මහින්ද ආණ්ඩුව භාරගන්න එකක් නෑ කරගෙන යන්න බැරිනම් 2/3 න් විසුරුවන්න සහය දෙන්නම් කියාවි.
යුන්පි එකෙන් එන්න ලිස්ට් එක හරි බං, චන්දෙකට යන්වා කියන්නේ අපිට තව කොටි ගානක් වියඩම් කරන්න වෙනවා.
මහින්ද ආණ්ඩුව භාරගන්න එකක් නෑ කරගෙන යන්න බැරිනම් 2/3 න් විසුරුවන්න සහය දෙන්නම් කියාවි.
Harin resigned from politics i guess, looks like they are going to create a new party without ranil. No elections mahinda will continue this government.
Ranil is going to handover the parliment to mahinda. Until August


යුන්පි එකෙන් එන්න ලිස්ට් එක හරි බං, චන්දෙකට යන්වා කියන්නේ අපිට තව කොටි ගානක් වියඩම් කරන්න වෙනවා.

රනිල් මහත්තයාට ලබන අප්‍රේල් වෙනකන් ඉන්න පුළුවන්නේ... මොකෝ ඉල්ලා අස් වෙන්නෙ...
මට පෙන හින![]()
Respecting the people's mandate I am stepping down as Minister of Sports, Telecommunications & Foreign Employment. I am also resigning from my positions at UNP.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ නිසා ලේසියෙන් යයි ද සජි ගේ සෙට් එක අස්වෙනවා බන් රනිල් යනකම් සුවර් නැහැ ඕකා මොනා කරත් මේක තමයි අන්තිම පාර රනිලා අගමැති වෙනඒ නිසා ලේසියෙන් යයි ද







අනේ මන්දා බං, මට නම් හිතෙන්නේ පක්ශෙ තියාගන්න කියලා කට්ටිය අලුත් එකක් හදයි කියලා.
රනිල් බයයි කට්ටිය මුට ශොට් එක දෙයි කියලා. පොරට විපක්ශේ පුරුදු ඇති, මැරෙනකන් ඉන්න පුලුවන්.![]()
මැතිවරණ කොමා කිව්වා දැන් ඔබතුමා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුව වැඩ කරන්න කියල , මහින්ද , ගොට sir දෙන්නම කට කොන්නින් හිනා උනා

අතුරුදහන් කළ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටිනවා කියපු වෙලාවෙ මුළු කටින්ම හිනා වුණා![]()

![]()
කො?????