුවර් එකක් තිබිලා තියේනවා.:yes::yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ජාවක් : ධුරයෙන් ඉවත් වෙන්න අගමැතිගේ අදහසක් නැහැ - Nethnews
    113 thiyenawa nam janadipathita wena kenekwa path karanna puluwan. Kalin para une mr ta 113 thibbe na. Unp aya pohottuwa ena nisa 113+ karadarayak nahuwa pennanna puluwan
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    2015 ඉදන් කරපු එජාප ආන්ඩුවට 2019 කරන්න දුන්න නම් මහින්දට හොද කම් බැක් එකක් කරන්න තිබ්බා නාමල් එක්ක 2024 . කොහෙත තන්හාව ලොකු වෙලා අන්තිමට උන්ගෙම ජන්දෙන් රනිල් ගේන්න උනා . දෛවයේ රිවස්

    ලංකාවේ පොලිටික්ස් වල අඩුම අවුරුදු 10-15 එක ආන්ඩුවක් දුවන්න ඕනේ . එක බලෙන් ගත්තම වෙන්නේ මේ වගේ ඇනෝමලිස් තමා